tag:blogger.com,1999:blog-8563669104344725503.post8520031848940504921..comments2024-03-13T14:57:17.435+05:30Comments on අවන්හල: මතක රසයකි ...Mahesh Rathnayakehttp://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-8563669104344725503.post-39733053559531492562016-02-05T13:16:49.171+05:302016-02-05T13:16:49.171+05:30තමගේ මරුන එකා අමතක වෙන කොට කොහොමද අනිත් එවුන් ගැන ...තමගේ මරුන එකා අමතක වෙන කොට කොහොමද අනිත් එවුන් ගැන මතක තියා ගන්නේ
HooMANhttps://www.blogger.com/profile/05245916869048467021noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-46992282917625867412016-02-05T13:15:23.595+05:302016-02-05T13:15:23.595+05:30කාලෙකට පස්සේ හොද බ්ලොග් එකක් දැක්කා ලිපි පෙළ නම් හ...කාලෙකට පස්සේ හොද බ්ලොග් එකක් දැක්කා ලිපි පෙළ නම් හොදයි.
HooMANhttps://www.blogger.com/profile/05245916869048467021noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-40115100815747696382015-10-02T10:22:02.918+05:302015-10-02T10:22:02.918+05:30මළ ගෙයක්ම කවර් කරල.. ඇත්තටම අගෙයි..මළ ගෙයක්ම කවර් කරල.. ඇත්තටම අගෙයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-78726763666000110172015-09-30T01:54:15.601+05:302015-09-30T01:54:15.601+05:30නයිට් අත්දැකීම් ඉතින් කොල්ලොන්ට තමා. එහෙම උනත් අපි...නයිට් අත්දැකීම් ඉතින් කොල්ලොන්ට තමා. එහෙම උනත් අපිටත් දැනෙන විදිහට ලියල තියනවා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-61801016154690513582015-09-29T09:42:38.267+05:302015-09-29T09:42:38.267+05:30මහේෂ්ට් කාලේකින් බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ :)
...මහේෂ්ට් කාලේකින් බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ :)

අන්තිම පද ටික හුඟක් හිතට දැනුනා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-64590664768065784052015-09-28T23:13:02.616+05:302015-09-28T23:13:02.616+05:30මට වගේ දැන් මෙයාටත් බ්ලොග් එක අමතක වෙලා වගේ ..
ලස...මට වගේ දැන් මෙයාටත් බ්ලොග් එක අමතක වෙලා වගේ ..

ලස්සනයි කවි ටික මල්ලියෙ.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-64863634319276442382015-09-28T22:27:39.330+05:302015-09-28T22:27:39.330+05:30මෙකේ ආතල් එක දන්නේ නයිට් ගහපු එවුන් විතරයි බන්!!! ...මෙකේ ආතල් එක දන්නේ නයිට් ගහපු එවුන් විතරයි බන්!!! මදුරුවෝ කකා විටක් හපන කොට පට්ට!!
ඔක්කෝම හොදයි අර අන්තිමට අස් කරන්ඩ වෙන සීන් එක තමා බන් අවුල!!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-343204013908838502015-09-28T20:32:16.650+05:302015-09-28T20:32:16.650+05:30ලස්සනයි මහේෂ්.. ගම්වල මෙව්වා අදටත් රැකිලා තියෙනවා....ලස්සනයි මහේෂ්.. ගම්වල මෙව්වා අදටත් රැකිලා තියෙනවා. Sujeewa Abegunawardhanahttps://www.blogger.com/profile/09366986357124965453noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-52904992870856188002015-09-28T16:22:31.747+05:302015-09-28T16:22:31.747+05:30මහේෂ් සහෝ කොහෙදැයි ගියේ.................මහේෂ් සහෝ කොහෙදැයි ගියේ.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-70666715412187992882015-09-28T15:06:44.380+05:302015-09-28T15:06:44.380+05:30නයිටක් ගහන්න තියෙනවනං ඒ කාලේ නොකවත් කමක් නෑ. අන්ති...නයිටක් ගහන්න තියෙනවනං ඒ කාලේ නොකවත් කමක් නෑ. අන්තිමට හත්දවේ දානෙත් දුන්නට මරුනේ මොකාද කියල දන්නෙත් නෑ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-91095837384375051722015-09-28T09:01:35.979+05:302015-09-28T09:01:35.979+05:30බ්ලොගේට කවිය දාල තියනවා අදයි දැක්කෙ. දැන් ඉතින් ත...බ්ලොගේට කවිය දාල තියනවා අදයි දැක්කෙ. දැන් ඉතින් තවත් කවියක් .. තවත් කවියක් ලියමු ... :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-65283516825202073272015-09-27T04:28:15.099+05:302015-09-27T04:28:15.099+05:30ගම් පලාත්වල මිනිස්සුන්ට ඔව්ව අගේ උනාට
නගරේ මිනිස්...ගම් පලාත්වල මිනිස්සුන්ට ඔව්ව අගේ උනාට
නගරේ මිනිස්සුන් ඔහොම නැහැ හැම විට
එළිවෙනකල් නිදිමැරුවත් සමහර වෙලාවට
තේ එකක් දෙන්නේ නැහැ නිදිමරණ උදවියට

මිනිය උස්සල මාස තුන හතර පිරෙනකොට
මරුන එකා උන්නද මලාද නැති වෙනකොට
මරණ දැන්වීම් උඩින් තව ඒවා අලවෙනකොට
නිදි මරපු එවුන් මතක නැහැ මළගෙදර එවුන්ටVeehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-33029510550956257032015-09-26T20:53:50.253+05:302015-09-26T20:53:50.253+05:30මලගෙදරක නයිටක් ගහනවා කියන ඒක හරි සුන්දර දෙයක්........මලගෙදරක නයිටක් ගහනවා කියන ඒක හරි සුන්දර දෙයක්..... මට මතක අැති කාලෙත් මලගෙදරකට ගියොත් මං නිදා ගන්නේ නැහැ...... කැරම් ගහනවා ඒළි වෙනකල්.... ඔ්මි ගහන්නට පුරුදු වුණෙත් මලගෙවල් වලින්..... දැන් නම් වෙලාව නැහැ.. ඒත් සෙට් වුණොත් අතඅරින්නැහැ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-60661015086529703222015-09-26T12:53:40.855+05:302015-09-26T12:53:40.855+05:30දැන් නයිට් ගැහිලි නැහැනේ බං.මිනිය තියන්නේ මල් ශාලා...දැන් නයිට් ගැහිලි නැහැනේ බං.මිනිය තියන්නේ මල් ශාලාවේ.උදේ 8.00 අරිනවා.රෑ 9.00 වහනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-34029994297876534342015-09-26T11:20:59.954+05:302015-09-26T11:20:59.954+05:30නියම කයි පද ටික.
තාමත් ගම් වල ඔය තත්වය තිබුණත් නගර...නියම කයි පද ටික.
තාමත් ගම් වල ඔය තත්වය තිබුණත් නගරබදවනං රෑ දොලහ එක වෙනකොට ගෙදර කට්ටිය විතරයි.

අනික දැං පිනට වැඩ කරන එකෙක් ඉන්නෙ බොහොම කලාතුරකින්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-54929483749645702692015-09-26T11:05:17.721+05:302015-09-26T11:05:17.721+05:30නයිට ගහන එකේ තියනවා අමුතු මේකක්.... අදමයි මේ පැත්ත...නයිට ගහන එකේ තියනවා අමුතු මේකක්.... අදමයි මේ පැත්තේ ආවේ... අයෙත් දිගටම එනවා බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-32442052271655450182015-09-26T11:02:48.006+05:302015-09-26T11:02:48.006+05:30මහේෂ් කාලෙකිං.කොහොම උනත් කයි පද ටික අපූරුයි.මම වැඩ...මහේෂ් කාලෙකිං.කොහොම උනත් කයි පද ටික අපූරුයි.මම වැඩියම කැමති අන්තිම කවියට.එතකොට ගෙදර අයගෙ හිතේ ඇතිවන පාළුවත් හිස් බවත් ලියවුනා නං අගෙයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-91666053962951674622015-09-26T09:51:03.135+05:302015-09-26T09:51:03.135+05:30මළ ගෙදරක නිධාන කතාවම කියැවෙනවා මේ අපුරු පද පේලි ටි...මළ ගෙදරක නිධාන කතාවම කියැවෙනවා මේ අපුරු පද පේලි ටිකෙන්. නයිට ගැහිල්ල පංකාදු පහට වගේම අන්තිම පදයෙන් කියැවෙන හැගුම සුපිරිම තමයි මහේෂ්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-27259525742123063902015-09-25T23:56:57.840+05:302015-09-25T23:56:57.840+05:30මලගෙවල්, දාන හැම එකේදිම එතෙක් ගේ පිරිලා හිටි සෙනග ...මලගෙවල්, දාන හැම එකේදිම එතෙක් ගේ පිරිලා හිටි සෙනග ඔක්කොම ගිහාම දැනෙනවා අමුතු හිස් බවක් එක්ක අමුතු නිදහසක්.
උඹ කාලෙකට පස්සෙ වුණත් වැඩිය නොකියවෙන සබ්ජෙක්ට් එකක් ගැන වටිනා දෙයක් ලියලා තියෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-21457774874576938372015-09-25T23:31:51.421+05:302015-09-25T23:31:51.421+05:30ආයෙත් අපේ කොළු කාලෙට ගියා මේ පදටික කියවාගෙන යත්දි ...ආයෙත් අපේ කොළු කාලෙට ගියා මේ පදටික කියවාගෙන යත්දි , ගියාවිතරක් නොවෙයි ඒ හැඟීම හිතට වගේම ගතටත් දැනෙනවා වගේ, හරිම ලස්සනයි , ස්තුතියිසොඳුරු සුව අසපුවhttps://www.blogger.com/profile/04387810971530631094noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-18269442523620579492015-09-25T21:57:01.778+05:302015-09-25T21:57:01.778+05:30මාස ගානකින් බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ.
අපිට නම...මාස ගානකින් බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ.

අපිට නම් ඉතින් මිනීය නැතුව හරි මළ ගේ තියෙනවා නම් ඇති නයිටක් අදින්න. ලස්සනයි මහේශ්. ඇත්තටම.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-55025437259693674592015-09-25T21:23:49.280+05:302015-09-25T21:23:49.280+05:30ඒ ඉස්සර මල ගෙවල් මචෝ ...දැන් නයිටක් ගහන්න මිනිස්ස...ඒ ඉස්සර මල ගෙවල් මචෝ ...දැන් නයිටක් ගහන්න මිනිස්සු සල්ලිවලට ගන්න වෙයි ...
සොඳුරු මතකයක් ..

අපේ ගමේ එක හූවකින් එක සැනින් කළ වැඩ කප්පරක්
දිවි ඇති තුරා වෙහෙසී වුණත් කරගන්න අද බැරි හැටි බලන්

වහලෙට නැගීහැඬවූ සැනින් - හූවෙන් රෑළක් ආවා ලෙසින්
අත් දහසකින් හැම දේ වුණා - විස්කම් දෙවිඳු වැඩියා වගේ

හුළු අතු බැඳන් මහ රෑ පවා - දුකබෙදා ගන්නට ආ එවුන්
එළි රැස් නිවා සැඟවී ගොසින් - ගම පුරා කළුවර දවටමින්....

ගී පද : ආනන්ද හේවා රංහිඳගේ
ස්වර : විශාරද කරුණාරත්න විජේවර්ධන.
ගායනය : විශාරද කරුණාරත්න විජේවර්ධන සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-63599751223797901892015-09-25T20:28:44.009+05:302015-09-25T20:28:44.009+05:30මේ වැඩේ ආතල් එක කියන්නේ මළගෙදර අය දන්නේ නැති උනත් ...මේ වැඩේ ආතල් එක කියන්නේ මළගෙදර අය දන්නේ නැති උනත් මල ගෙදරට ගිහින් ඉන්න එක :p වයලීනෝ ( දර්ශන ප්රභාත් ධර්මවර්ධන ) ( ප්රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-8563669104344725503.post-68377166719293858042015-09-25T18:23:00.541+05:302015-09-25T18:23:00.541+05:30අත්දැකීම් කතාකරනාවිට, අත්දැකීම් ඇතියවුන් පමණක් වටහ...අත්දැකීම් කතාකරනාවිට, අත්දැකීම් ඇතියවුන් පමණක් වටහාගනියි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com