Pages

Pages

Tuesday, November 19, 2013

පැතුම

වසන්තයේ සීතල දෑතට මිටි කරන්
අදුරු බර ගුවනට රිදී රේඛා අරන්
කුණාටු සයුරට නිසසල වැසි අරන්
නුඹ ආවේ මගේ ලොවට සිහින දොරගුළු ඇරන්.....

මුවගේ ඇදි ආදරය පොදි බැදන්
හැමදාම ළග උන්නේ කියලා මගේ රත්තරන්
නැත මෙලොවේ කිසිවක් වටිනුයේ නුඹ තරම්
හැමදාම ඔය තුරුලේ හිනැහෙන්නට හැකි වෙයන්...

                                                 ---සුදු ටීච---

No comments:

Post a Comment