නොරිස්සුම් දහසකි
සිනහවන් අල්පයකි...
කරන්ට්ටෙක යයි ටැංකියට වතුර ගහන්න
කීපාරක් කිව්වද ඔයාට කෝ ඇහුවද
පොඩ්ඩව ටිකක් බලාගන්න
තුවාල කරගනියි කිව්වට ඇහුවද
මේ ලයිට් බිල.. ගෙවල නෑනෙ
බලන්න මේ ඇඳුම්
ඇදල දාපු තැන්වලම
සපත්තු තැන තැන...
කියෙව්වට වැඩක් නෑ නිතරම
කෝ මහලොකුවට ඔය ලියන එව්ව
ගෙදර වැඩක් කලානම් මොකද
මටම පුලුවන්ද ඉවසන්න මේ හැටි
මං යනව යන්න ගෙදර
බලමුකො කරන හැටි...
නොමනාපකම්ය විසිවෙන
කොස්සටත් හසුනොවෙන
ගෙයි අදුරුම අහුකොන් වලට
දුක්ඛයන්මය නිතරම එබෙන
හිත් රිදවුම් ම ය නැඟෙන...
ළිඳෙන් ඇදල නාවන්ඩද
ඇඳුම් ටිකත් හෙමීට හෝදමු ඉතිං
හවස යංකො ටවුම පැත්තෙ
නැත්තං පොඩ්ඩ එක්ක ෆිල්ම් එකක් බලන්න
එන ගමං මොනාහරි කාලම එමු
එහෙම හොදයි නේද..
ම්ම්ම්ම්....
අයිස්ක්‍රීම් එක්කුත් ඕන
පොඩ්ඩ කැමතිම චොක්ලට් එව්වට..
සිනහවන් අල්පයකි...
කරන්ට්ටෙක යයි ටැංකියට වතුර ගහන්න
කීපාරක් කිව්වද ඔයාට කෝ ඇහුවද
පොඩ්ඩව ටිකක් බලාගන්න
තුවාල කරගනියි කිව්වට ඇහුවද
මේ ලයිට් බිල.. ගෙවල නෑනෙ
බලන්න මේ ඇඳුම්
ඇදල දාපු තැන්වලම
සපත්තු තැන තැන...
කියෙව්වට වැඩක් නෑ නිතරම
කෝ මහලොකුවට ඔය ලියන එව්ව
ගෙදර වැඩක් කලානම් මොකද
මටම පුලුවන්ද ඉවසන්න මේ හැටි
මං යනව යන්න ගෙදර
බලමුකො කරන හැටි...
නොමනාපකම්ය විසිවෙන
කොස්සටත් හසුනොවෙන
ගෙයි අදුරුම අහුකොන් වලට
දුක්ඛයන්මය නිතරම එබෙන
හිත් රිදවුම් ම ය නැඟෙන...
ළිඳෙන් ඇදල නාවන්ඩද
ඇඳුම් ටිකත් හෙමීට හෝදමු ඉතිං
හවස යංකො ටවුම පැත්තෙ
නැත්තං පොඩ්ඩ එක්ක ෆිල්ම් එකක් බලන්න
එන ගමං මොනාහරි කාලම එමු
එහෙම හොදයි නේද..
ම්ම්ම්ම්....
අයිස්ක්‍රීම් එක්කුත් ඕන
පොඩ්ඩ කැමතිම චොක්ලට් එව්වට..
ela
ReplyDeleteද බ්රා 🤩🤩🤩🤩
Deleteඑහෙම තමයි කරන්න ඕනේ.
ReplyDeleteහෙහේ... 🤩🤩🤩🌹🌹🌹
Deleteඅනේ ආයේ දැකීම සතුටක්
ReplyDeleteසමීප ඥාතියෙක් දැක්ක වගෙද හිහි
Deleteහම්මේ මේවා....!!!
ReplyDeleteකොහොමද කවියන් ආඩපාලි කියන හැටි...
ඒකනේ.. හෙහෙ.. ස්තූතියි අගය කිරීමට
Deleteරිදුම් දෙන රුදු තියුණු කටු තුඩු රළු ඉපල් රැල් සහසකි
ReplyDeleteසුවඳ විහිදන සිනා පුබුදන සුමුදු මල් දස දහසකි
විටෙක සහසම පරයමින් දස දහස නුබ නැගෙනා සැටි
සිතා ගන්නට බැරිය මේ තුඟු මහරු අසිරිය අරුමැති
:D :D :D