tag:blogger.com,1999:blog-8563669104344725503.post1777320731449330989..comments2024-03-13T14:57:17.435+05:30Comments on අවන්හල: ස්මරණ 16 - රබර් ගලවා සරුංගල් යැවීමේ අවසානයMahesh Rathnayakehttp://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-8563669104344725503.post-12893257425563033032021-10-02T07:59:37.884+05:302021-10-02T07:59:37.884+05:30සරුංගල් යවලා නැති කෙනෙක් ඉන්නවාද මන්දා. එකෙක් විතර...සරුංගල් යවලා නැති කෙනෙක් ඉන්නවාද මන්දා. එකෙක් විතරක් ඉන්නවා, මං දන්නා. ඌව බලා ගන්න ඕනි වුණාම මම කන්නාඩියක් ඉස්සරහට යනවා. ඒ වුණත් ඔය ගැන මට තියෙන හොඳම මතකය බ්ලොගයට ලිව්වා පොස්ට් එකක් විදිහට.
වෙලාවක කියවලා බලන්නකෝ කැමති නං.
තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ https://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post.htmlනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-91297079378937631872021-10-02T07:55:09.115+05:302021-10-02T07:55:09.115+05:30ගල්කිස්සේ මූදු වෙරළේ වුණත් මිනිස්සු ඉන්නවා.... හරි...ගල්කිස්සේ මූදු වෙරළේ වුණත් මිනිස්සු ඉන්නවා.... හරිම සතුටක් එහෙම හැබෑ මිනිසුන් ගැන කියවීම!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-78921056510282052512021-10-02T07:51:39.402+05:302021-10-02T07:51:39.402+05:30වලත්තකමටමයි අහන්න හිතුණේ මහේෂ්. උත්පත්තියේ ඉඳන් එල...වලත්තකමටමයි අහන්න හිතුණේ මහේෂ්. උත්පත්තියේ ඉඳන් එල්ලන් ඉන්න ඒව මදැයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-23898149790810182722021-09-30T17:59:12.785+05:302021-09-30T17:59:12.785+05:30ඒ දවස් වල ඉදං එකේක ගැජට් එල්ලන එක විනෝදාංසය නේ. ඉත...ඒ දවස් වල ඉදං එකේක ගැජට් එල්ලන එක විනෝදාංසය නේ. ඉතිං එල්ලන්ට පුලුවං ඔක්කම එල්ලං ඉන්නෙ 😃😃😃

ඔය අලුත් බ්ලොග් ප්‍රමෝට් කරන්න ඉස්සර මම වෙනම පෝස්ට් ලිව්ව. දැං ඉතිං හතු පිපෙනව වගේ බ්ලොග් ලියන අය ඇති වෙන්නෑනෙ ආයිබං.

ඔය බ්ලොග නං මම ෆලෝ කරපු එකක් මතක විදිහට. ස්තූතියි ❤️Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-23086406635693804552021-09-30T17:54:59.743+05:302021-09-30T17:54:59.743+05:30@ Mr තට්ස්... මරු කතාව.. ඒ සරුංගල හරියන්නෙත් මූදු ...@ Mr තට්ස්... මරු කතාව.. ඒ සරුංගල හරියන්නෙත් මූදු හුලගට තමා ඉතිං. 😃

@බසු. තට්ස් මහත්තැංගෙ පෝස්ට් හෙන සීරියස් නේ. මුල් දාස්සොල නං ඔය කයැකිං ගැන ඒම ලිව්ව. දැං දාන ඒව නරකයි කියනව නෙවී. ඒත් උන්නැහේ ඕනවට වඩා සීරියස් වෙලා නෙවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-30753100595049155842021-09-30T00:16:25.342+05:302021-09-30T00:16:25.342+05:30කලින් කමෙන්ට් කරපු නිසා ඕන්නෑ කියලා මම නෑවිත් හිටි...කලින් කමෙන්ට් කරපු නිසා ඕන්නෑ කියලා මම නෑවිත් හිටිය නං මට මේ අපූරු කතාව මිස් වෙනවා. අර සරුංගල් බාස්ගෙ කොටස හරිම සංවේදීයි. ඒවගේ ඒව ක්ලික් වෙන මම වගේම තව අය ඉන්නව කියල විතරක් දන්නවා. ගෑණු, පිරිමි මල් පලතුරු නෝනෙත් ඒවට කැමතිය කියල දවසක් කමෙන්ට් එකක ලිව්වා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-56252223670029311042021-09-30T00:11:00.883+05:302021-09-30T00:11:00.883+05:30පට්ට කතාව. තට්ටයා මහත්තයාගෙ කමෙන්ට් කතාවල මාර රහක්...පට්ට කතාව. තට්ටයා මහත්තයාගෙ කමෙන්ට් කතාවල මාර රහක් නෙව තියෙන්නෙ. ඔය ටැක්නිකල් පෝස්ට් අස්සට, මෙහෙම එක දෙකකුත් අතරින් පතර ලියල බලන්න කියලයි මම නං කියන්නෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-88666012096054737022021-09-29T23:04:51.795+05:302021-09-29T23:04:51.795+05:30සරුංගල් නේද!? මචං මේ සිද්ධිය වෙන කොට අපේ වසිකයා මේ...සරුංගල් නේද!? මචං මේ සිද්ධිය වෙන කොට අපේ වසිකයා මේන්න මේ තරං ඇති! ඉක්කෝලෙ පහේ පංතියේ විතර. දවසක් අපේ ගෙදර සැට් එක ගියා ගල්කිස්සේ බීච් එකට හෙවත් වැල්ලට! අපේ කොල්ලත් කොයි ලෝකෙකින් හරි අටවගත්තු මෙන්න මෙච්චර විතර පොඩි සරුංගලයකුත් ඇන්න ගියා! ඉතිං එතනට ගියපු ගමන් අපේ කොල්ලාට ඕන උනේ වේන මොකවත් නොවේ සරුංගලේ පියාඹවන්න! දැන් කොල්ලා මේ සරුංගලෙ නූල අරං ඒපැත්තේ ඉඳන් මේ පැත්තට අදිනවා! මේ පැත්තේ ඉඳන් ඒ පැත්තට අදිනවා. එකම සීන්ස් එකයි! සව් කොලයක් උඩින් ඉරටු හතරක් තිබ්බත් ඩොටේ උඩ යන බීච් එකේ මේ අපෙ කොල්ලාගේ සරුං ගලේ වගේ එක යාන්තං අඩි දහයක් දොලහක් උඩ නැගලා; ඩොලරය ඉදිරියේ රුපියල වාගේ බිමට කඩ වැටුනා! එතැන හිටියා වැල්ලෙ පොරක්! පොරක් කිව්වාට බුවෙක් නෙවෙයි අහිංසක ඩෑක් එකක්! මේ මනුස්සයා එතැන වැටක් ගාව අයිනේ හිටියේ!~ මේ මනුස්සයා කොල්ලාගේ සරුං ගලේ පොඩි පොඩි ප්‍රථිසංස්කරණ කලා ! ඒත් හරි ගෙයේ නෑ! අන්තිමේ සරුංගලේ සේරුව වෙනස් කරලා යාන්තං පොඩ්ඩක් උඩ යන්න පටන් ගත්තා!
"ඔයාට හොඳට සරුංගල් හදන්න පුළුවන්නේ!?"
"ඔව් මහත්තයා ඒක මගේ රස්සාව!"
"මොකක්!?"
"ඔව් මම සරුංගල් හදාගෙන ඇවිත් මෙතැන තියාගෙන විකුණනවා!"
"කෝ!?"
"අර!"
අම්මට හුඩු තිතේ තිත් කන්න ගිය කළු තිතක් මේ යකා මට පෙන්නුවා!
"දැං ඕකත් විකුණනවාද?"
"ඔව් මහත්තයා!"
ඇත්තටම එයාට එයාගෙ අසරුංගලේ අපිට සුපිරියටම ප්‍රොමෝට් කරණ්න තිබුනු එකේ එයා කලේ දරුවාගේ එක හදලා දීමයි. මම ඇහුවේ නැත්නම් ඒ කියන්නෙත් නැති වෙන්න තිබ්බා! ඇත්තටම මට ඒ මනුස්සයා ගැන ඇති උනේ විශාල පැහැදීමක්.
"කීයද ඒක!?"
සාධාරණ ගානක් කිව්වා!
පස්සෙන් පහු ඒ මනුස්සයාගේ තිබුනු කොලිටියට ගරු කිරීමක් විදියට "අහසේ තිබ්බ තිත" මිලදී ගත්තා! එයා අපට දුන්නේ බිම තිබ්බ කණුවක ගැට ගහලා තිබ්බ නූලක කොණයි! නූලක් කිව්වාට මෙන්න සයිස්!
දැන් එන්න එන්න රෑ වෙනවා! අපේ කිල්ලයි තව එහෙන් මෙහෙන් සෙට් උනු කොල්ලෝ ටිකයි සරුංගලේ නූල එහෙන් මෙහෙන් ඇද ඇද සුපිරිම ආතල් එකක් ගත්තා! දැණ් කළුවර සමග වැහි බීරමකින් ගල්කිස්ස වැහිලා ගියා!
"බාමු බාමු පුතේ! ඉක්මනට!"
අම්මට සිරි බාන්න පටන් ගත්තා! මම අදිනවා කොල්ලා ඔතනවා! මේක ලිව්වොත් ෆුල්ස් කැප් එක නෙවෙයි බ්‍රවුන් පේපරයක් පිරෙන්නට ලියන්නැහැකි ඇද්ද ඇදිල්ලයි ඔතපු එතිල්ලයි!
මිමට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න තමයි මේකෙ සයිස් එක තේරුනේ. ඔබලාට කියන්න මිත්‍රවරුණි නැට්ටයි හොටයි නැතිව සරීරෙ විතරක් මට වඩා උසයි.කොහොමත් අඩි හතක් විතර ඇති. ඒකාලේ මට තිබ්බා ටොයෝටා ළ්ණ්65 ඩබ්ල් කැබ් එකක්! කිව්වාම පිළිගන්න! ඩබල් කැබ් එකේ පිටි පස්සෙ බකට් එකේ දාගන්න බැරි තරම් මේකා විශාලයි. පස්සෙ ඇන්දට තියලා ගැට ගහගෙන ගෙදර ගෙනාවා! තවත් අවුරුද්දක් විතර ඒක බොත්තියකට හේත්තු කරලා තියලා අන්තිමේ කෝටු ටික උදෙට කේතලේ රත් කොරන්න ලිපේ දාන්න ගත්තා!
වැඩේ වටිනාම කථාව තමයි එදා ඒ වැල්ලෙදි උඩ ගියාට පස්සේ ආයේ ආසාවට වත් එයාට ඉගිල්ලෙන්න අපි ඉඩ තිබ්බේ නෑ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-2364641869245558952021-09-29T22:44:03.123+05:302021-09-29T22:44:03.123+05:30මෙන්න තව හිනා කතා බ්ලොග් එකක්.
https://namiyagewe...මෙන්න තව හිනා කතා බ්ලොග් එකක්.
https://namiyageweediya.blogspot.comD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-24113288251478994902021-09-29T22:42:40.192+05:302021-09-29T22:42:40.192+05:30හුටා තියෙනව නෙව? සොරි ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරමු....හුටා තියෙනව නෙව? සොරි ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරමු.🤣D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-9834237943050474142021-09-29T22:40:50.167+05:302021-09-29T22:40:50.167+05:30යූ ආ වෙල්කම්.
අනික් ඒවා අවුලක් නෑ. ඔය තර්ඩ්-පාටි...යූ ආ වෙල්කම්.

අනික් ඒවා අවුලක් නෑ. ඔය තර්ඩ්-පාටි ජාව ස්ක්‍රිප්ට් ගැන තමා සැලකිලිමත් වෙන්න ඕනෙ. එව්වා වල සැකුරිටි ප්‍රශ්ණ පවා තියනවා. බ්ලොගර් දෙන ඕන එකක් දාගත්තාට අවුලක් නෑ.

පොඩි යෝජනාවක්: පැත්තකින් බ්ලොග් රෝලක් එල්ලගන්න බලන්න. එකක් ඒකෙන් අනිත් අයට වගේම ඔබටත් අලුත් වෙච්ච බ්ලොග් අප්ඩේට් එනවා.

සෙටින්ග් ---> Layouts ----> Blog List gadgetD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-34090691032154105272021-09-29T20:23:23.043+05:302021-09-29T20:23:23.043+05:30අම්මියෝ..
පිටිං කෑව එක වාසනාවක්. අස්සට රිංගන්න ට්...අම්මියෝ..
පිටිං කෑව එක වාසනාවක්. අස්සට රිංගන්න ට්‍රයි නොකර
ගෑල්ලමෙක්ට වෙලා තිබුණ ඒත් ඒක දැනගත්තෙ එයැයි මැරිල පෝස්ට් මෝටම් එක කළාට පස්සෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-53357893905993754812021-09-29T20:22:10.959+05:302021-09-29T20:22:10.959+05:30ඌරා දැං නැඟල යනව නේ. ඉස්සර නං කට්ටිය ඌරු මස් කනව ක...ඌරා දැං නැඟල යනව නේ. ඉස්සර නං කට්ටිය ඌරු මස් කනව කියන්නත් පස්ස ගහනව නෙව. 😃Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-17317186084956138552021-09-29T20:21:13.720+05:302021-09-29T20:21:13.720+05:30එහෙමයි එහෙමයි හැට්ටරේ..
ජය ශ්‍රී 🍻එහෙමයි එහෙමයි හැට්ටරේ..
ජය ශ්‍රී 🍻Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-28915173384806655182021-09-29T20:20:45.776+05:302021-09-29T20:20:45.776+05:30වැඩ කරන්නැති විජේට් තිබ්බ බරට. ඔක්කම අයින් කළා. තව...වැඩ කරන්නැති විජේට් තිබ්බ බරට. ඔක්කම අයින් කළා. තව එකක් දෙකක් තියේ. එච්චරයි 😃
ස්තූතියි බසුMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-68472184251487341592021-09-29T05:42:23.480+05:302021-09-29T05:42:23.480+05:30හප්පේ ඌරුමස්! හොඳ තෙල් කෑල්ලක් හපනවා මතක් වෙන කොට ...හප්පේ ඌරුමස්! හොඳ තෙල් කෑල්ලක් හපනවා මතක් වෙන කොට කෙලත් බේරෙනවා. අර බ්ලොග් ලියපු රවි, ඌරට කතා කලේ ගරු නම්බු දීලයි. ගවනට් ජෙනරල් කියලයි කිව්වෙ.🤣D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-53248792432687588852021-09-29T01:15:01.733+05:302021-09-29T01:15:01.733+05:30උපන් ගම ගම නොවැ. බලපිටියේ ඉස්පිරිතාලේ ඉපදුනා කියල ...උපන් ගම ගම නොවැ. බලපිටියේ ඉස්පිරිතාලේ ඉපදුනා කියල තමා උප්පැන්නෙ තියෙන්නෙ ලොකු සර්.
පයියාගල උතුරද? දකුණද? දෙකම හොඳ පළාත්. ගං ඌරුමස්, ඇයි පොල් රා. අන්න ජංසන් !
භූගෝල සාස්තරේට අනුව පයියාගල තියෙන්නේ කලුතරයි බේරුවලයි අතර.

ජයවේවා!
Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-37045063039881695882021-09-29T00:06:36.306+05:302021-09-29T00:06:36.306+05:30හා ඔය ලොඩ් වෙන්නෙ දැන් ගිණිකසයා වගේ.😂හා ඔය ලොඩ් වෙන්නෙ දැන් ගිණිකසයා වගේ.😂D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-43719435112797832832021-09-28T23:32:29.673+05:302021-09-28T23:32:29.673+05:30ඔය අවලං කූඩැල්ලෙක් කෑව නෙව ඕක. අපරාදෙ කියන්න බෑ, ල...ඔය අවලං කූඩැල්ලෙක් කෑව නෙව ඕක. අපරාදෙ කියන්න බෑ, ලෙසටම විසාල වුනා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-85006542182959253942021-09-28T23:30:04.725+05:302021-09-28T23:30:04.725+05:30ඔව් මටත් හිතුනෙ ඒක කියලයි. බ්ලොග් එකට ලොග් වෙලා සෙ...ඔව් මටත් හිතුනෙ ඒක කියලයි. බ්ලොග් එකට ලොග් වෙලා සෙටිං පේජ් එකේ ---> Layout ගිහින් HTML/JavaScript කියල තියෙන ගැජට් එකක ඇති.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-61356672309303188982021-09-28T21:31:16.164+05:302021-09-28T21:31:16.164+05:30මං හිතන්නෙ මේ කර්සර් එක නිල් පාට වෙන ගැජට් එක. ඒක ...මං හිතන්නෙ මේ කර්සර් එක නිල් පාට වෙන ගැජට් එක. ඒක අයින් කරන්න දැං හොයා ගන්න බැරිව ඉන්නෙ. එදත් ඕක කියල තිබ්බ නේහ්.. පුලුවන් ඉක්මණින් හොයල අයිං කරන්න බලන්නං.. ස්තූතියි 😊Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-26276901419879177092021-09-28T21:29:29.895+05:302021-09-28T21:29:29.895+05:30🤦♂️🤦♂️🤦♂️ හත්තිකේ🤦♂️🤦♂️🤦♂️ හත්තිකේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-71760811956699362172021-09-28T21:27:56.102+05:302021-09-28T21:27:56.102+05:30අම්මෝ... දිය කූඩැල්ලො ගන නං මතක් කරන්න එපා.
ඒ කෙලග...අම්මෝ... දිය කූඩැල්ලො ගන නං මතක් කරන්න එපා.
ඒ කෙලගෙන එන්නෙ උංගෙ වරිගෙ එකෙක් කිය හිතාගෙන වෙන්ටැ මහිතේ.. 🤣Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-76969467129212641332021-09-28T21:18:39.134+05:302021-09-28T21:18:39.134+05:30මේ මහේෂ්, මේ බ්ලොග් එකේ දාලා තියෙන ගැජමැටික් එකක අ...මේ මහේෂ්, මේ බ්ලොග් එකේ දාලා තියෙන ගැජමැටික් එකක අවුලක් තියනවා. බොහෝවිට ජාවා ස්ක්‍රිප්ට් එකක් වෙන්න පුළුවනි. ලෝඩ් වෙන්න වරුවක් යනවා, ඒ වෙනතුරු කමෙන්ට් යටින් රිප්ලයි කරන්න දෙන්නෙ නෑ.

මමත් කාලයක් ඔහොම රටේ නැති වයිවාරණ විච්චූරණ බ්ලොග් එකේ එල්ලං හිටියා. බුරා පස් පඩංගුවෙ බැන්නාම අයින් කලා. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-24651605845808673572021-09-28T21:12:50.892+05:302021-09-28T21:12:50.892+05:30තිබ්බා, තිබ්බා සතාගෙ හැටියට ආයුදේ. වෙලේ මී හරක් කූ...තිබ්බා, තිබ්බා සතාගෙ හැටියට ආයුදේ. වෙලේ මී හරක් කූඩැල්ලොන්ට ඕක පෙන්නන්න බෑ, කෙලගෙන එන්නෙ.😂D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com