Pages

Pages

Monday, September 9, 2013

අන්ධ සාක්ෂිය

හැමදේම හැමදාම
දකින ඇස් වලට
නොපෙනෙනා දේ බොහොයි...
අදුරෙ අතපත ගාන
එළියෙ ඇවිදන් යන
අය බොහොයි....
පෙනුනත් නොපෙනෙනා අය
යාළුවේ මෙහෙ වැඩී
නුඹ නුඹේ පාඩුවෙ හිදින්

නුඹට ඒ හොදයි.. 

No comments:

Post a Comment