tag:blogger.com,1999:blog-8563669104344725503.post6977000119983380978..comments2024-03-13T14:57:17.435+05:30Comments on අවන්හල: නෙල්ලි 07- බස් එකක්- සීට් එකක්- අම්මෙක්Mahesh Rathnayakehttp://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-8563669104344725503.post-87227905280253288092016-06-13T12:00:39.521+05:302016-06-13T12:00:39.521+05:30අවුරුදු ගාණකට කලිං උඹ ඉන්න තිබ්බෙ සිංදු
හෙහ්අවුරුදු ගාණකට කලිං උඹ ඉන්න තිබ්බෙ සිංදු
හෙහ්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-33370731774045564232016-06-13T08:36:49.512+05:302016-06-13T08:36:49.512+05:30This comment has been removed by the author.සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-50615999004537696692016-06-13T08:36:05.713+05:302016-06-13T08:36:05.713+05:30අරූ අය්යේ...
ගී පද - සුජීවා කරුණාසේන
සංගීතය - එච්....අරූ අය්යේ...
ගී පද - සුජීවා කරුණාසේන
සංගීතය - එච්.එම් ජයවර්ධන සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-56788031299610353692014-06-28T13:00:16.156+05:302014-06-28T13:00:16.156+05:30මමත් දන්නේ නැහැ මහේෂ්. ඒකයි මම ඇහුවේ.මමත් දන්නේ නැහැ මහේෂ්. ඒකයි මම ඇහුවේ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-91939080861163144212014-06-28T10:27:15.524+05:302014-06-28T10:27:15.524+05:30ඒක ඇත්ත අරූ අය්ය...
බෙදාගන්න දන්නෙ නෑ..
ආත්මාර්තකා...ඒක ඇත්ත අරූ අය්ය...
බෙදාගන්න දන්නෙ නෑ..
ආත්මාර්තකාමී..
මේ හැම දෙයක් ඔළුවට ගහන්නෙ ඉස්කෝල වල තියෙන වැරදි අධයාපන ක්‍රමයMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-27178822179848270922014-06-28T10:26:14.712+05:302014-06-28T10:26:14.712+05:30ඇත්තටම ඇත්සිඩන්ට් උනොත් නං සොරි තමා...
ඒත් ඔයා කිය...ඇත්තටම ඇත්සිඩන්ට් උනොත් නං සොරි තමා...
ඒත් ඔයා කියන අනෙක් අවස්තාව ගැන මට අවබෝධයක් නෑMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-2961125660981698732014-06-28T10:25:32.963+05:302014-06-28T10:25:32.963+05:30ඒකනෙ...
ඒත් උඹ ලියන්නෙ නෑනෙ නේහ්..
කම්මැලියඒකනෙ...
ඒත් උඹ ලියන්නෙ නෑනෙ නේහ්..
කම්මැලියMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-37666123293852457532014-06-28T10:24:59.162+05:302014-06-28T10:24:59.162+05:30ඇත්තටම දන්නෙ නෑනෙ..
අරූ අය්ය කියලත් නෑ..
කියල යන්න...ඇත්තටම දන්නෙ නෑනෙ..
අරූ අය්ය කියලත් නෑ..
කියල යන්න බැරියMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-1794001268699763982014-06-22T22:22:55.833+05:302014-06-22T22:22:55.833+05:30තනියෙන් බුදුවෙන්න පුරුදු කරන්නේ ඉස්කෝලෙ යන්න පටන් ...තනියෙන් බුදුවෙන්න පුරුදු කරන්නේ ඉස්කෝලෙ යන්න පටන් ගන්න කොටමයි. ඒ ගුරුවරු නෙමේ දෙමව්පියෝ. පලවෙනියා වීම., මොනිටර් වීම, ප්‍රිෆෙක්ට් වීම, ආදී වශයෙන් බොහෝමයයි. එතනදි සාමුහිකත්වය ඈත්වී ආත්මාර්ථය ඔලුවට එනවා. නවත්වන්න බැහැ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-27466152073172375772014-06-22T21:41:45.998+05:302014-06-22T21:41:45.998+05:30මේ ගීතය ලියා තිබෙන්නේ සුජීවා කරුණාසේන කියා කෙනෙක්....මේ ගීතය ලියා තිබෙන්නේ සුජීවා කරුණාසේන කියා කෙනෙක්. මම හරිද? මේකේ සංගීතය කවුද දන්නවාද?Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-16232762752782325472014-06-18T08:33:16.367+05:302014-06-18T08:33:16.367+05:30අනේ කාලේ වනේ වාසේ කියල කියන්නෙ කට කහනවටයැ සයුරි අක...අනේ කාලේ වනේ වාසේ කියල කියන්නෙ කට කහනවටයැ සයුරි අක්කෙ...
හැම මිනිහම එක වගේ නෑ...
ඒ වගේම හැම කෙනාම අනෙක් අය ගැන හිතන්නෙ නෑ...
ඒක මනුෂ්‍ය ස්වභාවය කියල හිත හදාගන්නවඇර වෙන මක් කරන්නදMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-55734819276727994352014-06-17T21:36:47.263+05:302014-06-17T21:36:47.263+05:30ඔබ කරපු ක්‍රියාව ගැන ආඩම්බරයි මහේෂ්, දරුවෙක් හම්බ ...ඔබ කරපු ක්‍රියාව ගැන ආඩම්බරයි මහේෂ්, දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක් කියන්නේ කාගෙනුත් අනුකම්පාව, සැලකිල්ල ලැබිය යුතු චරිතයක්...බස් එකේ ගියපු අනිත් අය ගැනනම් මොනවා කියන්නද මන්දා...දැන් කාලේ හැටි තමා සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-10097331393280071522014-06-16T23:29:40.282+05:302014-06-16T23:29:40.282+05:30ඇක්සිඩන්ට් වුනොත්,විනාසයි නේද?
අනික බ්රේක් ගැහුව...ඇක්සිඩන්ට් වුනොත්,විනාසයි නේද?

අනික බ්රේක් ගැහුවම විසි වෙලා යනවා ඉස්සරහා දොරින් .මං ඇස් දෙකෙන් දැකලා තියෙනවා.malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-62924773487430969352014-06-16T19:04:22.317+05:302014-06-16T19:04:22.317+05:30ආයිමත් ලියන්න හිතෙනවා මෙහෙම කියනකොටනම්,පරන නෑදෑයෙක...ආයිමත් ලියන්න හිතෙනවා මෙහෙම කියනකොටනම්,පරන නෑදෑයෙක් හම්බුනා වගේ මට ඒ වචන ටිකට.......ඉක්මනින්ම ලියන්න පටන්ගන්න ඕන.....malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-35410929496923938972014-06-16T08:33:28.752+05:302014-06-16T08:33:28.752+05:30ඔයා පළමු වතාවට බස් එකක ගියා කියලායි හිතෙන්නේ.///
හ...ඔයා පළමු වතාවට බස් එකක ගියා කියලායි හිතෙන්නේ.///
හිහි මොනව කියන්නද කියල කල්පනා කලේ...
ඇත්තටම මම මේක ලීවෙ සිද්ධිය විශේෂ හිංද නෙවී... මට ඒක අමතක කරල දාන්න ඕන වුණ හංද...
එන්ජිම වටේට තියෙන පොල්ලෙ ඉදගන්න දෙන්නෙ බස් එකේ අයිතිකාරය කොන්දොස්තොර වැඩේ කරන්නැති බස් වල විතරයි...
අනේ මංද අනතුරුදායකද කියල දන්නෑ.. ඒත් එන්ජින් පෙට්ටියෙත් වාඩිවෙල ගිහින් තියෙනවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-22592516267033611102014-06-15T17:55:37.407+05:302014-06-15T17:55:37.407+05:30ඔයා පළමු වතාවට බස් එකක ගියා කියලායි හිතෙන්නේ.
:D
ක...ඔයා පළමු වතාවට බස් එකක ගියා කියලායි හිතෙන්නේ.
:D
කමක් නැහැ බස් කථා නොදන්න තව බබාටෙ කියවලා ඉගෙන ගන්න දේවල් තියෙනවා.
සමහර බස්වල නම් ඔය පෙට්ටිය වටේ තියෙන බටේ ඉදගන්න දෙන්නෙ නැ.ඕක කඩාගෙන යන වෙලාවලුත් තියෙනවා මම හිතන්නේ.අනතුරු දායකයි නේද.

malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-19027260659525876182014-06-15T14:31:05.559+05:302014-06-15T14:31:05.559+05:30ඔබ එසේ කියන කොට ඇත්තටම මට හිතෙන්නෙ මොකද්ද දන්නවද
ක...ඔබ එසේ කියන කොට ඇත්තටම මට හිතෙන්නෙ මොකද්ද දන්නවද
කවද්ද අපේ රට ඒ තත්යවට පත්වෙන්නෙ කියල
මොකද අපේ මිනිස්සු කොයිතරං ආචාරහීලී වුණත් ඒක අවස්තාවට විතරයි...
වාසියක් ඇත්නම් එකෙන්ම...
ස්තූතියි සිරා අය්යMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-35644829814818554602014-06-15T13:09:29.252+05:302014-06-15T13:09:29.252+05:30ඔහොම අත්දැකීම් නම් මටත් එමටයි මහේෂ්...නමුත් මා දැන...ඔහොම අත්දැකීම් නම් මටත් එමටයි මහේෂ්...නමුත් මා දැන් සිටින මැලේසියාවේ නම් තත්වය වෙනස්...ඔවුන් වැඩිහිටියෙකු දුටු මතින් තමන්ගෙ අසුන පිරිනමන්නෙ තරගයට වගේ...මේ රටේ පොදු ප්‍රවාහන සේවය තුල වැඩිහිටියන්ට සහ ආබාධිත අයට තියෙන සැලකිල්ල ඉතාම ඉහළයි...තරුණ ගැටිස්සියො වයසක අයගෙ, අන්ධ පුද්ගලයන්ගෙ අත් වලින් අල්ලගෙන පාරවල් පනින්න උදව් කරන දර්ශන බොහොම සුලභයි. ගැබිණි මව්වරුන් නම් පොදු ප්‍රවාහන මාධ්‍ය වල මම දැකලම නෑ. වාහන වල මිළ ඉතාම අඩු රටක ඒ ඇත්තියො කුමට බස් වල බඩ ගාන්නද....ඔබේ ආචාරශීලීභාවයට මගෙන් සැලියුට් එකක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-87821786670830329022014-06-15T12:16:03.224+05:302014-06-15T12:16:03.224+05:30ඔයා හරි හෙන් රි අයියෙ. අපේ සමහරක් බස් එකට දරුවත් ව...ඔයා හරි හෙන් රි අයියෙ. අපේ සමහරක් බස් එකට දරුවත් වඩන් ගොඩවෙන්නෙ එයාට කියලසීට් එකක් වෙන් කරල තියේ වගේ.
ඒක එහෙම වෙන්න ඔයා කියපු දේ වගේම ආකල්ප වල ස්වභාවයත් බලපානව ඇතිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-44613042255484854622014-06-15T09:31:47.957+05:302014-06-15T09:31:47.957+05:30බස් වල සීට් එක දීම ගැන නම් ඕනෙ තරම් අත්දැකීම් තියෙ...බස් වල සීට් එක දීම ගැන නම් ඕනෙ තරම් අත්දැකීම් තියෙනවා. මම ඉගෙනගත්ත පාඩමක් තමයි සීට් එකෙන් පිදුම් ලබන අපේ මිනිස්සු සෑහෙන දෙනෙක් කිසිම කෘතගුණයක් නැති අය බව. අනික සීට් එක දීමට අනිත් මිනිස්සු බැඳිලා ඉන්නවා කියලා හැඟීමක් තමයි එයාලගේ තියෙන්නේ. ඒක මේ ආචාරශීලීබව සහ යුතුකම අතර වරදවා තේරුම් ගැනීමක්.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-4505687952682660992014-06-15T08:03:46.123+05:302014-06-15T08:03:46.123+05:30අම්මෙ මෙන්න මූ ආයෙත් ඇවිත්...
තෝ කොහෙද බොල ගොහින්...අම්මෙ මෙන්න මූ ආයෙත් ඇවිත්...
තෝ කොහෙද බොල ගොහින් උන්නෙ...
ලියන්නෙ නැතෙයි දැං බොගිය...

සතුටක් හිත තිබේ නම් එපමණයි මලේ....Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-57461704139822252232014-06-14T23:02:50.691+05:302014-06-14T23:02:50.691+05:30උබ මොනව උනත් සතුටුවෙයං ඒ වෙලාවේදි අපිට කරන්න තිබුන...උබ මොනව උනත් සතුටුවෙයං ඒ වෙලාවේදි අපිට කරන්න තිබුනු දේ අපි කලා කියලා.......malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-87485900612587784482014-06-14T16:10:05.234+05:302014-06-14T16:10:05.234+05:30ඒ වෙලාවට නං කස්සප මොකුත් හිතෙන්නෙ නෑ... හිතෙන එකම ...ඒ වෙලාවට නං කස්සප මොකුත් හිතෙන්නෙ නෑ... හිතෙන එකම දේ පව් කියල විතරයි... ඒත් ඒ අය අපෙන් සීට් එක ඇරං අපිට කරන ඒවට හිතෙන්නෙ අනේ අපි පව් කියල
හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-16382617778958516422014-06-14T13:05:52.756+05:302014-06-14T13:05:52.756+05:30බස් එකක් වගේ තැනකදි අනිත් අය ගැනත් ටිකක් හිතන්න මි...බස් එකක් වගේ තැනකදි අනිත් අය ගැනත් ටිකක් හිතන්න මිනිස්සු පුරුදු වෙනව නම් කොච්චර හොඳද. අද මම එහෙම උදව්වක් කරොත් කවද හරි මගෙ නෝනට ළමයෙක් හම්බ වෙන්න ඉද්දි එහෙම නැත්නම් ළමය වඩාගෙන බස් එකකට නැගපු වෙලාවකදි වත් එයාට සීට් එකක් ලැබෙයි කියලයි මං හිතන්නෙ.dgamlathhttps://www.blogger.com/profile/08107331344548359315noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-41755946607116940292014-06-14T08:37:12.699+05:302014-06-14T08:37:12.699+05:30කාටවත් අනුන් ගැන ගාණක් නෑ දමිත් අය්යෙ...
හුගක් අය ...කාටවත් අනුන් ගැන ගාණක් නෑ දමිත් අය්යෙ...
හුගක් අය හිතන්නෙ තමන් ගැන විතරයි...
ඒත් අනුග් ගැන හිතන එකාව රැකෙන්න සමාජෙතැනක් නෑ...
උට ජීවිතයක් නෑ...
ඒක තමා කටුක ඇත්ත...
කී දෙනෙක්ට මෙ වගේ වෙලා ඇත්ද...
නේහ්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com