සියක් සියපත් නිදන විල් තෙරතනිව හිඳ දුර අහස විමසනකිරිලියකි පියපත් සිඳී ගියප්රේමයක මහදුක් දරාගෙන..
සියක් සියපත් නිදන විල් තෙර
තනිව හිඳ දුර අහස විමසන
කිරිලියකි පියපත් සිඳී ගිය
ප්‍රේමයක මහදුක් දරාගෙන..