වසන්තයේ සීතල
දෑතට මිටි කරන්
අදුරු බර
ගුවනට රිදී රේඛා අරන්
කුණාටු සයුරට
නිසසල වැසි අරන්
නුඹ ආවේ මගේ
ලොවට සිහින දොරගුළු ඇරන්.....
මුවගේ ඇදි ආදරය පොදි බැදන්
හැමදාම ළග
උන්නේ කියලා මගේ රත්තරන්
නැත මෙලොවේ
කිසිවක් වටිනුයේ නුඹ තරම්
හැමදාම ඔය
තුරුලේ හිනැහෙන්නට හැකි වෙයන්...
---සුදු
ටීච---
No comments:
Post a Comment