tag:blogger.com,1999:blog-8563669104344725503.post7735917657799891520..comments2024-03-13T14:57:17.435+05:30Comments on අවන්හල: කාල නදිය දිගේ සුර අසුර යාමයේදී වියැකෙන කුර හඬ සොයාMahesh Rathnayakehttp://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-8563669104344725503.post-75733566613405685052023-02-14T14:54:20.495+05:302023-02-14T14:54:20.495+05:30https://www.booksbay.lk/index.php?route=product/ma...https://www.booksbay.lk/index.php?route=product/manufacturer/info&manufacturer_id=192
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-12816015554136568632023-02-14T14:51:12.257+05:302023-02-14T14:51:12.257+05:30This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-78634362677492519632023-02-14T14:18:48.364+05:302023-02-14T14:18:48.364+05:30නෑනේ. එනි සජෙෂන් පීස් ප්‍රා.. නෑනේ. එනි සජෙෂන් පීස් ප්‍රා.. Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-63907887399660172322023-02-14T14:18:18.509+05:302023-02-14T14:18:18.509+05:30කාල නදිය එක්ක බලද්දි මේක තනිකරම ශිෂ්‍යත්ව පංතියෙ ල...කාල නදිය එක්ක බලද්දි මේක තනිකරම ශිෂ්‍යත්ව පංතියෙ ලියවිල්ලක්. සුර අසුර යාමයත් මේකට වඩා සෑහෙන්න හොඳයි.
ප්ලොට් දෙක සමාන පාරක යනේක, ප්‍රධාන චරිත එක සමාන වීම විතරක් නෙවී ශිල්පීය පක්ෂයත් මට අනුව දුර්වලයි.

ඒත් උඩිං ම කියල තියෙනව වගේ එක උස්මට කියවං යන්න පුලුවන්.
මගෙ.සජෙෂන් එක මේක තව වර්ධනය කළ යුතු කතාවක්.

හරියට නොදන්නා එකෙක් බොන්සායි කලා වගේ. ලස්සනට පෙනෙයි. බට් සජ්ජ වගේ එකෙක් දකිනකං විතරයි. ඊට පස්සෙ ඉතිං 🥱🥱🥱🥱Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-4621788469337062252023-02-14T11:10:38.675+05:302023-02-14T11:10:38.675+05:30ප්‍රේමකීර්ති රණතුංග ලියපු මීට සමාන පොත් කියවල තියන...ප්‍රේමකීර්ති රණතුංග ලියපු මීට සමාන පොත් කියවල තියනවද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-3023951921947994922023-02-14T10:51:34.420+05:302023-02-14T10:51:34.420+05:30නෝබට් අයගමගේට ඇයි එහෙම උනේ? කාල නදිය ඉතාම ආසාවෙන් ...නෝබට් අයගමගේට ඇයි එහෙම උනේ? කාල නදිය ඉතාම ආසාවෙන් වෙහෙසක් නැතුව කියවපු කතාවක්. පෙරපර සන්ධි අපූරුවට ගැලපිලා තිබ්බා.. සමහරුන්ට කාලෙකට එනවා 'පොතක් ලියලා ඉවර කරන්ට'වගේ උවමනාවක්.. එහෙම උනාද මන්දා. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-9452794923939410532023-02-13T20:28:54.103+05:302023-02-13T20:28:54.103+05:30ඒක පුලුවන් විදිහට කියව්ව.
ඒත් ඉතිං නොකෙරෙන වෙදකමට...ඒක පුලුවන් විදිහට කියව්ව.
ඒත් ඉතිං නොකෙරෙන වෙදකමට කෝදුුරුතෙල් හත්පට්ටයක් තිබ්බත් අැතෑ කියන්නැහෙ තේරුන අන්දකයිප්පුවක්නෑ. 🙈🙈🙈

හැබැයි වටින කෙනාට වටිනව. ඒක සෑහෙන මහන්සයක් දරන්න ඕන වැඩක් පරිවර්තනය කරන්න.
ඉතිං ඒ හරි මදෑ.

@මොට්ස්. 🤭🤭😁😁😂 පව් නේහ් බස්ස Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-3453503306597311442023-02-13T20:26:39.191+05:302023-02-13T20:26:39.191+05:30ඕක නොකර ඉන්නෙ මේ. වෙන ඇඩ්ඩියෙක් කියන්නෙ ඉතිං මමම ව...ඕක නොකර ඉන්නෙ මේ. වෙන ඇඩ්ඩියෙක් කියන්නෙ ඉතිං මමම වෙන ඊමේල් එක්කිං එන්නෙපෑ. කරගන්න බෑ. අනික දෙක්කට මාරු වෙවී ඉන්නත් බෑ. බලමු පුලුවන් පුලුවන් විදිහට කරනව. නැත්තං දමල ගහල මක බෑ වෙනව.

මොට්ස්... අනේ මංද.. බලමුMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-24881128237352156312023-02-13T13:07:05.852+05:302023-02-13T13:07:05.852+05:30ඔන්න දැම්මා. පරිවර්තනය නොකර ඒකෙ අගයක් නැති නිසයි, ...ඔන්න දැම්මා. පරිවර්තනය නොකර ඒකෙ අගයක් නැති නිසයි, එහෙට මෙහෙට ඇද්දෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-10344007464170175772023-02-13T05:03:48.380+05:302023-02-13T05:03:48.380+05:30ඒකෙ බලන්න දෙයක් නෑ. ඔහොම වංචා පෝස්ට් දානවට වඩා හොඳ...ඒකෙ බලන්න දෙයක් නෑ. ඔහොම වංචා පෝස්ට් දානවට වඩා හොඳයි ඩිලීට් කරන එක.නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-72763740176414996822023-02-13T05:02:07.735+05:302023-02-13T05:02:07.735+05:30//වෙන ඇඩ්ඩියෙක් ඇඩ් කරලා බලන්න//
ඒක තමයි එකම තාවකා...//වෙන ඇඩ්ඩියෙක් ඇඩ් කරලා බලන්න//
ඒක තමයි එකම තාවකාලික පිලියම.නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-33476870779752362792023-02-12T18:46:04.315+05:302023-02-12T18:46:04.315+05:30පිම්ස්හුද බොල... සිරිලම්කාවෙන් පිට මං කොයි යන්ටද �...පිම්ස්හුද බොල... සිරිලම්කාවෙන් පිට මං කොයි යන්ටද 😂

ඔව් බම්. ගූගලායා දෙන පැසිලිටි අඩුකරනවා හිට. වර්ඩ්ප්‍රෙස් හොඳායි. ඒත් ගූගල් ඈයෝ වෙච්ච අපිට අඩුසැලකිලි... වර්ඩ්ප්‍රෙස්. ඒ නිසා බලලා යන්ට. කියෝන/කොමෙන්ට් දාන ඈයො අඩුවෙයි... ගෙහුං.

වෙන ඇඩ්ඩියෙක් ඇඩ් කරලා බලන්නනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-54123493404077293592023-02-12T15:43:41.619+05:302023-02-12T15:43:41.619+05:30ඒක නෙවී අර දාපු පෝස්ට් එක ඩිලිට් කරල ඇයි 🤔🤔🤔ඒක නෙවී අර දාපු පෝස්ට් එක ඩිලිට් කරල ඇයි 🤔🤔🤔Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-76787661465983875542023-02-12T15:43:16.141+05:302023-02-12T15:43:16.141+05:30ඒකත් ඒමද. ග්රන්ථල ඒම හොඳ ඇති කියල හිතුවෙ. කවුරු හ...ඒකත් ඒමද. ග්රන්ථල ඒම හොඳ ඇති කියල හිතුවෙ. කවුරු හරි මෙහෙං ඔහාට විතැන් වෙනව වගේ දන්නව නං කියාන්. පොත් ටිකක් ඇන්න එවඥ්ඥංMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-71917159890153427142023-02-12T15:19:14.171+05:302023-02-12T15:19:14.171+05:30පොත් ගන්න එකනෙමෙයි ශිපින් වලයි අවුල. ශිපින් වලට ගෙ...පොත් ගන්න එකනෙමෙයි ශිපින් වලයි අවුල. ශිපින් වලට ගෙවන්න, මයෙ තටුදෙක උගස්තියන්න වෙනවා. ඉස්සර කපුටා.කොම් එකෙන් පොත් දහයක්, සාධරණ ගාණකට එව්වා. දැන් ඒවා සුම්මා. ;(D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-18129787879472342522023-02-12T15:03:49.486+05:302023-02-12T15:03:49.486+05:30ඔව්. මේකෙත් එහෙම විස්තර තියේ. ඒ පැත්ත ගැන හොඳට ස්ට...ඔව්. මේකෙත් එහෙම විස්තර තියේ. ඒ පැත්ත ගැන හොඳට ස්ටඩි කරල ලියල තියෙන පොතක්.

බසූට හම්බුනොත් දවසක කියවන්න. අපූරු පොතක් මොනව වුණත්.

ලිංකුවට ස්තූතියි. නිදහසේ බලන්න ඕනMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-89955915454483148682023-02-12T15:02:38.274+05:302023-02-12T15:02:38.274+05:30නමිත් ඉන්නෙ විප්‍රවාසීව ව ද.
මට කොමෙන්ට් කරන්න පෝ...නමිත් ඉන්නෙ විප්‍රවාසීව ව ද.
මට කොමෙන්ට් කරන්න පෝස්ට් දාන්න දුන්නෑ. දැනුත් ඉද හිටල පොඩි පොඩි කින්ඩි දානව. ඒකයි ඈත් වෙලාම හිටියෙ කෝමත් මේක වැහෙයි. මම වර්ඩ්ප්‍රෙස් යාවි.

සුර අසුර ඉතිහාස කතා නෙවී. ඒක වෙනම ලෙවල් එකක්. මේකට වඩා හොඳයි.Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-33141369374513173052023-02-12T15:00:51.603+05:302023-02-12T15:00:51.603+05:30ඇයි කියවන්න නොලැබෙන්නෙ. බසුට අවැසි නම් ඔය ඉන්න අහට...ඇයි කියවන්න නොලැබෙන්නෙ. බසුට අවැසි නම් ඔය ඉන්න අහටම ගෙන්න ගන්න පුලුවන්. නැත්තං අපේ අජිත් මහතා වගේ ලංකාවට ආවහම රොක්කරං යන්න පුලාං.

නැත්තං කියාන්. මම එවඥ්ඥංMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-80980328281250378122023-02-12T14:59:50.072+05:302023-02-12T14:59:50.072+05:30පොත් හොඳයි සහ කතාවත් හොඳයි. නමුත් තුන්වෙනිි පොත වි...පොත් හොඳයි සහ කතාවත් හොඳයි. නමුත් තුන්වෙනිි පොත විදිහට හොඳටම මදි. ශිල්පීය පක්ෂය දුර්වලයි 😊 Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-59347395783807753712023-02-12T14:47:41.008+05:302023-02-12T14:47:41.008+05:30ඔය තවලම් පන්නය සහ පාරු පන්නය දෙකම, වෙනම උප සංස්කෘත...ඔය තවලම් පන්නය සහ පාරු පන්නය දෙකම, වෙනම උප සංස්කෘති දෙකක්. හිතූමතේ ජීවිතේ, මඟ දිගටම කෑම සහ "ටීක්" ලෑම දෙකම තිබිල තියනවා. අතේ-මිටේ යහමින් මුදල් තිබිලත් තියනවා.

https://www.youtube.com/watch?v=dF_X41qZESI
D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-77689931160592990792023-02-12T12:19:56.970+05:302023-02-12T12:19:56.970+05:30සුර අසුරත්, ඉතිහාස කතාවක්ද... මහේසොසුර අසුරත්, ඉතිහාස කතාවක්ද... මහේසොනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-81601586854906477592023-02-12T12:17:46.767+05:302023-02-12T12:17:46.767+05:30හුම්.... කොම්ලුව ලියම්ල නේ.
බස්පා කීව සේ මටත් කියව...හුම්.... කොම්ලුව ලියම්ල නේ.
බස්පා කීව සේ මටත් කියවන්න හම්බුවෙන එකක් නෑ. ඒකට මොකදෑ ඕන් ඔහෙගෙ විචාරය කියෙව්වා හිටං.නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-249754443864651842023-02-12T08:45:31.835+05:302023-02-12T08:45:31.835+05:30අපිට කොයින්දෑ පූසො මාලු. කියන්න ලැබෙන එකක් නැති වු...අපිට කොයින්දෑ පූසො මාලු. කියන්න ලැබෙන එකක් නැති වුනත් හොඳ විචාරයක්.D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-54336201507804740252023-02-12T00:46:55.829+05:302023-02-12T00:46:55.829+05:30පස්සේ දවසක හොයාගෙන කියවන්නම් අයගමගේ ගේ පොත් හොඳයි....පස්සේ දවසක හොයාගෙන කියවන්නම් අයගමගේ ගේ පොත් හොඳයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com