Pages

Pages

Saturday, November 30, 2013

කදුළු බිංදුව

උණු කදුළු වැටුණාවේ
නෙතු දෑල තෙමුණාවේ
නුඹ නැතිව මගේ ළග
සිනහ නොම රැදුණාවේ....
මධුවිතයි ළග රැදුණේ
තනිකමට ළග හිටියේ
හැමදාම කදුළකට
දුක හැරෙන මානයේ....

No comments:

Post a Comment