හිරු පායා බැස ගියාට
සඳ නැඟිලා සැඟවුණාට
අපි ඒ වගෙ නෑ..........
නිල් ගුවනත කළු වුනාට
එහි විහඟුන් සැඟ
වුනාට
මං දන්නව ඔබ කවදත්
තරහ වෙන්නෙ නෑ.........
මතු දිනයක වෙන් වුනාට
වෙන් වී ඈතට ගියාට
මං දන්නව ඔබේ සිතට
මං අමතක නෑ.........
හිරු ආයෙත් පායයි නම්
සඳු ආයෙත් නැග එයි නම්
අපෙ ආදරෙ ඒ වාගෙම
වෙනස් වෙන්නෙ නෑ.......
-එකමත් එක කවිකාරියක්..........
පසු සටහන-- අද ලියන්න හිටියෙ ස්මරණ. ඒත් මේ දවස් වල මම පුංචි පහේ එක්සෑම් කට්ටකට රෙඩි වෙනව.. ඒ හන්ද මාගලක් දිගාරින්න තරම් වෙලාවක් නෑ. මේ පුංචි කවියත් එක්තරා කවිකාරියක් ගෙ... ඔව් ඔව් ඒ ඔයා හිතන එක තමා අය්යෝ. මේ දවස් වල නියං අහවර වෙලා වැහි වැටෙන කාලෙ නෙව ඉතිං ඔන්න ඔහොම වැස්සකට මාත් තෙමෙන ගමන්... පුලු පුලුවං විදියට බ්ලොග් නං කියවනව... ඒත් ටික කාලෙකට කවියක් වත් ලියන්න පුලුවං වුණොත් ඒකත් ලොකු දෙයක්.....
//ඔන්න ඔහොම වැස්සකට මාත් තෙමෙන ගමන්//
ReplyDeleteකවි කාරිත් එක්කමද තෙමෙන්නෙ? හොඳා...හොඳා...
අඩේ තඩි කාපිරි තොල් දෙකක් එනවා බං...අපේ කයි බාරි දැක්කොත් ගහයි කී බෝඩ් එකෙං
Delete(මං ගහනව මවුස් එකෙං...හුහ්)
කව්ද දන්නෙ විසිටරයො මං එහෙම එකක් කීවද...
Deleteමං එහෙම දන්නෑ....
ඔය කියන කතාවක්....
කාපිරි තොල් දෙකක්ය කීව.... මළා.... බලපං තොල විදල කරාබුවක් හරි තඩි සයිස් ප්ලේට් එකක් හරි දාල තියේද කියල
:p :p
//අඩේ තඩි කාපිරි තොල් දෙකක් එනවා බං...අපේ කයි බාරි දැක්කොත් ගහයි කී බෝඩ් එකෙං
Delete(මං ගහනව මවුස් එකෙං...හුහ්)//
කට කන්න එපෑ යකෝ මේ කියන කතා වලට!! නැත්ද මහියො. :D :D
ඕක මං ගියපාරත් කිව්වා. ශුවර් එකට මැඩගස්කර් කවිකාරියක්!!!!!!
Deleteමැඩගස්කර් ගෑනුන්ගෙ ලංකාවෙ උන්ගෙ වගේ මනෝ. මෙක සුවර් එකටම උගන්ඩාවෙ.
Deleteසමහරවිට සුඩාන් වෙන්නත් බැරි නෑ.
Deleteඅඩෝ බොලා ඔය කොලු ආදරේ කොරන තොල් වලට අපහාස කොරන්න එපා, බොලට කාපිරි උනාට ඒවා රතදර නාදළු වගේ බොලව් බොක්කටම වැදුනම, දකින දේ නෙවෙයි පේන්නේ, ඕ යේස්.
Deleteමචන්ලා, සුවාසිලන්තෙ වෙන්ට බැරිද?
Deleteඅඩෝ ප්‍රියා ඇරහං කට බයිට් ගෝනියක් දාන්න!!
Deleteසොමියා.. රතඳර නාදලු..මේ බැක්ග්‍රවුන්ඩ් එකේ තියෙන්නෙ? බොට වර්ණ අන්ධතාවයද?
ප්‍රියා, සුවාසිලංතෙනං තොල් වලට ටිකක් පහලිං තව .... (එක්කො ඕන්නෑ)
Deleteමනෝ, අර කොල පාටයි කලු පාටයි දෙකත් සොමියට පේන්නෙ රතඳර නාදලු වගේද දන්නෑ.
නිට්ටඹුවේ
Deleteනැහැ බොලන් මටනම් දකින දේම තමා පෙන්නේ, ඒ බොලන් ලිප්ස්ටික් ගාලා, මනොෂ් හරි සුඩානේ හරි ඉතියෝපියාවේ හරි තමා, පෙන විදියට ලිප්ස්ටික් නෙවේ ලිප් ප්ලේට් දාල තියෙන්නේ, දන්නේ දැක්කේ. හැක හැක
Deleteසුඩානේ හරි තියෝපියාවේ හරි මෙසොමෙරිකාවේ හරි ඉක්වදොරේ මුහුදුබඩ පලාතකින් හරි තමා ඔය තොල් ටික උස්සලා තියෙන්නේ. :D
දැක්කම ආස හිතෙන තොලක් තියෙනවා
https://www.youtube.com/watch?v=nIuDeoOERe0
පොඩිහිටියන්ට හොඳ නෑ, ඔන්න බලලා බනිනවා නෙවේ
බලපං ප්‍රියා මුං කියන කතා.... සැක්කේ දුක හිතෙනව යකූ.... මගෙ ලස්සන තොල් ටික...
Deleteඇ බොල මනෝ දැකල තියෙනවද මඩගස්කර් කවිකාරියො... අඩේ මටත් පෙන්නහංකො දවසක.. හෙක් හෙක්
විසිටරයො උගන්ඩාවෙ උංට මෙච්චර ලොකුවා නෑ බං... සුඩාන උංටත් නැ කියලය මතක... හිහි
එන්ඩ සොමී බන්ටෙක දිග... දාන්න කටට කෙලවල්ලො ගෝනයක්ම.. ඕ යේස්... මුංනෙ ඉරිසියාව නේද සොමී....................
ඇයි යකො අර පහුගිය දවස් වලආව සුවාසි කෙල්ලන්නෙ තොල් දෙක වත් ටෝ චෙක් කොලාද ප්‍රියා...........
අඩෝ සොමියට වර්ණ අන්ධතාව නෑ යකූ... අහිංසක කොල්ල... අය්යෝ.... ප්‍රියාගෙ කටට දාන බයිට් ගෝනිය අන්න අර විදනයට යව ඌ මාව ගන්න හදනව සොමිය එක්ක එක්කහු වෙලා
ලිප්ස්ටික් ගෑවම පාට පාට නෙව.... හිහි... කළු මොකැ කොල මොකෑ... වැඩක් කරගන්න පුලුවං නං...
මං කීවෙ මේ කතාකරන්න ඈ...
සමහර විට විදානෙ හරි වෙන්න ඇති නිට්ටඹුවෙ කියල කියන්නෙ... ඇත්ත වෙන්ටැ.. හෙක් හෙක්
සුඩානේ හරි තියෝපියාවේ හරි මෙසොමෙරිකාවේ හරි ඉක්වදොරේ මුහුදුබඩ පලාතකින් හරි තමා ඔය තොල් ටික උස්සලා තියෙන්නේ. :D///
යකෝ සොමිය හොයාන තියෙන දේ... මොකද්ද බං අර අමුතු රට මෙසමෙිකා කොහෙද බං ඒ...
පොඩිහිටියෙක් හන්ද මං දකින්නැ ඔන්න
සුබපැතුම් මහී..
ReplyDeleteඒ මක්කටද දිලිනියො
Deleteඋඹ අමාරුවෙ වැටුනට වෙන්න ඇති! හැක්. :D (මේ අදාල කෙනා බ්ලොග බලන්නෙ නෑ නේද? :D)
Deleteබලනවනම් කියහං, මටත් තියෙනවා උඩින් කමෙන්ට් එකක් මකල දාන්න!!
Deleteඒකනෙ ප්‍රියා අහිංසක මගෙ තනිකඩ දිවියට තිත තැබීම වෙනුවෙන් දිලිනට සතුටුල...
Deleteඅදාල තැනැත්ති බ්ලොග් නොබලයි... මං කීවේද නැත...
හිහි මේකෙ ලියල තියෙන ඒව කියෙව්වොත් සුවර් මට නඩු දාල මාරු වෙනව හිහි
අපරාදේ අනී එයාටත් බ්ලොග් බැලීම වගේ හොඳ පුරුදු පුරුදුකරලා ගන්ට. ;)
Deleteඅනිවා මහී මට සන්තෝසේ බැරුවා...
ඒ හොද පුරුදු එයාටත් පුරුදු කලොත් ඉස්සරහට මට වෙන්නෙ ආයෙත් විරහ ගී ගායනා කරන්න...
Deleteහිහි
මං කවිකාරිලු මං කවිකාරිලු
ReplyDeleteගජමන් නෝනට වැඩි කවිකාරිලු
ආල වඩන කවි සිංදු ගොතන්නට
ඉස්සර ඉඳලම මං කවිකාරිලු
දහසක් රස විඳි කවි පද ගැයු මුත්
ඒ එක කවියක් හිතේ රැඳී නැත
මගෙ සංසාරේ දුක් සනසාලන
සෙනෙහස ගැන එක කවක් කියා නැත
පිං නැති දෝ ඒ කවිය කියන්නට
මේ කවිකාරිට මේ කවිකාරිට
මව් පදවිය ලද අම්මාවරුනේ
කොතෙකුත් දරුවන් මං නළවා ඇති
මගේම දරුවෙක් නළවා ගන්නට
එක කවියක්වත් මං කියලා නැති
පිං නැති දෝ ඒ කවිය කියන්නට
මේ කවිකාරිට මේ කවිකාරිට
ගී පද: නිමල් රත්නසිරි රූපසිංහ
සංගීතය : වී. හේමපාල පෙරේරා
ගැයුම: නිරංජලා සරෝජිනී
කවිකාරියේ
Deleteසිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ ස්වාමී
හැන්දෑ වෙලා //
දෙකනේ රිදී තෝඩු ලා
නළලේ කොකුම් පාට ලා
වීණා වයා තාලෙටා
කවි ගී අසා ආවේ මා
වීණා වයා කවි ගී ගයා
අපි යන්නේ රුපියල් සොයා
කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ ස්වාමී
හැන්දෑ වෙලා
හිඟමන් නොයා මාවතේ
මහදේ රැඳෙන් රූපිකා
සසරේ ගෙනා ආදරේ
අඳුරයි ඔබේ දෝතටා
දෙවි සාමිනේ මංදා අනේ
සිත මාගේ චංචල වෙලා
කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ ස්වාමී
හැන්දෑ වෙලා //
ගායනය - කීර්ති පැස්කුවෙල්, ධම්මිකා බණ්ඩාර
සංගීතය - මහින්ද බණ්ඩාර
ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
(ගී පැඳුරෙන්)
ඊ මේල් කවිකාරියේ
Deleteගායනය - අධිකාරි
ගී පද - චාමින්ද රත්නසූරිය
(වෙලා නැ මචෝ මේක ලියන්න .අහපල්ලා )
ගායනය - අතුල අධිකාරි
Deleteඊ මේල් කවිකාරි මම ආස සිංදුවක් මචං.
Deleteසිංදු ඇනෝ ස්තූතියි මෙහෙ ආවට..
Deleteසාදරයෙන් පිළිගන්නව අවන්හලට...
ස්තූතියි මගෙ පොස්ට් එකට වටිනකමක් දුන්නට....
ජයෙන් ජයම වේවා
ප්‍රියා ඒ සිංදුව අහල නෑනෙ යකූ... හිටු හොයල බලන කං....
Deleteඊමේල් කවිකාරිත් පට්ට සිංදුව නේ සිංදුව මචෝ ...
මාත් හෙන කැමතී ප්‍රියා....
සංතෝෂයි කියන්න උඹත් එහෙනම් මෙහෙම උනා. ඈඈඈඈ…
ReplyDeleteකොහොම හරි ඉක්මනට ලියපිය.
විභාගෙයි, විවාහෙයි කවද්ද මචෝ??? :D :D
විභාගෙ පැත්තකින් තියහංකො, විවාහෙ කවද්ද?
Deleteවිභාගෙ වගේද විවාහෙ! හැක් හැක්. :D
Deleteස්තූතියි ප්‍රියා....
Deleteඊළග සතියෙවත් ලියන්න බලන්නං... ටිකක් වැඩ වැඩී මචෝ....
විභාගෙ නං තව මාසයකිං හමාරකිං තියේ... විවාහෙට නං ඒ තරං හදිසියක් නැ...
හිහි
මනෝ උමලට කියන්නංකො ඒ දවසට.. හෙක් හෙක්
අඩේ මමත් සුබපැතුව බොලව්. මට කියන්නේ නැත්ද? වැඩේ කැතයි හොඳේ...
Deleteඔයාතත් එක්ක තමා තුදූ ඔයාට නොකිය මං බදිනවැයි.
Deleteහිහි
නියගෙන් පස්සෙ එන වැස්සට තෙමෙන්නෙනම් හොඳ නෑ. ඒත් ඉතින් ආදර හිතුවක්කාරෙට ආයෙ ඉතින් බේත් අහයියෑ... හොඳා හොඳා..
ReplyDeleteඅපිනම් චොකලට් කද්දී බ්‍රැන්ඩිත් බොනවා, එක්කෝ බ්‍රැන්ඩි චොකලට් කනවා :D
Deleteඒ නිසා අපි නම් බය නෑ
මේ වැස්සට තෙමිල තෙමිල දැං පොඩ්ඩක් මංඥං වගේ.... හිහි...
Deleteසොමී ඒ මොකද්ද බං ඒ බේත් වට්ටෝරුව පරම්පරානුගත රහසය වට්ටෝරුවක්ද ඈ...
හිහි
කවිකාරිගේ තොල් පාරවල් වෙන්ටෑ මේ තියෙන්නෙ බැක්ග්‍රවුන්ඩ් එක පුරා!!!
ReplyDeleteමනොටත් කවි කාරී මතක් කලාම ඔටෝ චුන් වෙනවනේ ...හැක්
Deleteචැහ්!! නොසණ්ඩාල කට!! හැක්..හැක්...
Deleteසින්දු මචන් AC එකේ හොඳම එක :D, පෙන් නැද්ද පැණි බේරෙන අපුරුව. හැක හැක
Deleteහැක් හැක් :D
Deleteකවුද මගේ ප්‍රෝෆයිල් එකෙන් මේ කමෙන්ට් දාල තියෙන්නේ??!!
Deleteකවිකාරි වෙන්නැති :D
Deleteනෑ නෑ බං මනෝ කලිං කෙනා දීපු ව... හිහි ඒක විතරනෙ ඉතුරුවුනෙ...
Deleteසිංදුවො මනෝ ඔය නොකීවට පොඩ්ඩක් චූන් එකේ තමා දැං ඉන්නෙ හිහි...
නොසන්ඩාල කතා කියද්දි ඒවම අහන්නත් වෙනව ලු නෙව.. හූ............................
සොමී දාන්න පහක්... හොද වැඩේ මනුවට.... හිහි
ප්‍රියෝ දවසක මනුවට හොද බයිටක් දෙන්න ඕන මචං
මෙන්න මූ අහන කතාව අපි දන්නවැයි කව්ද කමෙන්ටු කෙටුවෙ කියල... හිහි
සොමිය කියන කෙනා වෙන්නත් ඇති...
හිහි
හෙක් හෙක් බොලා එහෙනම් හිත ගිය තැන මාලිගාව හැදුව ඈ, සන්තෝසයි සන්තෝසයි, මචෝ කවිකාරි සයිබරේ ඉන්නවයි එයාගෙත් කවි කියවන්න?
ReplyDeleteමේක සින්දුවක් වගෙයි බන්, අර සදට සැහැසිකම් කල අය සද එළියෙන් සැනසුනාට සද සාවිට දුක හිතෙන්නේ නෑ සින්දුව වගෙයි.
පට්ට උතස්සහ කරලා බලපන් සිරාවට මේක සින්දුවක් කරන්න පුළුවන්. බොක්කටම වැදුනා පද ටික ජයවේවා!!!
ආ ලව් ඉලව් කොරා වගේ නෙවේ විභාගේ හොඳට කොර ගනින් කොලුවෝ, සුබ පැතුම් :D අරකටයි විබාගේටයි දෙකටම, අපිට කානු පල්ලක වැටෙන්න මොනා හරි සිද්ද වෙන්න ඕනා, ඕ යේස්.
Deleteබ්‍රෑන්ඩ් එක වොඩ්කා හරි රෙඩ් රම් හරි එක්කෝ කලවම් කොක් ටේල් එකක් හරි
බයිට් එක වල් ඌරා
Delete-ස්තූතියි-
එක්කෝ මහේෂයවම ගමු බයිට් එකට
Delete-ස්තූතියි-
රයිට් බයිට් ඕන නෑ මෙතනට, මොකද මෙතන බත් වෙනුවට බයිට් කන එවුන්නේ ඉන්නේ..
Deleteමට ඕන බයිට් නැති - සැන්ඩි නැති - ගල් බාගයක් !!!
බු දු ස ර ණ යි!!!!
@සොමී මං හැදුවට වඩා මගෙ හිතේ ඇවිල්ල හැදව එකයි වුනේ මචෝ.... ස්තූතියි හොදේ...
Deleteඑයා කැමති නෑ වැඩිය ගොංපීතරය ඉස්සරහ වාඩි වෙලා ඉන්න මේකත් එයා ලියල මට එව්ව එකක් පූර්ණ අවසරයකින් තොරව තමා දැම්මෙ පෙන්නන්න ඕන මොනා කියයිද දන්නෑ... හෙක් හෙක්...
ස්තූතියි අගය කිරීමට මං අදාල තැනැත්තියට කියන්නංකො ස්තූතියි හොදේ...
මං කොක්ටේල් දෙන්න නෑ මාටිනියක් දෙන්නෙ වොඩ්ක මාටිනියක්.. කලවම් කරල නෙවී ශේක් කරල
හිහි...
ප්‍රියා සොමිය බොලා දැනටමත් මාව බයිට් එකට ඇරං නෙව තියන්නෙ ආයෙ බයිට් මක්කටද බීල නිකං ඉමු... අමුවෙංම... හෙක් හෙක්...
ගල්ද ඕන විදානෙට... අපරාදෙ මාටිනිය සෙක් ඉතරක්
බු දු ස ර ණ යි දෙ වි පි හි ටයි !!!!
සැබෑ ආදරය කිසි දිනෙක වෙනස් නො වේ!
ReplyDeleteහරියට හරි දිලිනි...
Deleteමේං මේක අමු කාලා.
Deleteඒ වුණාට වෙනස් වෙන්න බැරිකමකුත් නෑ නැද්ද මං අහන්නෙ...
Deleteවිදානෙ අර මනෝ අහන්නැහැ අමු කැවද නැත්තං කල් පැනපු ගුලියක් කෑවද ඈ.............
//මේ පුංචි කවියත් එක්තරා කවිකාරියක් ගෙ// ඔය වැකිය දකින්න කලින් ම හිතුන මේක ලියල තියන්නෙ නම් ගැහැණු දැරිවියක් වෙන්න ඕන කියල :)
ReplyDeleteකවි පෙළ වගේම තෝරගෙන තියන පින්තූරයත් ලස්සනයි.
ස්තූතියි චනදන අය්ය ස්තූතියි අගය කිරීමට...
Deleteජයවේවා
අලුත් වෙනසට අපෙනුත් සුබ පැතුම්...
ReplyDeleteඅහ...
Deleteස්තූතියි තුශානි ඈ
මහේෂ්..........................
ReplyDeleteමුලින් ම කවියට සුභ පතන්න කැමතියි. ඇත්තට ම හරි ලස්සනට පද බැදපු කවියක්... ඇත්තට ම ලස්සනයි...
දෙවැනියට අර තෙමෙන වැස්සට සුභ පැතුම්... තෙමෙනවා වැඩියි වගේ නම් කුඩයක් ඉහළගන්න එකයි ඇත්තේ. කොහොමත් එක කුඩයක් යටින් යද්දි මාරයි....
හ්ම්....හ්ම්.....
Deleteස්තූතියි කුරුටු අගය කිරීමට.. මං කියන්නංකො හොද කවිකාරයො සෙට් එකක් මේ කියල...
Deleteඒ වැස්සට තෙමන්න ඕන කුඩයක් නැතිව හෙම්බ හැදිල ඉන්නෙ දැනටමත්
මන්දාරම් අදුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ
හී.........................
මොකෝ මනෝ බකුසු වෘතාව පුරනවද...?????????
වැස්සේ තෙමීම සම්බන්ධයෙන් සාතිශය සංවේගී උත්තමාචාරය සහ විභාගයට සුභ පැතුම්.. :D
ReplyDeleteවිභාගයට තව දින කීපයක් ඇත... දින කියන්නෙ මාසයකට වඩා... පාඩං කරනව පලු යන්න... එච්චරයි මචෝ...
Deleteවැස්සේ තෙමීම සම්බන්ධයෙන් සාතිශය සංවේගී උත්තමාචාරය///
හෆොයි.. වෙන මුකුත් ආවෙන නැද්ද යකූ... මං නිකං වලලුනා වගේ තමා හිහි...
ජයවේවා
කම්මැලි කම රජ කරාට
ReplyDeleteපොඩි බිසියක් පෙන්නුවාට
අපි දන්නව 'මයි' කවදත්
බ්ලොග් හරින්නෙ නෑ... :)
නෑ නෑ
Deleteබොග් හරින්නෙ නෑ... පොඩි නෙවී ලොකුම ලොකු බිසියක්
මිත්‍ර හිහි
අවන්හලේ කවිකාරගේ හිත එහෙනම් කවිකාරියක් ළඟ නතරවෙලාලු :D
ReplyDeleteහිහි
Deleteඋන්දැ මටත් වඩා කවි කාරයෙක් නෙව හිහි
කුඩයක් නඑතෙයි,එක කුඩේ යන එක එල්ස්
ReplyDeleteජය.
ජයවේවා
Deleteකවිකාරි නම් උඹට වඩා හොඳයි වගේ :P
ReplyDeleteඅනික් හැම කෙනාම වමට වඩා හොදයි කියලයි මට නං ිතෙන්නෙ හිහි
Deleteජයවේවා
ආදරය කියන වදන ඇතුලෙ හිමිවීමට වඩා අහිමි වීම වැඩිදෝ කියලත් හිතෙනවා.....
ReplyDeleteහිමි වෙද්දි මොකක් හරි අහිමි වෙන්නත් එපෑ ඒ හැටි නෙව සිරාය්යෙ
Deleteබොට කියන්න මාත් මේ දවස්වල අම්බානකට බිසී..
ReplyDeleteපුළු පුළුවන් විදිහට පරක්කු වෙලා හරි කියෝනව..
මටනං ඔය ඉලව් ගැන තේරෙන්නෑ අෆ්ෆා.. :3
පරක්කු වෙලා හරි එන එක මදෑ...
Deleteමොකෝ දැං ලියන්නෙ නැත්තෙ...
නොතේරුණාට කමන් නෑ නෙව හිහි
කවිය නම් නියමයි....මම මේ පැත්තට අලුත් නිසා....වැඩි යමක් තේරෙන්නේ නැහැ...මොනවා වුනත් ලස්සන කවියක්...
ReplyDeleteසාදරයෙන් පිළිගන්නව අවන්හලට හැපී ව...
Deleteකවියද නොතේරුනේ.... නැත්තං වෙන මොකවත්ද... හිහ ගණං ගන්නෙපා දිගටම එන්න ජයෙන් ජයමවේවා