tag:blogger.com,1999:blog-8563669104344725503.post245821131314651593..comments2024-03-13T14:57:17.435+05:30Comments on අවන්හල: අහස සේ ඔබ අනන්තයි.... Mahesh Rathnayakehttp://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-8563669104344725503.post-30783852265362047162014-08-09T09:01:53.909+05:302014-08-09T09:01:53.909+05:30ඔබට බොහොමත්ම ස්තූතියි මාව අගය කලාට..
ඒත් ඔබ කියපුද...ඔබට බොහොමත්ම ස්තූතියි මාව අගය කලාට..
ඒත් ඔබ කියපුදෙය්ක් තියේ...
මට අනික් අයට දැනෙන්න ලියන්න පුළුවංද කියල මම දන්නෙ නෑ ඒත් මම මට දැනෙන විදියට ලියනව...
සමහර විට ඔබට හොදයි කියල දැනෙන්නෙ ඒ හන්ද වෙන්න ඇති..
ස්තූතියි ආයෙමත්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-75404535658575718452014-08-08T19:54:33.238+05:302014-08-08T19:54:33.238+05:30මුලින්ම මේක මම ආසම සිංදුවක්..:)
අනික් කතාව අපි සමහ...මුලින්ම මේක මම ආසම සිංදුවක්..:)
අනික් කතාව අපි සමහරවෙලාවට බොළඳයි කියලා ප්රසිද්ධියේ පිළිගන්න අකමැති දේවල් තියෙනවනේ..අන්න ඒවායේ තියෙනවා වෙනස් සුන්දරත්වයක්..ඇත්තම කිව්වොත් තගෙක් වුණත් ඒ බොළඳකමට කැමතියි, හිත යටින්..
ලියලා තියෙන දෙබස සජීවියි මහේෂ්...ඒ කියන්නේ මෙහෙම එව්වා හිතට දැනෙන්න ලියන්න පුළුවන් හැකියාවක් ඔබට තිබෙනවා...ඒක හැමෝටම කරන්න අමාරුයි..:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-74295383827463433522014-08-08T08:45:31.507+05:302014-08-08T08:45:31.507+05:30ස්තූතියි සිතුම්...
සාදරයෙන් පිළිගන්නව අවන් හලට...
...ස්තූතියි සිතුම්...
සාදරයෙන් පිළිගන්නව අවන් හලට...
අපි බොළදයි බොළදයි කියන දේ ඉස්සරහ අපිටත් දවසක් බොළද වෙන්න වෙනව සහෝ..
ඒක තමා ජීවිතේ...
ස්තූතියි ආයෙමත්...
උඹේ වචන ටිකත් මට හයියක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-43976482195392490572014-08-08T08:24:00.150+05:302014-08-08T08:24:00.150+05:30මහේෂ් හැමදාම මගෙ බ්ලොග් එක පැත්තෙ ආවට මමනම් අදමයි ...මහේෂ් හැමදාම මගෙ බ්ලොග් එක පැත්තෙ ආවට මමනම් අදමයි ඉස්සෙල්ලම මෙහෙ ආවෙ. පට්ට බං. වෙලාවකට හිතුනට ඔව්වා කොච්චර බොලද තේරුමක් නැති දේවල්ද කියල, ඒ වෙලාවට අමුතුම මෙව්වා එකක් තියෙනව බං ඒ ඇතුලෙ. ඇත්තමයි. දිගටම එන්නම්. උඹට ජය...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-68298258378775510422014-08-07T08:36:44.738+05:302014-08-07T08:36:44.738+05:30පැණි බාල්දියයි නේහ්පැණි බාල්දියයි නේහ්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-84076101332936521522014-08-06T16:22:07.452+05:302014-08-06T16:22:07.452+05:30හෙහ් පැණිහෙහ් පැණිmalmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-6054125997833667132014-08-04T09:50:33.976+05:302014-08-04T09:50:33.976+05:30මට ආරෝපණය කරගෙන ලිව්ව විතරයි...
මගෙ තියෙන කුප්ප ගත...මට ආරෝපණය කරගෙන ලිව්ව විතරයි...
මගෙ තියෙන කුප්ප ගති ටික නං ලොස් නැතිය යූස් කලා..
එච්චරයි... ඇත්ත නොවේ...
ස්තූතියි සිරා අය්ය අගය කලාටMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-36735024536831141342014-08-04T09:49:25.884+05:302014-08-04T09:49:25.884+05:30ස්තූතියි මචෝ
සාදරයෙන් පිළිගන්නව අවන්හලටස්තූතියි මචෝ
සාදරයෙන් පිළිගන්නව අවන්හලටMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-26608272308438047962014-08-04T09:48:56.215+05:302014-08-04T09:48:56.215+05:30තැංකිව් ඈ....
ජයවේවාතැංකිව් ඈ....
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-76394837212118141132014-08-04T09:48:03.541+05:302014-08-04T09:48:03.541+05:30ස්තූතියි කුරුටු...
ස්තූතියි කුරුටු...
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-78046771239734386412014-08-04T09:47:39.053+05:302014-08-04T09:47:39.053+05:30හිහි...ඒක නං ඇත්ත මේ මනුස්සය අපිට නොකීවට බ්රා අදි...හිහි...ඒක නං ඇත්ත මේ මනුස්සය අපිට නොකීවට බ්රා අදිනවද දන්නෙත් නෑ...
නැත්තං කෝමද ඔච්චර විස්තර දන්නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-85584803244851675102014-08-04T09:44:53.053+05:302014-08-04T09:44:53.053+05:30හිහි...
ඒකනෙ ඒකනෙහිහි...
ඒකනෙ ඒකනෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-58089869439903904052014-08-03T11:18:19.556+05:302014-08-03T11:18:19.556+05:30ඇත්තටම හදවතට දැනුනා බං...මට අතීතයේ ආදර සබදතා තිබුන...ඇත්තටම හදවතට දැනුනා බං...මට අතීතයේ ආදර සබදතා තිබුනට ඔය තරම් සුන්දර දවස් මට තිබුනෙ නෑ. මමත් චිත්ත රූපයක් මවාගෙන මේ කථාවෙ ආදර වන්තයා උනා. කෙල්ලෙක් සැට් කරගන්න සෑහෙන්න චාටර් වෙන්න උනත් සැට් උනාට පස්සෙ නම් පණ පුදලා ආදරය කරනවා නේද බං....බොලාගෙ අත්දැකීමක්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-85867060204931204602014-08-02T00:29:35.021+05:302014-08-02T00:29:35.021+05:30ඇත්තමයි ගොඩක් දැනුනා හිතට....ඇත්තමයි ගොඩක් දැනුනා හිතට....Anonymoushttps://www.blogger.com/profile/14558183990701122013noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-90922455668681366572014-08-01T21:44:56.429+05:302014-08-01T21:44:56.429+05:30බොක්කටම වැදුනා මහෙෂ්.................................බොක්කටම වැදුනා මහෙෂ්.................................................
එලම තමයි....

ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-62676680222981730732014-08-01T21:43:42.742+05:302014-08-01T21:43:42.742+05:30බ්රා කිව්වොත් මෙන්ඩිස්ම තමයි"
හැඩට අඳින්න ග...බ්රා කිව්වොත් මෙන්ඩිස්ම තමයි"

හැඩට අඳින්න ගන්න "මෙන්ඩිස් බ්රා"

(ලඟම ඇති වෙළඳ සැලින් - අදම වෙන්නකරවා ගන්න)

අඳින්න ලේසියි - ඇන්දම පහසුයි :D

මෙන්ඩිස් බ්රා !!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-1016760555173105632014-08-01T21:30:49.279+05:302014-08-01T21:30:49.279+05:30ප්රියා කෙප්ප කෙලින එපා බං - උඔට මොන ලව්දප්රියා කෙප්ප කෙලින එපා බං - උඔට මොන ලව්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-87817068032052907292014-08-01T16:24:01.926+05:302014-08-01T16:24:01.926+05:30නියමයි මහේෂ්............... නිදහසේ ගලාගෙන යන නිර්ම...නියමයි මහේෂ්............... නිදහසේ ගලාගෙන යන නිර්මාණයක්... අගෙයි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-26163336066168945892014-08-01T15:02:26.881+05:302014-08-01T15:02:26.881+05:30කියන්න කො මං අහන්න බලාගෙන ඉන්නව.... :)
ස්තූතියි ශා...කියන්න කො මං අහන්න බලාගෙන ඉන්නව.... :)
ස්තූතියි ශානු අක්කාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-21284789939647617242014-08-01T14:34:15.533+05:302014-08-01T14:34:15.533+05:30මල්ලි නියමයි බං ....හිතුනු දේවල් ගොඩයි දවසක කියන්න...මල්ලි නියමයි බං ....හිතුනු දේවල් ගොඩයි දවසක කියන්නම් .කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-59853372558806163342014-08-01T13:42:53.618+05:302014-08-01T13:42:53.618+05:30ඉක්කෝතුයි ඈ....
හිහිඉක්කෝතුයි ඈ....
හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-27078783640223063802014-08-01T13:34:00.330+05:302014-08-01T13:34:00.330+05:30නියමයි හොඳේ... වදින්නම ලියලා තියනවා නියමයි හොඳේ... වදින්නම ලියලා තියනවා කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-86525964800901274552014-08-01T13:11:12.454+05:302014-08-01T13:11:12.454+05:30ස්තූතියි සංජීව...ස්තූතියි සංජීව...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-69851584671081745552014-08-01T13:10:59.180+05:302014-08-01T13:10:59.180+05:30ඒකනෙ...
ස්තූතියි ප්රයා මචෝඒකනෙ...
ස්තූතියි ප්රයා මචෝMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-52704606320543494212014-08-01T13:10:39.471+05:302014-08-01T13:10:39.471+05:30ස්තූතියි ඈ....ස්තූතියි ඈ....Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com