හඬ නගා තෙපලපන්
ගුගුරවා
වැලපියන්
විඩාබර
වූ නෙතට
කර්කෂව
දැවි මිහිමතට
ජීවිතය
යළිත් ගෙන
පිබිදියන්......
වැස්ස
නුඹ වහී නම්
සරු
බවත්
දඬුවමත්
ගෙන
ජීවිතය
යළිත් ගෙන
පිබිදියන්.......
~\\\\\\\\
~\\\\\\\\
~\\\\\\\\\
පද
ගෙත්තම- චතුරංග පුෂ්පකුමාර
No comments:
Post a Comment