කදුලක ගිලී මියැදෙන්න නොදී
නුඹ
නමින් වන මතක
හිත් කොනක පණ ගැන විට
වැලලි
ගිය අපෙ පෙම
සොහොන්
කළ මතක බිම
සොයාගත නොහැකිව වෙහස වී
සොය සොයා පීරමින් හැම අත
නුඹ,
නුඹේ මතකයන් මත
මියැදෙන්න
හිතාගෙන
හිත
හදාගතිමි මම
නුඹ
නමින් මියෙන්නට.......
No comments:
Post a Comment