![]() |
ගුම්මෝනිං මයිය කොල්ලෝ 😏 |
මන්නාරමට ඇවිත් මාස එක හමාරකට වැඩිය ගෙවිල. මන්නාරං පරිච්ඡේදයෙ පළවෙනි කොටස ලියල මාසයක් ගිහිං. ඊට පස්සෙ මොනවත් ලියන්න තරං දෙයක් නොවුණ වගේම, වැඩිය කොහෙවත් යන්න බැරි වුණා. ඒ වගේම එක දිගට ආව වැඩ, රාජකාරීමය බාධාවන් සහ ඒ රාජකාරී ගමන් වල නීරස බව නිසා මොනවත් ලියන්න තරං උද්දීපනයක් තිබුණෙත් නැති තරම්. නමුත් මේ උත්සාහය මොනවම හරි ගලපන්න. ඒ වගේම පූර්ව මන්නාරං පරිච්ඡේදය සහ මේ කොටස අතර ඇති කාල පරතරයට සමාව ඉල්ලනව.