Pages

Pages

Saturday, October 5, 2013

එන්න එපා යළි මගෙ ලොවට..


මලක මෙලෙක සෙව් මුත්
නුඹ කටු ගොඩකී...
තඹර පිරි විලක් පැතු මුත්
නුඹ මඩ වලකී....
මිතුරු කියා රැවටුණ මුත්
නුඹගෙන් වුණ පලක් නැතී
මෙ දිවි මා නිමවන තෙක්
නුඹ හමුවනු නොරිසී......

No comments:

Post a Comment