සිනා මලක් වී
නුඹ පිපුණත්
සුවද දැනෙන්නෑ
පෙර වාගේ.....
කදුළු ගගක් දී
නුඹ ගිය දවසේ
සුවද දියවුණා
ආදරයේ.......
හීන ගෙනත් දී
නුඹ මගෙයි කියූ
හැන්දෑවේ....
සුවද දැනෙන්නෑ
හිතම ගිනි තියා
සතුට හොරු අරන්
අපේ මතක ගිනි දැවුණාවේ.....
අපේ අම්මේ සෑහෙන මෙවුවා එකකින් ලියලා තියෙන්නේ ඈ
ReplyDeleteමොනා එක්කින්ද අනේ... කියන්නකො බලන්න ඔය මෙව්ව 1 මොකද්ද කියල
Delete