Pages
(Move to ...)
නිවහන
කවි මී මදු
නෙල්ලි
කතා සූකිරි
පීට්සා
ස්මරණ
අත-හිත
▼
Pages
(Move to ...)
Home
▼
Sunday, December 1, 2013
නොමියෙන මතක
වසන්තය මල් වරා
නුඹ මගේ නොවෙ කියා
කිරි සිනහ මියැදිලා
ලොවම කදුලක් වෙලා.....
නිදි වරන රැය පුරා
නුඹ ගැනම සිහි කළා
වෙනකකුගෙ අත පතා
නුඹ ඉතින් දුර ගියා
අපි මැවූ මාළිගා
දෙපා මුල ඉහිරුණා
මගේ හදවතේ දුක
පන්හිදට මුහු කළා......
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment