tag:blogger.com,1999:blog-8563669104344725503.post1428257520374061838..comments2024-03-13T14:57:17.435+05:30Comments on අවන්හල: ස්මරණ 05- ජීවන සටන ii Mahesh Rathnayakehttp://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-8563669104344725503.post-41285227200955712562014-07-15T09:24:13.972+05:302014-07-15T09:24:13.972+05:30ලපි දිගු විම ගැන හිතන්න එපා.
අනේ ලියන්න ලියන්න..
ඔ...ලපි දිගු විම ගැන හිතන්න එපා.
අනේ ලියන්න ලියන්න..
ඔයා මේ ලියන එක ඔය ආස්රිතව බඩරස්සාව කරන මිනිස්සුන්ට උපහාරයක් අවන්malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-35804552007205980682014-07-15T09:09:43.828+05:302014-07-15T09:09:43.828+05:30/සියල්ල අඩු පාඩුවක් නැතිව කියන්නට යාමෙන් ලිපිය දික.../සියල්ල අඩු පාඩුවක් නැතිව කියන්නට යාමෙන් ලිපිය දික්වී රස බාල වී දෝයි සිතේ... /

සියල්ල අඩුපාඩු නැතිව ලියනවා කියලා බලාපොරොත්තුවෙනුයි කියවන්නේ.මේ පොල් සංස්ක්රුතිය මට සම්පුර්ණයෙන්ම ආගන්තුකයි.පොල් සංස්ක්රුතිය තියෙන්නේ රටේ පොඩි ප්රදේශකනේ අවන්.ඒ නිසා විස්තර කරලා ලියන එක වැදගත්.

අනික ඔයා පාවිච්චි කරන වචන කෙළින්ම වත්තේ භාෂාව
පොලය,පාං කලුව.පොලක් ඇවරි ගසා ගැනිම,ටැක් ගැහෙනවා,ටක්කෙටම
මේවා මගේ වචන පොතට යනවා.

අනික අවන්,දිනපතා පුරුද්දක් විදියට මම බ්ලොග් ලියන්නෙ කියවන්නෙ නැහැ.මම නම් ලියන්නේ පුද්ගලික බ්ලොග් එකක්.පඩියකට රස්සාවකට කොරනවා නෙමෙයි.ඒ නිසා හැකිවිට කිපයක් හරි පබ්ලිෂ් කරදානවා.නැතිකොට සතිය හමාර සමහර විට මාසෙ හමාර පැත්ත පලාතේ නැහැ.

හැබැයි ඉතින් මගේ බ්ලොග් එකේ මේ වගේ වැදගත් දේවල් ලියවෙන්නෙ නම් නැහැ.

ඉරටු ගන්නේ ඉදල් හදන්නද?malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-12169517545514205542014-07-10T09:11:30.233+05:302014-07-10T09:11:30.233+05:30ම්ම් මං ඒ ගැන සලකා බලන්නං...
එහෙම නං පොත්වතු ගැන ම...ම්ම් මං ඒ ගැන සලකා බලන්නං...
එහෙම නං පොත්වතු ගැන මං වෙනම ලිපියක් ලියන්නං කො
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-76089688803708215282014-07-09T19:27:32.064+05:302014-07-09T19:27:32.064+05:30ලිපිය දිග නෑ මහේෂ් තව එකතු කරන්නත් තිබුනා. ජේද තව ...ලිපිය දිග නෑ මහේෂ් තව එකතු කරන්නත් තිබුනා. ජේද තව ටිකක් පොඩි කලා නම් කියවන්න පහසුයි. පොල්අත්ත නිසා ජීවත් වන මිනිස්සු ගැන යම් දැනුවත් කමක් ලැබුනා මේ ලිපියෙන්. මගේ කුඩා කාලය ගෙවුනු පරිසරය තුල මෙවැනි සිදුවිම් ඇස ගැටී නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-26844033998507390992014-07-09T11:03:23.710+05:302014-07-09T11:03:23.710+05:30හිහි....
ඒත් වතුර බීපුවාම මද කන්න බැරි වෙනවනෙ...
ඒ...හිහි....
ඒත් වතුර බීපුවාම මද කන්න බැරි වෙනවනෙ...
ඒ වෙලාවට අපි කරන්නෙ වැඩිපුර මද කන්න ඕන හිංද එක ගෙඩියකින් එක උගුරක් වගේ බීල මදේ කන එක..
නැත්තං වතුර පිටිංම පලල මදේ කාල දානව...
හැක්....
ජාතික අපරාදMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-40205538329864074992014-07-09T10:24:14.965+05:302014-07-09T10:24:14.965+05:30කුරුම්බා මද කන එකත් ශරිර සෞඛ්‍යයට හොදයිලු නේ ,;)))...කුරුම්බා මද කන එකත් ශරිර සෞඛ්‍යයට හොදයිලු නේ ,;))))සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-46199975050101333582014-07-09T09:57:23.284+05:302014-07-09T09:57:23.284+05:30ඒක ඇත්ත...
ඒත් මේ අස්සට රබර් ආවොත් කතාව වෙනස් වෙලා...ඒක ඇත්ත...
ඒත් මේ අස්සට රබර් ආවොත් කතාව වෙනස් වෙලා අච්චාරුවක් වෙනව..
ඒකයි නැවැත්තුවෙ..
ඊළග සැරේ ඉදන් මේ ගාණ තියාගන්නං...
ස්තූතියි...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-40260068836266352782014-07-09T09:55:37.944+05:302014-07-09T09:55:37.944+05:30රබර් ගැන ලිව්වත්, පොල් ගැන ලිව්වත් ඒ පිටිපස්සේ තිය...රබර් ගැන ලිව්වත්, පොල් ගැන ලිව්වත් ඒ පිටිපස්සේ තියෙන්නේ ජීවන අරගලය නේද බං? මේක දිග වැඩි නෑ කොහෙත්ම.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-44077637167042813652014-07-09T08:58:09.382+05:302014-07-09T08:58:09.382+05:30කියවලාම කියන්නකො මොකද්ද හිතුනෙ
මොනවද අඩුපාඩු
තව මො...කියවලාම කියන්නකො මොකද්ද හිතුනෙ
මොනවද අඩුපාඩු
තව මොනවද එකතු වෙන්න ඕනෙ කියල
ඕන විවේචනයක් මං භාරගන්නව
ස්තූතියි මෙහෙ එනවටMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-60552552891466029912014-07-09T08:57:17.342+05:302014-07-09T08:57:17.342+05:30හිහි...
මං කම්මැලි නැතෝහිහි...
මං කම්මැලි නැතෝMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-58907735516338269762014-07-09T08:57:01.768+05:302014-07-09T08:57:01.768+05:30අපේ පැත්තෙ නං හැම ගෙදරකම පොල් කියන වචනෙ ගෑවුණ මොනව...අපේ පැත්තෙ නං හැම ගෙදරකම පොල් කියන වචනෙ ගෑවුණ මොනවම හරි තියෙනව..ඒක අපේ මිනිස්සුන්ගෙ ඇගට බද්ද වෙලා...
ඔබට මෙයින් පලක් ප්‍රයෝජනයක් වී න් ඊට වඩා සතුටක් නෑ...
ස්තූතියිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-57524975358793272242014-07-08T21:43:51.303+05:302014-07-08T21:43:51.303+05:30මේ ටිකක් දිගින් වැඩි වුනත් වටිනා ලිපියක්. වරක් කි...මේ ටිකක් දිගින් වැඩි වුනත් වටිනා ලිපියක්. වරක් කියෙව්වා ආයෙමත් වෙලා අරගෙන හීන් සැරේ කියවන්ට තීරණය කළා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-2539429947006836202014-07-08T13:13:49.843+05:302014-07-08T13:13:49.843+05:30වචන අටසීයෙන් කියන පුළුවන් කතාවක්ද බන් මේ, කම්මැලික...වචන අටසීයෙන් කියන පුළුවන් කතාවක්ද බන් මේ, කම්මැලිකම නැතුව ලියහන්ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-12969937162263385762014-07-08T11:54:48.751+05:302014-07-08T11:54:48.751+05:30ස්මරණ පලවෙනි කොටසෙ ඉදන්ම කියවල හිටිය සේරටම කළියෙන්...ස්මරණ පලවෙනි කොටසෙ ඉදන්ම කියවල හිටිය සේරටම කළියෙන්.හැම කොටසක්ම රසවත්.
උඩින් පල්ලෙන් දැනන් හිටිය ගොඩක් දේවල් ගැන විස්තරාත්මකව දැනගත්ත මේක නිසා.
දිග වැඩියක් නැහැ මහේෂ්.කියවන්න කියවන්න කැමති හිතෙනව.
පොල් අතු විවීම ඉරටු ගාන එක අපේ ආච්චිලත් කලා .පොල් කොල වලින් පැදුරු වට්ටි ඉදහිට තාමත් වියනව.වැහිළිහිණිhttps://www.blogger.com/profile/03001990177854607359noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-88025121351201598852014-07-08T11:23:08.316+05:302014-07-08T11:23:08.316+05:30හිහි...
දැන් නම් මට පොල් කොල පැදුරක් පොටෝවක් ගහන්න...හිහි...
දැන් නම් මට පොල් කොල පැදුරක් පොටෝවක් ගහන්නම වෙනව...
ඊළග කොටසින් දාන්නං කොMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-55732314845770262432014-07-08T11:22:23.441+05:302014-07-08T11:22:23.441+05:30නැහැ නෙවැ...
මාගල් කියන්නෙ තල් කොල වලින් වියන වඩා ...නැහැ නෙවැ...
මාගල් කියන්නෙ තල් කොල වලින් වියන වඩා විසාල පැදුරු ජාතියකට...
ඒකක් සාමාන්‍යයෙන් දෙන්නෙක්ට විතර නිදියන්න ලොකුයි නෙව...
පොල් කොල පැදුරු වෙනයි...
ඒකට ගන්නෙ පොල් කොල... සාමාන්‍යයෙන් අඩි දෙකහමාරක් තැනක් විතර පළල
මාගල් භාවිතා වෙන්නෙ වී වේලන්නම තමාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-51775873206176962952014-07-08T11:10:22.330+05:302014-07-08T11:10:22.330+05:30මම දැකලත් නෑ ඇත්තටම මම දැකලත් නෑ ඇත්තටම සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-67461095123232752372014-07-08T10:19:36.146+05:302014-07-08T10:19:36.146+05:30හරිම රසවත්... කියවන්න ආස හිතෙනවා. මාගල කියන්නේ පොල...හරිම රසවත්... කියවන්න ආස හිතෙනවා. මාගල කියන්නේ පොල් කොල පැදුරට ද??? වී වෙලන්නයි ගන්නෙ අපේ පළාතේ???mage lowenhttps://www.blogger.com/profile/10642973608147979241noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-48835840290347453172014-07-08T09:21:37.586+05:302014-07-08T09:21:37.586+05:30පන් පැදුර වගේමයි...
වෙනසකට තියෙන්නෙ පන් පැදුර මැද ...පන් පැදුර වගේමයි...
වෙනසකට තියෙන්නෙ පන් පැදුර මැද රටා එකතු කරනඑකයි පං වලිං වියන එකයි තමා...
පන් පැදුර වගෙම පොල් කොල පැදුරත් සනීපයි නෙව..

වේලාවක් ඇති විදියට ඇවිත් බ්ලොග් කියනව ව නෙව..
ඒ මදෑ...
වැඩ රාජකාරි ඇති අය ගැන අහිතක් හතන්න බෑ නෙවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-41461624804294411212014-07-08T09:19:58.877+05:302014-07-08T09:19:58.877+05:30හිහි... ස්තූතියි සයුරි අක්ක...
කියවන්න ලේසි තරම් ල...හිහි... ස්තූතියි සයුරි අක්ක...
කියවන්න ලේසි තරම් ලියන එක තමා මගෙ අරමුණ... එහෙමවුනාම මතකයෙ රැදෙනව වැඩීMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-82283787835826776492014-07-08T09:18:56.343+05:302014-07-08T09:18:56.343+05:30හපොයි...
බලමු පොටෝවක් ගහල දාන්නහපොයි...
බලමු පොටෝවක් ගහල දාන්නMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-19311659215737063692014-07-08T09:18:32.887+05:302014-07-08T09:18:32.887+05:30ඇත්තටම මගෙ යාළූ වෙකුත් ඉන්නව ඔබ කියන අත්දැකීමම ඇති...ඇත්තටම මගෙ යාළූ වෙකුත් ඉන්නව ඔබ කියන අත්දැකීමම ඇති...
නමුත් අද වෙද්දි ඇ දුක පරදන්න සටන් කරනව..
දෙයියනේ කියල පොල් වත්ත වටේට තිබ්බ හංද පැදුරු වලිං නං හිග වුනේ නෑ...
අපේ අම්ම එහෙම අපූරුවට පොල් කොල පැදුරු වියනව...
මටත් බෑ අනේ
ඒත් වත්තෙ හුගක් අයට පුළුවංMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-54964308470141384392014-07-08T09:16:53.067+05:302014-07-08T09:16:53.067+05:30ඇත්තටම අරූ අය්යෙ පදුරු තලන එක නං මට තියෙන මහ නරක ප...ඇත්තටම අරූ අය්යෙ පදුරු තලන එක නං මට තියෙන මහ නරක පුරුද්දක්
මං බලන්නං කො ඉස්සරහෙ ඒ අඩුව හදාගන්න..
ස්තූතියි මීට වඩා වැදගත් දේ ඉදිරියට දෙන්න පුළුවං වේ කියල හිතනවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-33961219979713530242014-07-08T09:15:41.248+05:302014-07-08T09:15:41.248+05:30ඒ ගැනත් කියන්න හිතයි ලිපිය දික් වේද සැකයි
ස්තූතියි...ඒ ගැනත් කියන්න හිතයි ලිපිය දික් වේද සැකයි
ස්තූතියි දමිත් අය්යෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-12317814743033301632014-07-08T09:15:14.135+05:302014-07-08T09:15:14.135+05:30ඔබට වටිනවා නම් මගේ සතුට එයයි...
බලන්ං මං ලිංක් එකත...ඔබට වටිනවා නම් මගේ සතුට එයයි...
බලන්ං මං ලිංක් එකතුකරන විදියක් ගැන...
ස්තූතියි ප්‍රියාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com