tag:blogger.com,1999:blog-8563669104344725503.post2884103134666949266..comments2024-03-13T14:57:17.435+05:30Comments on අවන්හල: ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවෙකී...Mahesh Rathnayakehttp://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-8563669104344725503.post-1601493597102595942016-02-04T10:21:16.418+05:302016-02-04T10:21:16.418+05:30Very nice stroty...sinhala font nehe ban mata..lol...Very nice stroty...sinhala font nehe ban mata..lol...Kawuda me comment daanne..batchaala, batchila set ekak wage
Anonymoushttps://www.blogger.com/profile/03566252605319582987noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-21281691984803854302015-10-29T13:24:52.134+05:302015-10-29T13:24:52.134+05:30තව ටිකක් අදින්න තිබ්බ.. ඒත් මේ ඇති හිතුන... ටිකක් ...තව ටිකක් අදින්න තිබ්බ.. ඒත් මේ ඇති හිතුන... ටිකක් එහෙ මෙහෙ වුනා නං අවුල් යනව කියල හිතුණ...
සජ්ජට විතරක් නෙවි සජ්ජො.. හැක්.. මූූණු පොතට පණිවුඩ කීපයක්ම ආව.. හිහි
ස්තූතියි මචෝ මාව අගය කලාට
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-65424137840144020482015-10-29T13:23:21.709+05:302015-10-29T13:23:21.709+05:30අක්ක හරි... ඒත් සමහරක් වෙලාවට... තේරෙනවනෙ නේහ්... ...අක්ක හරි... ඒත් සමහරක් වෙලාවට... තේරෙනවනෙ නේහ්... අනාගන්න එකමයි කරන්නෙ අහස් වගේ.. හිහි
ස්තූතියි දිනිති අක්කාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-48270816867188614392015-10-29T13:22:23.130+05:302015-10-29T13:22:23.130+05:30මුං හරියන්නෑ නේද මදාවියො.. හැක්..
මනෝ..ඒව බලල හිනා...මුං හරියන්නෑ නේද මදාවියො.. හැක්..
මනෝ..ඒව බලල හිනා යනව කීව... කුචි කවන්ද... හැක්...
(සිරාවටම මටත් බං... ඕ කාට කිය්න එහෙම එපා ඕං...)Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-26382882630661477092015-10-28T22:46:18.337+05:302015-10-28T22:46:18.337+05:30මදාවියාගේ එක හැරුනුම අනිත් බිලොග් ඔක්කොම බලනවා.......මදාවියාගේ එක හැරුනුම අනිත් බිලොග් ඔක්කොම බලනවා....
ඕකගේ එකේ එක කොමන්ටුවක් වත් දාලා නැ මම තවම...මෙලෝ රහක් නැති බිලොග් එකක් බං...(මදාවියාගේ පෝස්ට් බලලා මට දැන් තනියම හිනායන ලෙඩක් හැදිගෙන එන්නේ)සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-84241596487728391292015-10-28T22:09:48.625+05:302015-10-28T22:09:48.625+05:30This comment has been removed by the author.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-78357321953670923382015-10-28T21:25:26.779+05:302015-10-28T21:25:26.779+05:30අපූරුයි.. නියම කතා ශෛලියක්... තව ටිකක් ඇදල ලියන්න ...අපූරුයි.. නියම කතා ශෛලියක්... තව ටිකක් ඇදල ලියන්න තිබ්බෙ බං...ඉක්මනට ඉවර උනා වගේ දැනුන... කිව්වට මොකද, මටත් තිබ්බ ඔහොම මෙව්ව එකක් කාලෙකට කලින්... සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-82075895777589760302015-10-28T21:21:06.867+05:302015-10-28T21:21:06.867+05:30සමාජයක හොඳයි නරකයි කියා දෙකක් තියෙන්නෙ ඔන්න ඕකට තම...සමාජයක හොඳයි නරකයි කියා දෙකක් තියෙන්නෙ ඔන්න ඕකට තමා මල්ලි.
නරක දේ නොතිබුණා නම් අපට හොඳ දේ තෝරගන්න බැරිවෙනවනෙ.
කතාව දිගටම කියවගෙන යන්න පුලුවන් විදිහට මල්ලි ලියල. හරි අපූරුයි. dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-60217541317455581002015-10-28T20:03:02.920+05:302015-10-28T20:03:02.920+05:30ස්තූතියි මධු වො.. හුග කාලෙකින් ලීවෙ මෙහෙම කතාවක්. ...ස්තූතියි මධු වො.. හුග කාලෙකින් ලීවෙ මෙහෙම කතාවක්. ඇත්තටම මේ අවුරුද්දටම ලියපු එකම කෙටි කතාව.. අනෙක ලියාගෙන යනව.. ඒකත් දෙන්නංකො ඉස්සරහට.. ගොඩක් ස්තූතියි මාව අගය කලාට...
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-21026800470672415702015-10-28T19:40:12.721+05:302015-10-28T19:40:12.721+05:30ඉවාන්ලාගේ අභාෂය මේ කතාවේ තේමාවේ තියෙනවා. ඒ අතරෙ උඹ...ඉවාන්ලාගේ අභාෂය මේ කතාවේ තේමාවේ තියෙනවා. ඒ අතරෙ උඹ උඹට අනන්‍ය භාෂාවක් යොදාගෙන කතාව නියමෙට ගොඩනගලා තියෙනවා. හොඳ වෙනසක්. ආයි ලියපං මේ වගේ ඒවත්. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-32541033546857822452015-10-28T19:37:53.173+05:302015-10-28T19:37:53.173+05:30//අද අපේ උන් ඔක්කොම පෝසට් දාලා තියෙන්නේ එකටනේ බං /...//අද අපේ උන් ඔක්කොම පෝසට් දාලා තියෙන්නේ එකටනේ බං // මල පනිනවා බං. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-71264987191301412502015-10-28T18:51:55.631+05:302015-10-28T18:51:55.631+05:30@ සොමී...
හම්මේ මචං.. උඹ සිරා එකට කතාවට ජීවයක් දී...@ සොමී...
හම්මේ මචං.. උඹ සිරා එකට කතාවට ජීවයක් දීල තියෙනව මචෝ... ඇත්තම්ම කියන්නද උඹ ගියාට පස්සෙ මේ වගේ කමෙන්ට් දාන කවුරුවත් මෙහෙ නැති තරං... ඉඳ හිටල එක්කෙනෙක් දොන්නෙක් කඩං වැටෙනව.. නිශ්ක්‍රීය බ්ලොගර්ල එච්චරම තමා...
මට මේ කියල තියෙන දේට කියන්න දෙයක් නැතත් බොක්කෙන්ම ස්තූතියි කියන්න පුලුවන්..
ආයෙත් ලියහං සහෝ...
ජයවේවා...

@ විදානෙ..
අනික් යකත් ඇවිල්ල තියෙන්නෙ ඔය..

@ සොමී..
පුලු පුලුවං විද්යට බ්ලොග අප්ඩේට්කරහං.. කතාව නං ටිකක් ඕලාරිකයි තමයි... ඒත් මට හිතුණ ටිකක් සරල වෙන්න.. ඉඳ හිටල හරි මේක ඇතුලෙ ඉන්න පැණියට ත් චෑංස් එකක් දෙන්න එපැයිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-36598599069287769512015-10-28T18:47:18.354+05:302015-10-28T18:47:18.354+05:30කුරුල්ල නං මේකෙ අහස් තරං බොළඳ නෑ මට හිතෙන්නෙ.. හැක...කුරුල්ල නං මේකෙ අහස් තරං බොළඳ නෑ මට හිතෙන්නෙ.. හැක්..
ෆෝන් එකෙන් හරි ඔට්ටු වෙලා කියෙව්ව එකම මදෑ කමියො...
තැන්කූ හොදේ..Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-62947860692603770642015-10-28T18:30:54.866+05:302015-10-28T18:30:54.866+05:30යා යා යකා ආයේ ආවා, අයි වෙලාව තියෙන විදියට සයිබරයේ ...යා යා යකා ආයේ ආවා, අයි වෙලාව තියෙන විදියට සයිබරයේ කැරකෙනවා.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-42683456037299119572015-10-28T14:56:55.459+05:302015-10-28T14:56:55.459+05:30මෙන්න මේ යකා ආයේ ඇවිල්ලා.....මෙන්න මේ යකා ආයේ ඇවිල්ලා.....cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-87193286551029861372015-10-28T14:51:20.178+05:302015-10-28T14:51:20.178+05:30අචින්තිතම්පි භවති, චින්ති තම්පි විනස්සති;
න හ...අචින්තිතම්පි භවති, චින්ති තම්පි විනස්සති;
න හි චින්තාමයා භොගා, ඉත්ථියා පුරිසස්ස වාති.

ඉහත ගතාවට හරියන උපමා කතාවක් වගේමයි. පෙම්වත්හු ආදරයෙන් මුලාවේදෝ ආදරවන්තයෝ ප්‍රේමයෙන් මුලා වේදෝ කියා නොදනිමි, නමුත් කෙසේ හෝ ඔවුන් කිසියම්ම මුලාවකට හසුවෙති. මුලාවන් හරහා සිහින ලෝක තමන්ගේම කරගනා ඔවුන් බලාපොරොත්තු නම් වූ විඩාවන් හිසමත තබා ගනිති. සිහින හා බලාපොරොත්තු එකින් එක ගිලිහී යන මත්තෙහි බර අඩුවීදෝ සැකයෙන් තවත් නැවුම් ඒවා හිස මතම පටවා ගනී, කඩා හැලෙන සිහින ලෝකයට මුක්කු ගසති. එකෙක් දිනැති, තවකෙක් පරදෙති. නමුත් සියල්ලන්ම පරාජිතයන් වී හමාරය. අවසාන විරහව හා දුකම පමණක් ඉතුරුවෙති.

ප්‍රේමතී ජායතී සෝකෝ ප්රෙමතී ජායතී භයං ප්‍රේමතෝ විප්පමුත්තස්සෝ නත්ති සෝකෝ කුතෝ භයං

කතාව සසර සාගරය මත නගන රැලි සේ වැවහි නැගී බිඳෙන රල හරහා මිනිස් සිතක දෙගිඩියාව මතුකොට ප්‍රේමනීය වූ පරිසරයක් ඊටම ගලපා දෙමින් මිතුරු සුළඟ මාර මල් පෙති පෙම්වතිය එන පෙරමගට ඉසින සඳ කවිකාර නොවූ පෙම්වතෙකු තුල කවිකාරත්වය මතු කොට දක්වන අරුමයක නන්නාදුනනා පෙම්වන්ත්යින් අතරට පනිනා දනා හඳුනන වැඩකාරයෙකුයි වලව් කුමාරි හාමි කෙනෙකුයි ප්රෙමන්යීය වූ සළුපිලි උනා දමා ක්‍රෝධය නම් වූ මුර්ග ගතියෙන් බන අන්දගහා ගන්නා කල නෙලුම් විලක පිපි සුළඟටත් ඔහේ එහෙට මෙහෙට වනේනා නෙලුම් පොහොට්ටුව මලකඩ වන්නට මත්තෙන්ම පෙති ගිලිහී පරව ගියෙන් එලෙසින්ම කතාවද නිමා විය.

ශුබ පැතුම් සහෝදරයා. නිර්මාණය උඹේ කලින් ඒවාට වඩා නම් බොළඳයි වගේ හැඟෙන්නේ, එත් රසයේ අඩුවක් නම් නැහැ. ජයවේවා.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-81204968119398143242015-10-28T14:30:02.427+05:302015-10-28T14:30:02.427+05:30Ahasa kada wete! Mata mathak une kurulu niskalank...Ahasa kada wete! Mata mathak une kurulu niskalankawa 😁කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-5131157193779723342015-10-28T10:46:54.923+05:302015-10-28T10:46:54.923+05:30අත්දැකීම් ස්වල්පයක් සමග පත අටට හි්දල ලිව්වෙ මචං......අත්දැකීම් ස්වල්පයක් සමග පත අටට හි්දල ලිව්වෙ මචං... අර විචාරක තුමා කීව ජාතියෙන් දෙවනි කොටසේ අත්දැකිමක් මටත් තිබ්බ ඒකත් මේක මෙහෙම වෙන්න බලපාන්න ඇති...
ස්තූතියි රොහාන්....
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-80950683539607270252015-10-28T10:44:50.272+05:302015-10-28T10:44:50.272+05:30ස්තූතියි ඉන්දරේ....ස්තූතියි ඉන්දරේ....Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-91761033228134125972015-10-28T10:44:32.041+05:302015-10-28T10:44:32.041+05:30මහ වෙලාවක් නෙවී සුට්ට වෙලාවක් වත් යන්නෑලු..
ස්තූත...මහ වෙලාවක් නෙවී සුට්ට වෙලාවක් වත් යන්නෑලු..
ස්තූතියි පරිකල්පනMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-35903332764537419462015-10-28T10:44:04.763+05:302015-10-28T10:44:04.763+05:30වෙන්න තියෙන දේවල් ඔක්කම වුණාලු විභී...
කෙල්ල අවංකය...වෙන්න තියෙන දේවල් ඔක්කම වුණාලු විභී...
කෙල්ල අවංකයි කියන්නෙ පස්ට අවංකයි... ඒ අතිං කොල්ල නං හරි නරකයි නේ
හැක්....Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-47565704113993126092015-10-28T10:43:20.983+05:302015-10-28T10:43:20.983+05:30ඒකනෙ නේ හැලපය්යෙ.. ඕම කලාට නං කිප දෙනෙක් මට ආඩපාලි...ඒකනෙ නේ හැලපය්යෙ.. ඕම කලාට නං කිප දෙනෙක් මට ආඩපාලි කිවලු හිහි...
ස්තූතියි ...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-11399424831461930852015-10-28T10:42:41.398+05:302015-10-28T10:42:41.398+05:30ස්තූතියි පියුමි... සමහර විට මාර ගහක් හින්ද වෙන්ට ඇ...ස්තූතියි පියුමි... සමහර විට මාර ගහක් හින්ද වෙන්ට ඇති.. හිහි.. :D:D kidding
ගොඩක් ස්තූතියි අපිව අගය කරනවට...
සාදරයෙන් පිළිගන්නව අවන්හල ට...
ජයවේවා...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-35809890884256300962015-10-28T10:40:24.569+05:302015-10-28T10:40:24.569+05:30අන්න ඒක නං සෑහෙන්න වැදගත් කතාවක්
ඕන විහිළුවක් කරල ...අන්න ඒක නං සෑහෙන්න වැදගත් කතාවක්
ඕන විහිළුවක් කරල ඉන්න පුලුවං කොල්ලන්ට අපි හරි මනාපයි...
ජයවේවා මනෝMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-84225960105617255722015-10-28T09:57:01.215+05:302015-10-28T09:57:01.215+05:30අද අවන්හලේ කෑම නම් පංකාදු පහයි මතෝ!
මේ වගේ පෝස්ට්...අද අවන්හලේ කෑම නම් පංකාදු පහයි මතෝ!
මේ වගේ පෝස්ට් ලියන්න අද්දැකීම් තියෙන්න ඕනි.... මම හරිද වැරදිද?tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.com