සියක් සියපත් නිදන විල් තෙර
තනිව හිඳ දුර අහස විමසන
කිරිලියකි පියපත් සිඳී ගිය
ප්‍රේමයක මහදුක් දරාගෙන..
ඉපල් පෑදුන ගසක් සේ වත
පෙනෙන්නේ දුක් සාංකාමය
නිවන්නට පපුතුරෙහි ගින්දර
හොයා ආවෙද නිසල දියවර..
ගෙවී යන මේ අඳුරු දින කැටි
ගණන් කොට රැක තබා ඵලනැති
පිපෙන්නට පෙර බිම ලා කැකුළු පොඩි
මහ ගසක් වුව මියෙන්නේ නැති...
+++++++++++
ReplyDelete+++++++++++(❁´◡`❁)
මදියි කියන්න නං එපා. වැටවල දෙකක් ගහලා මලුත් හිටෙව්වා.
ටොමියව එවන්නං, මල්වලට වතුර දාන්න. වැටක් දැක්ක ගමන් උගෙ අණ්ඩ-ස්ටෑන්ඩ් වෙනවා.😂
Deleteටොමියව කලකින් දක්කෙන් නෑ නෙව
Deleteමාත් +++++++++++++++++++++**************************
Deleteමේ දවස් වල බරටම වැඩ මිත්‍රෝරුනි... කමෙන්ට් නෑ. රිප්ලයි නෑ. මාත් නෑ.
Deleteඅමනාප නෑ කියල හිතනව 🙂🙂❤️
එහෙම බෑ නොවැ. අවන්හලට ගොඩවදින අයට කෝකිය පෙන්ට ඉන්න එපා හිටං
Deleteපුලු පුලුවන් විදිහට පේන්ඩ ඉන්නවෝ...
Deleteස්තූතියි හොයල බලනවට
ස්ටවුතිගෙ 5වන දගහැරුම දිගෑරගන්ට කී වංගියක් ගෑටුවද... ආ දැන් ඔන්ට දිගෑරෙනව
Deleteඅයියෝ, හාර්ට්තුරෙහි ෆයරය නිවන්නට වගේ කෑල්ලක් නෑනෙ.
ReplyDeleteලෝර්ඩ් බුර් ?
ඒම කෑෑලිනෑ හිටං 😃😃😃😃
Deleteමේ දවස් වල බරටම වැඩ නේ ඉතිං කමෙන්ට් නෑ. රිප්ලයි නෑ. මාත් නෑ.
අමනාප නෑ කියල හිතනව 🙂🙂❤️
මහේෂ්ගෙ කවි කොලයක් නද්දත් ඇහුව..
ReplyDeleteඔය තියෙන්නෙ මල් මසුරංවට.
හෙහේ.. ස්තූතියි...
Deleteසමාවෙන්න ඕන ප්‍රමාදයට
නිවන්නට පපුතුරෙහි ගින්දර
ReplyDeleteනිම කරන්නට අවට ගනඳුර
දිනිඳු එනවිට තිමිර බිඳ හැර
තාමරස සුපිපේවි සුන්දර
ස්තූතියි නිදි..
Deleteසමාවෙන්න ඕන ප්‍රමාදයට
හ්ම්
ReplyDeleteහ්ම්
හ්ම්
හ්ම්
හුම්.. හූම්...
Deleteහරුකි මුරකමිගෙ කතාවක සිත්තරපටියක්
ReplyDeletehttps://hashanrandika.blogspot.com/2021/12/drive-my-car-2021.html
ගියෙමි කියෙව්වෙමි. ඒ සලරුව බලනු රිසින් තෘෂ්ණාභරිතව ගියෙමි.
Deleteතුති වෙමි එ ඔත්තුවට
ඔබගේ කලින් පල නොවූ නිර්මාණ යොමු කරන්න.
ReplyDelete