Pages

Pages

Tuesday, October 15, 2013

මායම්කාරී නුඹ

සකිය නුඹ වැරදි නැත
වැරදිකරු මා නිසා
නුඹ මැවූ සෙනෙහස
මහමෙරකැයි මම රැවටුන නිසා....
සකිය නුඹ වැරදි නැත
මිරිගුවක මන බදන රූ දැක
පෙම් කැර තුබූයේ
මා පමනක් නිසා....
සකිය නුඹ වැරදි නැත
නුඹේ මායමෙන් රැවටී
සිහින පොදි බැන්දේ
මා පමණක් නිසා.....

No comments:

Post a Comment