tag:blogger.com,1999:blog-8563669104344725503.post6930174795251258296..comments2024-03-13T14:57:17.435+05:30Comments on අවන්හල: ස්මරණ 11- අපේ කිරිකොට් ii (බෝලේ...... පෙප්සි බෝලේ....)Mahesh Rathnayakehttp://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-8563669104344725503.post-64417741461786966532014-09-05T11:07:27.570+05:302014-09-05T11:07:27.570+05:30ස්තූතියි විසිටර් වී...
ඔබටත් අතීතය මතක් වෙන්න සේ ස...ස්තූතියි විසිටර් වී...
ඔබටත් අතීතය මතක් වෙන්න සේ සටහන හේතුවුනා කියනෙක සතුටක් මට...
ස්තූතියි මේ පැත්තෙ ආවට ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-57489152194717597252014-08-31T07:58:51.528+05:302014-08-31T07:58:51.528+05:30පිට්ටනියක සෙල්ලම් කරනවාට වඩා හවස රබර් වත්තක, වෙලක ...පිට්ටනියක සෙල්ලම් කරනවාට වඩා හවස රබර් වත්තක, වෙලක සෙල්ලම් කරන එකේ පුදුම ආශ්වාදයක් තියෙනවා මහේෂ්. ඔබේ අත්දැකීම් මේ ලිපියේ අපූරැවට ගෙනඑනවා. http://awanhala.blogspot.com/2014/08/10.html
ජයවේවා!Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-76990738868177650632014-08-29T09:31:32.398+05:302014-08-29T09:31:32.398+05:30අනිවා ලියන්න...
ලියනකං බලා ඉන්නව කියවන්න..
ඒත් නොල...අනිවා ලියන්න...
ලියනකං බලා ඉන්නව කියවන්න..
ඒත් නොලියන එකයි ගැටළුවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-54771738454945876962014-08-29T09:30:52.998+05:302014-08-29T09:30:52.998+05:30ඇයි අය්යෝ ඒ තරං අවුලක්...
කෙල්ලන්ට කිරිකට් තහනම් න...ඇයි අය්යෝ ඒ තරං අවුලක්...
කෙල්ලන්ට කිරිකට් තහනම් නෑ නෙව...
මොකේ ඒMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-45432620137124554782014-08-28T15:26:05.988+05:302014-08-28T15:26:05.988+05:30ක්‍රිකට් ගැන මටත් ලියන්න දෙයක් ඇත./.......ලියමි මත...ක්‍රිකට් ගැන මටත් ලියන්න දෙයක් ඇත./.......ලියමි මතු දිනක
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-66908910703677639272014-08-28T15:24:54.676+05:302014-08-28T15:24:54.676+05:30සිදු අක්කේ අපි ක්‍රිකට් ගැහැව්වා හැබැයි ප්‍රින්සිප...සිදු අක්කේ අපි ක්‍රිකට් ගැහැව්වා හැබැයි ප්‍රින්සිපල්ට හොරෙන්....ග්‍රවුන්ඩ් එකේම තමා හැබැයි.....6වසර පැත්තේ,ගෘහ විජ්ජා කාමරය ලග,හොස්ටල් එක ලග,ගේට් එකයි ආට්ස් පන්තී තියෙන තැන ප්‍රින්සිපල් එනවද බලන්න ඔත්තුකාරියෝ තියලා
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-57331382334360706342014-08-27T08:40:45.552+05:302014-08-27T08:40:45.552+05:30නිවාසාන්තර ක්‍රීඩා තිබ්බ... හැබැයි මම ඉන්න කාලෙටම ...නිවාසාන්තර ක්‍රීඩා තිබ්බ... හැබැයි මම ඉන්න කාලෙටම දෙපාරයි තිබ්බෙ...
ඒ කියන්නෙ අවඅරුදු 13 කටම දෙපාරයි...
ඒ දෙපාරම පොල්ගහවෙල මහජන ක්රිඩාංගනේ තමා..
සයුරි අක්ක විස්වාස කරන්නෙ නැතිවෙයි... ඉස්කෝලෙ ගාව ඉදල පිට්ටනියට අඩුමගානෙ කිලේ මීටර් එක හමාරක් වත් තියේ. 1 වසරෙ ඉදං 3 වසරට එනකං ළමයි නැතිව අනිත් උං දෙන්න දෙන්න පෝලිං කරල තමා පල්ලහාට ගන්නෙ පේළියෙ මුල පිට්ටනියට ඇතුල් වෙනකොටත් ඉස්කෝලෙ ඇතුලෙ තව ළමයි ඉන්නව... පෝළම දිගයි ඒ තරං... ශිෂ්‍ය නායකයො විතරක් මදි හන්ද උසස් පෙළ සෙට් එකත් ගන්නව ළමයි කන්ට්‍රෝල් කරන්න කොහොම සෙනගක් ඉන්න ඕනද...
පිට්ටනියක් ගන්න ආයෙ ඉඩක් නෑ...
ඉස්කෝලෙ ඉස්සරහින් කොළඹ නුවර පාර පිටිපස්සෙන් හෙණ කන්දක්...
ඉස්කෝලෙ හදල තියෙන්නෙ කදු බෑවුමේ...
එක පැත්තකින් පෞද්ගලික ඉඩමක් තියේ... ඒත් ඒ කයි ඉස්කෝලයි අතර ජල සම්පාදන මණ්ඩලේටයි ගමකටයි යන පාරක් තියේ...

Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-58382355250639613812014-08-27T08:29:05.232+05:302014-08-27T08:29:05.232+05:30කෙල්ලො නං එල්ලෙ ගහන්න මනාපයි කයනෙක මාත් දැකල තියෙන...කෙල්ලො නං එල්ලෙ ගහන්න මනාපයි කයනෙක මාත් දැකල තියෙනව..
ඇයි කියල නං දන්නෙ නැMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-21608522101972840712014-08-27T01:09:52.499+05:302014-08-27T01:09:52.499+05:30හැබෑට මොකද අප්පා අච්චර ලොකු ඉස්කෝලෙකට හුන්ඩුවක් වග...හැබෑට මොකද අප්පා අච්චර ලොකු ඉස්කෝලෙකට හුන්ඩුවක් වගේ පිට්ටනියක් තියෙන්නේ? තාමත් එහෙමද? එතකොට නිවාසාන්තර ක්‍රීඩා එහෙම තිබුනේ නැද්ද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-9579176831257872532014-08-27T01:04:15.164+05:302014-08-27T01:04:15.164+05:30අපිටත් නැගලා ගියේ එල්ලේ තමා. කෙල්ලෝ කැමති එල්ලේ වල...අපිටත් නැගලා ගියේ එල්ලේ තමා. කෙල්ලෝ කැමති එල්ලේ වලට වෙන්න ඇති.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-58709810425341475082014-08-26T14:52:02.909+05:302014-08-26T14:52:02.909+05:30මේකයි ඉවාන් අය්යෙ...
පොඩි ඉඩක ලොකු විස්තරයක් ලියන්...මේකයි ඉවාන් අය්යෙ...
පොඩි ඉඩක ලොකු විස්තරයක් ලියන්න ඕනනෙ.. ලිපිය දික් කරාම කියව්නන කට්ටිය කම්මැලි වෙනව. එහෙම නොකර කොටස් කඩල දිගටඇද්දම චුයිංගම් වගේ වෙලා කට්ටියට එපා වෙනව..
ලියන්න තියෙන දේ සංක්ෂිප්ත කරල ලියද්දි පොඩි පොඩි ගැටළු එනව..
දැනට ඉවසා වදාරන්න
ඊළග කොටසෙ එහෙම මේ නුහුරු ගතිය හරියයි...

වන් බම්ප් වලට වඩා බුක් ක්‍රිකට් ජනප්‍රිය වුණානෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-27674799447326063622014-08-26T14:49:41.840+05:302014-08-26T14:49:41.840+05:30හිහි...
අපි කිරිකොට් ගහපු තැන තිබ්බෙ දැල් කම්බි ව...හිහි...
අපි කිරිකොට් ගහපු තැන තිබ්බෙ දැල් කම්බි වලින් ආවරණය කරපු ගොඩනැගිල්ලක් ගුටි නං කන්න වුනේ නෑ ඒ හන්ද..
ඒත් පීරියඩ් කට් කරල පිස්සු නටල හම්බානක් කාල තියේ..
හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-69691032003674194592014-08-26T14:48:27.406+05:302014-08-26T14:48:27.406+05:30ඇත්තට අපි හුගක් දෙනෙක්ට ඒ අත්දැකිම තියෙනව නේද...
ම...ඇත්තට අපි හුගක් දෙනෙක්ට ඒ අත්දැකිම තියෙනව නේද...
මොකද අපිට කියල මහ විසාල ඉඩකඩක් ලැබුණෙ නෑ නෙව...

සාචරයෙන් පිළිගන්නව අවන් හලට...
ස්තූතියි අදහස් බෙදාහදාගන්නවටMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-40009381551945107952014-08-26T14:47:10.600+05:302014-08-26T14:47:10.600+05:30:O දේශක තුමාට සුවර්ය ඒ වගේ වෙයි කියල...
අනේ මම නං ...:O දේශක තුමාට සුවර්ය ඒ වගේ වෙයි කියල...
අනේ මම නං ඔන්න අදහසක් විතරයි පොකාස කොලේ ඈMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-8531967974349095202014-08-26T14:45:03.399+05:302014-08-26T14:45:03.399+05:30ඉස්කෝලේ පන්තිය ඇතුලෙදි වැඩිපුර කරපු එකක් තමයි වන් ...ඉස්කෝලේ පන්තිය ඇතුලෙදි වැඩිපුර කරපු එකක් තමයි වන් බම්ප් ගැහිල්ල . ඔය ක්‍රිකට් විස්තරේ කිය්වනකොටනම් අතීතෙට යනවා නිකම්ම . මහේෂ් ගේ ලිවීමේ රටාව ටිකක් වෙනස් කරලා වගේ දැනෙනවා . මට විතරක් දැනෙන එකක්ද මන්දා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-24667293665528434722014-08-26T13:10:38.130+05:302014-08-26T13:10:38.130+05:30ඔබ මෙය කදිමෙට ලියලනේ. ක්‍රිකට් ගැහුවෙ නැතත් පුංචික...ඔබ මෙය කදිමෙට ලියලනේ. ක්‍රිකට් ගැහුවෙ නැතත් පුංචිකාලෙ පුංචි ඉඩකඩත් සෙල්ලම් පිටියක් කරගත් අපූරුව මතක් උනා.පියසටහන්https://www.blogger.com/profile/17241953909876985332noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-57740915233825274342014-08-26T12:58:22.120+05:302014-08-26T12:58:22.120+05:30අනේ අම්මෝ පෙප්සි බොලද මතක් කරන්න එපා, පුස්තකාලේ ජන...අනේ අම්මෝ පෙප්සි බොලද මතක් කරන්න එපා, පුස්තකාලේ ජනෙල් වීදුරු බිඳලා කාපු ගුටි වලට වඩා රිදිනවා ඕකෙන් සම්බෝල කැඩුවම, :DTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-7429480418804419662014-08-26T12:52:23.139+05:302014-08-26T12:52:23.139+05:30ඩුඩ්. උඹල වගේ රාවණා ගැන විස්වාසය නොතියන උන් කියාවි...ඩුඩ්. උඹල වගේ රාවණා ගැන විස්වාසය නොතියන උන් කියාවි.. එල්ලේ ආවේ ඇමරිකාවේ වල්ලේ එල්ලිලයි කියල.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-65727681737085507902014-08-26T11:37:27.656+05:302014-08-26T11:37:27.656+05:30ඒක බ්‍රහස්පතින්දට...
උඹ දන්නවනෙ සදුදට අනිවා දාන්නෙ...ඒක බ්‍රහස්පතින්දට...
උඹ දන්නවනෙ සදුදට අනිවා දාන්නෙ ස්මරණ කියලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-58847053138237492742014-08-26T10:37:55.959+05:302014-08-26T10:37:55.959+05:30බොල මං හිතුවෙ අර කොන්දොස්තරගෙ කතාවෙ අනිත් එක දායි ...බොල මං හිතුවෙ අර කොන්දොස්තරගෙ කතාවෙ අනිත් එක දායි කියල.. :( :( >_<

Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-86992634915418784842014-08-26T08:38:04.863+05:302014-08-26T08:38:04.863+05:30ලියන්න ලියන්න...
අපි බලං ඉන්නව කියවන්නලියන්න ලියන්න...
අපි බලං ඉන්නව කියවන්නMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-24774269418217090152014-08-26T08:37:38.728+05:302014-08-26T08:37:38.728+05:30මෙහෙ පොඩි උං නං තාම ඒ විදියට ක්‍රිකට් ගහනව මචෝ...
...මෙහෙ පොඩි උං නං තාම ඒ විදියට ක්‍රිකට් ගහනව මචෝ...
අපිටත් ඉදල හිටල ගහන්න ඕන නං චෑන්ස් තියේ...
ඒත් මං දැං ක්‍රිකට් සෙල්ලං කරන්නෙ නැති හන්ද ඉදල හිටලවොලිබෝලෙකට තට්ටුවක් දානව විතරයි...
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-67682958379779746402014-08-26T08:36:17.370+05:302014-08-26T08:36:17.370+05:30අපිත් ක්‍රිකට් ගැහුවෙ නිකං කූඩු වෙලා වගේ අක්කෙ...
...අපිත් ක්‍රිකට් ගැහුවෙ නිකං කූඩු වෙලා වගේ අක්කෙ...
කුණු මාළු ගහනව කියන්නෙ මොකද්ද අනේ...

ඇත්තටම දන්නැති හන්ද ඇහුව්වෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-78209240464067597332014-08-26T08:34:52.683+05:302014-08-26T08:34:52.683+05:30කතාව පොඩ්ඩක් රළු කරපන් කෝ ඉස්සෙල්ලා///
අනේ මේක නං...කතාව පොඩ්ඩක් රළු කරපන් කෝ ඉස්සෙල්ලා///

අනේ මේක නං තේරුනේ නෑ...
රළු කරන්න කීවෙ මොන වගේද...

ඒ තරං හොදයි කියල හිතනවද...
අනේ මංද දොඹේ... මට නං මේ වගේ රාමුවකට කොටුවෙලා ලියනෙක හරි අමාරුයි... මාර ට්‍රයි එකක් දෙනව මේක ගලපන්න...මගෙ තියෙන්නෙ ස්වභාවික හිතුවක්කාර ශෛලයක් හන්ද මේ ක්‍රමය හරි අමාරුයි...
ස්තූතියි අගය කරනවට
මාව දිරිගන්වනවට...

ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-84826205824734599422014-08-26T08:31:55.583+05:302014-08-26T08:31:55.583+05:30ප්‍රියා උඹ තාම කියවනවද මචෝ...
ඒ විදානෙ මේ ප්‍රියා...ප්‍රියා උඹ තාම කියවනවද මචෝ...

ඒ විදානෙ මේ ප්‍රියා තාම කියවනවද කොහෙද...
හූ ඈ..Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com