tag:blogger.com,1999:blog-8563669104344725503.post1130499153969424139..comments2024-03-13T14:57:17.435+05:30Comments on අවන්හල: ඇගෙ ෂොපිංMahesh Rathnayakehttp://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8563669104344725503.post-48865861145007112842014-01-07T08:15:46.145+05:302014-01-07T08:15:46.145+05:30බලාගෙන ගියාම ඔකකටම එකම සෙතේ. ඉවසමු ඉවසමු වෙන මොනවා...බලාගෙන ගියාම ඔකකටම එකම සෙතේ. ඉවසමු ඉවසමු වෙන මොනවා කරන්නද නේද... මොකෝ බෑය කායල නිකං ඉන්නයැ.
ස්තුතියි මේ පැත්තෙ ආවට.. පුළු පුළුවං වෙලාවට ගොඩවෙලා යන්ටMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-48084141175136410932014-01-06T10:03:47.664+05:302014-01-06T10:03:47.664+05:30මේ කතාව නම් 100% සහතික ඇත්ත ,ඔක්කොම බඩු අතගනවා අවස...මේ කතාව නම් 100% සහතික ඇත්ත ,ඔක්කොම බඩු අතගනවා අවසානේ ගන්නෙ පොඩි දෙයක් ලැජ්ජාවෙ බෑ ,ඊටත් වඩා ඉවසන එක තමා අමාරු .දවසක්ම යනවා පොඩි දෙයක් ගන්න මම හිතුවේ මට විතරයි මේ අවුල කියලා ,හික් හික් ,ඉවසමු ඉවසමු වෙන මොනවා කරන්න ද ???සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-52141048307308039332014-01-06T08:27:51.860+05:302014-01-06T08:27:51.860+05:30මට වෙච්ච දේ ටිකක් හරි හොදා... අඩුගානෙ සුදු යකඩ කරා...මට වෙච්ච දේ ටිකක් හරි හොදා... අඩුගානෙ සුදු යකඩ කරාබුවක් වත් ගත්ත. පව් අය්යෝ දෙශක තුමාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-23247610175563216412014-01-06T08:26:22.378+05:302014-01-06T08:26:22.378+05:30ඒක නං ඇත්ත. අපි දෙයක් පෙන්නුවද මූණ ඇඹුල් වෙනව. එයා...ඒක නං ඇත්ත. අපි දෙයක් පෙන්නුවද මූණ ඇඹුල් වෙනව. එයා ගන්න එකකට අපි අකමැති උනොත් ඉතං සොරිම තමයි. ආයෙ කං දෙක හෝ ගායි දෙවරුවක් විතරMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-87589380399254008402014-01-05T11:59:59.156+05:302014-01-05T11:59:59.156+05:30හප්හප්..
මම කීවනං මෙහෙමයි..
උදේ පාන්දර
කනිපින්...හප්හප්..

මම කීවනං මෙහෙමයි..

උදේ පාන්දර
කනිපින්දං ගසා
මාවත් කැන්දා
රැගෙන ඈ.. රට වටේ
ඇවිදිමින් නොයෙක් කඩ
පෙරලමින් සියළු දෙය
අවසන..
කිසිත් නොගෙන..
ඉර බහින යාමයේ
මාද රැගෙන
ඇය ගෙදර ගියාය
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-58902215676291474062014-01-05T08:42:23.135+05:302014-01-05T08:42:23.135+05:30අපි කොච්චර හොද එකක් තෝරලා දුන්නත් ඔයාලට ඒක හොද නෑ ...අපි කොච්චර හොද එකක් තෝරලා දුන්නත් ඔයාලට ඒක හොද නෑ නෙවmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-86067170710015998192014-01-04T07:05:18.859+05:302014-01-04T07:05:18.859+05:30ඒක තමා සෑහෙන කාලයක් කළේ. ඒ දවස් වල ඒ වගේ ඒවට අනං ම...ඒක තමා සෑහෙන කාලයක් කළේ. ඒ දවස් වල ඒ වගේ ඒවට අනං මනං කීවට අද මට ඒ ගැන මතකයක් විතරයි ඉතුරු බං. මොනා උනත් මං ෆුත් ජොලියෙ හිටපු කාලයක් තමයි ඒMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-65771094305220458452014-01-04T07:03:16.724+05:302014-01-04T07:03:16.724+05:30ඔව් ඔව් ඔයාල නං කියයි අපි එපෑ කටු කන්න...හපොයි සංස...ඔව් ඔව් ඔයාල නං කියයි අපි එපෑ කටු කන්න...හපොයි සංසාරෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-22580246729774607472014-01-04T07:02:25.365+05:302014-01-04T07:02:25.365+05:30ඒ ගැන නං කතා කරල වැඩක් නෑ.... ඇත්තමයි එපා වෙන කෝස්...ඒ ගැන නං කතා කරල වැඩක් නෑ.... ඇත්තමයි එපා වෙන කෝස් 1ක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-2353607884524036562014-01-04T03:14:27.816+05:302014-01-04T03:14:27.816+05:30කරන්න දෙයක් නෑ සහෝ.. ඉවසන්නම වෙනවා..කරන්න දෙයක් නෑ සහෝ.. ඉවසන්නම වෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-1605014437138042362014-01-03T19:29:30.143+05:302014-01-03T19:29:30.143+05:30එහෙම තමා ඉතින් තෝරලා තෝරලා එපැයි හොද එකක් ගන්න :)එහෙම තමා ඉතින් තෝරලා තෝරලා එපැයි හොද එකක් ගන්න :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-31672875837554632832014-01-03T17:07:40.615+05:302014-01-03T17:07:40.615+05:30හී හී... කන්දක් විලිලා මී පැටවකු වැදුවාක් මෙන්.......හී හී... කන්දක් විලිලා මී පැටවකු වැදුවාක් මෙන්.....!!malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.com