පුරුදු නිසා නෙත් යුග
හමුවෙන්න ඇතී
සසර පුරා සෙනෙහස
මට දෙන්න ඇතී
මේ භවයෙදි මට
පින් මදි වෙන්න ඇතී
අහිමි නිසා මා හැර දා
යන්න ඇතී......
හමුවෙන්න ඇතී
සසර පුරා සෙනෙහස
මට දෙන්න ඇතී
මේ භවයෙදි මට
පින් මදි වෙන්න ඇතී
අහිමි නිසා මා හැර දා
යන්න ඇතී......
-සුදු
ටීච-
This comment has been removed by the author.
ReplyDelete