tag:blogger.com,1999:blog-8563669104344725503.post797709209810543877..comments2024-03-13T14:57:17.435+05:30Comments on අවන්හල: තරු සිහින...Mahesh Rathnayakehttp://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-8563669104344725503.post-86452271333160833812014-04-12T14:19:05.927+05:302014-04-12T14:19:05.927+05:30විදානේ ගේ මලදානෙන් දැකල තමයි මේ පොස්ට් එකට ආවේ. ඒ ...විදානේ ගේ මලදානෙන් දැකල තමයි මේ පොස්ට් එකට ආවේ. ඒ කතාවේ අවසානයට වඩා මේ කතාවේ අවසානයට මම කැමතියි.. ඇත්තටම දිනුවේ ඇයයිNOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-62725087960004450782014-03-23T11:19:43.317+05:302014-03-23T11:19:43.317+05:30දැන් කවුද එතකොට නියම තාරකාවදැන් කවුද එතකොට නියම තාරකාවAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-55326160294591674462014-02-17T12:37:00.703+05:302014-02-17T12:37:00.703+05:30මටත් ඒකම තමා කියන්න ඕන උනේ... මේ මං කියවපු හොදම කම...මටත් ඒකම තමා කියන්න ඕන උනේ... මේ මං කියවපු හොදම කමෙන්ට් 1... ස්තූතියි මේ අහ ගොඩ වැදුනට... එන්න බලන්න හැමදාම පිළිගන්නව ඔයාව මේ පැත්තට...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-75711247314375549152014-02-17T12:03:29.483+05:302014-02-17T12:03:29.483+05:30අදයි මේ පැත්තෙ මුලින්ම ආවෙ... මහේෂ් ඔයාට ලස්සනට ලි...අදයි මේ පැත්තෙ මුලින්ම ආවෙ... මහේෂ් ඔයාට ලස්සනට ලියන්න පුළුවන් නිවැරදි ව්යාකරණත් එක්ක... ඔය ස්ටාර් තරග ගැන ඇහෙන එක එක කතා අනුව මේකම වෙන්න පුළුවන් ඇත්තම තත්වෙ... එහෙම නම් සැබෑ දක්ෂකම් තියෙන කෙල්ලො කී දෙනෙකුට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්න ඇද්ද? ඒවත් එක්ක ඈඳිලා තියෙන මුදල් කන්දරාව දැක්කම ඒකට තියෙන ආශාවෙන් කී දෙනෙක් තමන්ගෙ ආත්මය පාවල දෙන්න ඇද්ද ? ඒත් මේ අවස්ථාවෙ එහෙම කළා කියලා ඒක එතනින් නතර වෙන එකක් නැතිවෙයි... ඒ මිනිහගෙ යාළුවො, ඒ යාළුවොන්ගෙ යාළුවො, තව තව අවස්ථාවාදියො... සමහර අයට එහෙම කළා කියලත් කිසිම දෙයක් නැතුව ආපහු හිටිය තැනටම එන්න වෙලත් ඇති... කවුද දන්නෙ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-81954716222185598142014-02-17T11:51:03.161+05:302014-02-17T11:51:03.161+05:30හිහික් ඔය තේරෙන්නෙ යස අගේට... පහුගිය දවසකත් ජන(අ)ප...හිහික් ඔය තේරෙන්නෙ යස අගේට... පහුගිය දවසකත් ජන(අ)ප්රිය කියන කෙනෙත් ඕ වගේ අල්ලසක් ඉල්ලුව කියල පත්තර වල පට්ට ගහල තිබුණ...
කාලෙ වෙනස් වෙනව මින්ස්සුත් වෙනස් වෙනව ඒත් සමහර දේවල් ආරෙට යනව...
ස්තූතියි ආවට මෙහෙ... එන්න බලන්න හැමදාම...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-56961853258232190882014-02-17T11:41:49.657+05:302014-02-17T11:41:49.657+05:30වැඩේ කියන්නේ මහේෂ්, මීට අවුරුදු බර ගානකට ඉස්සෙල්ලා...වැඩේ කියන්නේ මහේෂ්, මීට අවුරුදු බර ගානකට ඉස්සෙල්ලා වුනත් සිනමා හෝ වෙනත් තරුවක් වෙන්න ගියත් දෙන්න ඕනේ දොළ පිදේනි ඕවමනේ. ඒක වෙන්න ඇති නිළියෝ කියන්නේ ඉතින් ආයෙ ගන්නම දෙයක් නෑ කියලා සමාජේ මුල් බැහැගත්ත අදහසක් තියෙන්නේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-70767024278659821042014-02-17T09:06:18.896+05:302014-02-17T09:06:18.896+05:30ස්තූතියි මගේ ඉල්ලීම පිළිගෙන මේ අහට ගොඩවැදුණට...
හැ...ස්තූතියි මගේ ඉල්ලීම පිළිගෙන මේ අහට ගොඩවැදුණට...
හැකියාවක් ඇත්නම් පැමිණෙන්න උත්තසාහ කරන්න ඉඩක් ලැබෙන හැම වෙලේම..
ඇයි... බයෙන් බයෙන් කියෙව්වෙ... මොකද්ද අවුල....?Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-32155825281473125742014-02-16T19:51:59.058+05:302014-02-16T19:51:59.058+05:30අන්තිම ටික කියවනකල්ම මං බයෙන් කියෙවුවෙ ,, අන්තිම ටික කියවනකල්ම මං බයෙන් කියෙවුවෙ ,, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-51687611832018208902014-02-16T19:47:13.337+05:302014-02-16T19:47:13.337+05:30නියමයි ,හරිම ඉහලයි ඔයාගේ අදහස,, ඉතාම හොද ලිපියක් ම...නියමයි ,හරිම ඉහලයි ඔයාගේ අදහස,, ඉතාම හොද ලිපියක් මහේෂ් ..කලින් කියෙවුවට කොමෙන්ට් කරන්න බැරි වුණා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-81843447981531760672014-02-15T16:31:41.889+05:302014-02-15T16:31:41.889+05:30බොහොමත්ම ස්තූතියි මේ පැත්තෙ ආවට.... එන්න හැමදාම.....බොහොමත්ම ස්තූතියි මේ පැත්තෙ ආවට.... එන්න හැමදාම...
ස්තූතියි ඔබගේ අගය කිරිමට හැකි සෑම විටම හොද නිර්මාණයක් ඉදිරිපත් කිරීම තමා මගේ අරමුණMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-8428642544985575852014-02-15T01:45:35.480+05:302014-02-15T01:45:35.480+05:30ලස්සනයි! ගොඩක් රස වින්ඳා! ජය!!ලස්සනයි! ගොඩක් රස වින්ඳා! ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-81965847942917969862014-02-14T15:30:33.102+05:302014-02-14T15:30:33.102+05:30හෙහ් හෙහ් ඔච්චර තරහ එපා නාකිවෙයි ඉකමණට...............හෙහ් හෙහ් ඔච්චර තරහ එපා නාකිවෙයි ඉකමණට............. හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-11453445028977173372014-02-14T12:45:12.721+05:302014-02-14T12:45:12.721+05:30ලියවිල්ල නම් නියමයි බන්. එළ.
මට නම් ඔය මඟුල් පේන්...ලියවිල්ල නම් නියමයි බන්. එළ.

මට නම් ඔය මඟුල් පේන්න බෑ.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-28800595847117370852014-02-13T15:02:50.891+05:302014-02-13T15:02:50.891+05:30අමතක වෙලා නෙවි බන් ,පොඩ්ඩක් වැඩ මේ දවස් වල ,කමෙන්ට...අමතක වෙලා නෙවි බන් ,පොඩ්ඩක් වැඩ මේ දවස් වල ,කමෙන්ට් කිරිල්ල සැහෙන්න අඩු වෙලා සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-64000007744105483922014-02-13T14:51:29.979+05:302014-02-13T14:51:29.979+05:30ලැජ්ජයි කියන්නෙ විළිලැජ්ජයි... මං ඒත් බැලුව සහෝදර ...ලැජ්ජයි කියන්නෙ විළිලැජ්ජයි... මං ඒත් බැලුව සහෝදර තැනට අපිව අමතක වෙලාද කියල... මොකද වෙනද ඉස්සරෝම එන්නෙ ඔබ තුමා නෙවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-14896741968324014742014-02-13T14:02:52.528+05:302014-02-13T14:02:52.528+05:30කතාව නියමයි බන් ...තරු වල ඇත්ත කතාත් මේ වගේ තමා ,,...කතාව නියමයි බන් ...තරු වල ඇත්ත කතාත් මේ වගේ තමා ,,,,,,,,,,මම නම් දන්නෙ නෑ ඕන ...හැක්
බලහන් ඔය පොඩි උන් අල්ලාගෙන තරු කරන්න දගලන විකාරේ බලන්න ලජ්ජයි ..ශික් සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-8821870480684229632014-02-13T14:01:22.269+05:302014-02-13T14:01:22.269+05:30අරූ ++++++++++++++++++++++++++++++++++++අරූ ++++++++++++++++++++++++++++++++++++සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-12919107622123512532014-02-13T13:56:50.241+05:302014-02-13T13:56:50.241+05:30ස්තූතියි උමේෂ්.... ඔයාලගෙ දිරිමත් කිරීම මට හැම දේට...ස්තූතියි උමේෂ්.... ඔයාලගෙ දිරිමත් කිරීම මට හැම දේටම වඩා වටිනවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-10784768105600035282014-02-13T11:02:31.688+05:302014-02-13T11:02:31.688+05:30ලිවිල්ල ගැනනම් කියන්න තියෙන්නෙ පට්ට කියල තමයි මචෝ....ලිවිල්ල ගැනනම් කියන්න තියෙන්නෙ පට්ට කියල තමයි මචෝ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-6055443970521496022014-02-13T08:58:36.585+05:302014-02-13T08:58:36.585+05:30මොනවා කියන්නද හිතාගන්න බැරිය... කෙන්ජි මෙහි ඇවිත් ...මොනවා කියන්නද හිතාගන්න බැරිය... කෙන්ජි මෙහි ඇවිත් ඇත මට තන්තෝසේ බැරිය... කෙන්ජි කාට හරි හෙදයි කීවා කියන්නේ ආයෙ අහන්නට දෙයක් නැත... තැන්කියු වේවා... හැකි වෙලාවට ඇවිත් යමක් කමක් කියල යන්න...
සාදරයෙන් පිළිගන්නවා...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-22039960697028425882014-02-13T08:56:10.546+05:302014-02-13T08:56:10.546+05:30තැන්කූ තැන්කූ....
හැම කෙනාටම තරුවක් වෙන්න බෑ කියල...තැන්කූ තැන්කූ....
හැම කෙනාටම තරුවක් වෙන්න බෑ කියල තේරුණ දාකට මේ වගේ කතා ලියන්න ඕන නෑ දිනේෂ් අය්යMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-83939919041370778112014-02-13T08:55:02.409+05:302014-02-13T08:55:02.409+05:30පිස්සු කියන්නේ හොදම එකය... පිස්සන් කොටුවේ ඉන්නේ හැ...පිස්සු කියන්නේ හොදම එකය... පිස්සන් කොටුවේ ඉන්නේ හැබෑම පිස්සන් දැයි හිතෙන්නේ මේ වගේ විකාර දකිනකොටය...
කෙල්ලන්ට බලෙන් දුන්නත් උං මේව කියවන්නෑ අරූ අය්ය... උං කැමති නෑ උං ගොඩනගාගෙන ඉන්න ෆැන්ටසිය කඩං වැටෙනවට...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-49369953967380482782014-02-13T07:25:01.863+05:302014-02-13T07:25:01.863+05:30කියන්න වදන් නොමැත...
එතරමට ලියවිල්ල පස්ටය......කියන්න වදන් නොමැත...
එතරමට ලියවිල්ල පස්ටය......Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-49897699501930483912014-02-13T04:10:24.799+05:302014-02-13T04:10:24.799+05:30නියමයි මචං කතාව.. තරු සිහින වල යතාර්ථය තමයි ඉතින් ...නියමයි මචං කතාව.. තරු සිහින වල යතාර්ථය තමයි ඉතින් මේ.. කතාව නියමෙටම ලියලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-28899022429073451002014-02-12T18:09:26.431+05:302014-02-12T18:09:26.431+05:30තරුවක් වෙන්න දඟළන අයට මේ දේවල් කියවන්න දෙන්න ඕන. ම...තරුවක් වෙන්න දඟළන අයට මේ දේවල් කියවන්න දෙන්න ඕන. මේවා ඇතුලේ මහා ජුගුප්සාජනක දේවල්වෙන බව අහලා තියෙනවා. ළමයිව තරු කරන්න මරු වැඩ කරන අම්මලාත් ඉන්න බව කියනවා. හිතාගන්න පුළුවන් පොඩි පොඩි ස්ටාර් වැඩ සටහන්වල දෙමව්පියන්ගේ පිස්සුව දැක්කාම. තරුවක් කියන්නේම පිස්සුවක් බං.Anonymousnoreply@blogger.com