Pages

Pages

Saturday, October 26, 2013

මිරිගුවක් දැක මුලා වී.....

හිතෙනව
ඇති කියල මට
හති වැටුණ
හොදටෝම....
මිරිගුවක් පස්සෙම
දුවල දුවලම
ඇති මට......
යන්න නුඹ....
දුරම යන්න...
ආයෙමත් එන්නෙ නෑ මම
ඔයා හොයාගෙන...
ඉල්ලල ඇඩුවට
කවමදාවත් නොලැබෙන
හද වගෙයි නුඹ...
ඇස් මානෙමයි....
හැබැයි
හරි දුරයි.....

No comments:

Post a Comment