Pages
▼
Pages
▼
Tuesday, July 9, 2019
Saturday, June 29, 2019
හෙමිංවේ, හිරු උදාවෙයි සහ අපේ මාලු බෑම
මට මතක විදියට හය වසරෙ විතර වෙන්න ඇති.. අර්නස්ට් මිලර් හෙමින්වේ ගෙ ද සන් ඕල්සෝ රයිසස් කියන කතාවෙ පරිවර්තනය “හිරු උදාවෙයි” හම්බෙලා කියෙව්ව. මගේ වයසෙ හැටියට ඒ පොත දිරවා ගන්නට ශක්තියක් නැති වෙන්න ඇති කියල දැන් මට හිතෙනව. මොකද වැඩි දුරක් නොකියවාම මම එය පැත්තකට දාපු බව හොදටම මතක හින්ද. ඒකාකාරී නීරස පරිවර්තනයක් විදියටයි මට ඒක දැනුණෙ. නමුත් මේ යන්නෙ ඒ ගැන කතා කරන්න නෙවෙයි. ඒ කතාවෙ තිබ්බ හිත තදින්ම ඇදුණ සිදුවීමක් වෙච්ච ට්‍රවුට් මත්ස්‍යය යන් බිලී බෑමේ කොටස නිසා ගුටි කාපු සිදුවීමක් ගැන.
Friday, June 14, 2019
Sunday, June 9, 2019
නාඳුනන තුවක්කුකරුවාගේ කතාව
🖇️නාඳුනන තුවක්කු කරුවාගේ කතාව කියැවීමි. එහි වන සිදුවීම් පිළිබඳව මා තුළ ඇත්තේ මිශ්‍ර හැඟීම ක් බව කිව යුතුමය. වරෙක ප්‍රතිකූල හැඟීම කි න් පීඩා විදි මා වරෙක ශෝකී හැඟීම කි න් වෙලී ගියෙමි. පොතක් කියවීමෙන් ලබන ප්‍රහර්ෂාත්මක තෘප්තිය නොලැබීමි. ඒ කර්තෘ ගේ ඉදිරිපත් කිරීමක අවුලක් නොවේ. හුදු හැගීම් මත ඇති වූ අවුලක් බව සිතමි.