Pages
(Move to ...)
නිවහන
කවි මී මදු
නෙල්ලි
කතා සූකිරි
පීට්සා
ස්මරණ
අත-හිත
▼
Pages
(Move to ...)
Home
▼
Monday, July 6, 2020
සාගින්න
ඒ බස් නැවතුම ළඟ වූයේ මාර ගසක් පමණි. කිනම් හෝ හේතුවක් නිසා දින ගණනාවක් තිස්සේ මුළු නගරයම පාළුවට ගිහිල්ලා ය. ඉඳහිට වාහනයක් දෙකක් යනවා ඇසුණත් ඔහු ඒ පිළිබඳ විපරම් කරන්නට නොගියේ ආණ්ඩුවේ මහත්තුරුන්ගේ ගුටියට බය හින්දාය.
‹
›
Home
View web version