Pages

Pages

Monday, November 11, 2013

යාදින්න

හඬ නගා ‍තෙපලපන්
ගුගුරවා වැලපියන්
විඩාබර වූ නෙතට
කර්කෂව දැවි මිහිමතට
ජීවිතය යළිත් ගෙන
පිබිදියන්......
වැස්ස නුඹ වහී නම්
සරු බවත්
දඬුවමත් ගෙන
ජීවිතය යළිත් ගෙන
පිබිදියන්.......
~\\\\\\\\
~\\\\\\\\
~\\\\\\\\\  
          පද ගෙත්තම- චතුරංග පුෂ්පකුමාර
                                        

No comments:

Post a Comment