Pages

Pages

Tuesday, November 12, 2013

කදුළු අහුර

කදුලක ගිලී මියැදෙන්න නොදී
නුඹ නමින් වන මතක
හිත් කොනක පණ ගැන විට
වැලලි ගිය අපෙ පෙ
සොහොන් කළ මතක බිම
සොයාගත නොහැකිව වෙහස වී
සොය සොයා පීරමින් හැම අත
කිසිත්, කිසිවක් නොලැබ ගිය කල
නුඹ, නුඹේ මතකයන් මත
මියැදෙන්න හිතාගෙ
හිත හදාගතිමි මම
නුඹ නමින් මියෙන්නට.......

No comments:

Post a Comment