Pages

Pages

Friday, October 11, 2013

නැට්ටුක්කාරී

කෝලිත්තං  ඔය ගෙත්තං
ඇස් අස්සෙං හිත අස්සට
හැංගි හැංගි එබිකං පා
සුරංගනා  හීන අරන්
නුඹ ඇවිදින්
ටික කලකට
මගෙත් එක්ක
කුලී මාළිගා හදන්න
නැකත් බලනවා
සමාවෙයං අනංගනා
කුලියට දෙන්නට
මනාප නෑ මං මගෙ හිත  
සින්නක්කරවම ලියන්න
ඔප්පු ලියල
ඉවරයි දැං.......

No comments:

Post a Comment