Pages
නිවහන
කවි මී මදු
නෙල්ලි
කතා සූකිරි
පීට්සා
ස්මරණ
අත-හිත
Saturday, September 21, 2013
සඳවත
පෙනෙයි දිලෙයි සඳ
අහස අරා නැගී
දැනෙයි විදිමි මම
සඳ එලිය ගතට දැනි
පෙනෙයි එසැන සඳ
ඔබේ රුසිරි පිරි
නොවෙයි එ පුරහද
එ නුඹමය සඳවතී
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment