ලියා තබා ගන්න
ඔබේ හදවතේ
අලෝකවත්ම කුටීරය තුළ
ඔබේ ප්‍රියතම වර්ණයන් ගෙන
එළඹෙනා සෑම දිනයක්ම
ඔබේ ජීවිතයේ
හොදම දිනයක්
බවට....
2014 කියන්නෙ මට නං පාර අයිනෙ ඉන්න ට්‍රැෆික් සාජන්ට් කෙනෙක් දැකල හැටට හැටේ පාගපු හෙල්මට් නැති බයික් කාරයෙක් වගේ.. හිතන්නත් කලිං ගිහින් ඉවරයි.. මට මතකයි සමහර වෙලාවල් වලට මම පොඩි පොඩි සිගිති ආතල් ගත්ත... හැම කෙනාම එහෙම කරන්න ඇති. නෑ කියන්න කාටවත් පුලුවන් කියල මම හිතන්නෑ... ඒ ඇරෙන්න මම ඇත්තටම කියපු (මඩ වත් අපහාසවත් නෙවී පෝස්ට් ගැන මට ඇත්තටම හිතුණ දේ) සමහර දේවල් හන්ද සමහර අයගෙ හිත රිදුණ.. ඇත්තටම මම කාටවත් එහෙම අදහස් කරගෙන දෙයක් කියන්නෑ... මට හිතට දැනෙණ දේ අවංකවම කියනව.. එච්චරයි... තමන් දෙයක් භාර ගන්න විදිය අනුවයි හැම දේම වෙනස් වෙන්න...
ඉතිං ඒ පහුගිය කතා වලට යන්න කියල සුපුරුදු පරිදි මගේ හය්යෙන් ඔයාලගෙ පෙට්‍රල් වලින් මේ ගමන යන්නයි මගෙ බලාපොරොත්තුව... නම් වශයෙන් කියන්න බැරි වුණත් මගෙ වියුණු සටහන ආරම්භයේ ඉදලම මා එක්ක හිටපු හැමෝටම බොහොමත්ම ස්තූතියි... මාත් එක්ක මේ කෙටි කාලය පුරාවටම හිටිය වගේ ඉස්සරහටත් ඉන්න කියල මම ආරාධනා කරනව...
2015 නව වසර ඔයාලට වගේම ඔයාලගෙ පවුල් වල අයටත් අත මිට හිග නැති කුසගිනි නොම ඇති එළවළු හාල් පොල් පෙට්‍රල් ගෑස් මදි නොකියන්න ලැබෙන
කෙල්ලො නැති කොල්ලන්ට කෙල්ලො හම්බෙන
කොල්ලො නැති කෙල්ලන්ට කොල්ලො හම්බෙන
ගල් ඕන උන්ට ගලුත් පොල් ඕන උන්ට පොලුත් අඩු නැතිව හම්බෙන
ශ්‍රී සුභ නව වසරක් වේවා.............!!!!!!
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඔබ තුමන්ටත් එසේම වේවා....
Deleteජයෙන් ජයම වේවා....!!!
සුභ නව වසරක් වේවා !
ReplyDeleteවයා කොලුවටත් එසේම වේවා....
Deleteජයෙන් ජයම වේවා....!!!
සුබ නව වසරක් වේවා !
ReplyDeleteතුශානි ටත් එසේම වේවා....
Deleteජයෙන් ජයම වේවා....!!!
සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!
ReplyDeleteඅශාන් මලය ටත් එසේම වේවා....
Deleteජයෙන් ජයම වේවා....!!!
සේරම ජාති පිරී ඉතිරී ගිය සුභ නව වසරක් වේවා, අවන්හලටත් එහි වැසි සැමටත්.
ReplyDeleteඑලම තමා මදාවියො...
Deleteබොලාටත් ඒ ආකාරයෙන්ම වැහි වහින්ට ඕන.......
ජයෙන් ජයම වේවා....!!!
සුභ නව වසරක් වේවා..
ReplyDeleteබ්‍රෑන්ඩ් එක ගල්
-ස්තුතියි -
මෙන්ඩ ටත් එසේම වේවා...
Deleteතව තව බ්‍රා හදන්න හැකි වේවා
බයිට් එකට නැට්ට කොටා
මහේෂ් මල්ලීට හා පවුලේ සෑම සියලු දෙනාට, ප්‍රීතිමත් හා ධන සම්පත් වලින් පිරි නව වසරකට ආසිරි!
ReplyDeleteරයිගම් අය්යටත් එසේම වේවා
Deleteජයෙන් ජයම වේවා
2015 ජයම වේවා!!!
ReplyDeleteඔබ තුමාටත් හසේම වේවා
Deleteජයවේවා
2015 වර්ෂය සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
ReplyDeleteමානා ටත් එසේම වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා
Deleteජයවේවා
පැතුම් ඉටු වන - සිනා පිබිදෙන සුබ නව වසරක් වේවා!
ReplyDeleteකුරුට්ටි ටත් එසේම වේවා
Deleteජයෙන් ජයම වේවා
සියළු පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා !!
ReplyDeleteමධුරංග අය්යටත් එසේම වේවා
Deleteජයවේවා
2015 සුභ වේවා.. බ්ලොග් එක හැඩ කරන්න ඉඩ කඩ වැඩි වේවා!
ReplyDeleteස්තූතියි කළන
Deleteඔබටත් සුභ නව වසරක් වේවා
ජයෙන් ජයම වේවා
සුභ සුභ නව වසරක් මචං...
ReplyDeleteමේ ලැබූ නව වසරේ දැකුළු මල් පිපීන්න නොදී ෆුල් ආතල් එකේ බ්ලොග මේන්ටේන් කරන්න ලැබේවා කියලා ඉත සිතින් පතමි! :) :)
බොලා මට කියාපුව ආපහු බොලාටම කීව කියල හිතාගන්
Deleteහිහි
තනි යටත් සුභම සුභ අළුත් අවුරුද්දත් වේවා
ජයෙන් ජයම වේවා
අවන්හලට ආවේ ගොඩ කාලෙකින් ... හිතන දේවල් හරියන , වැඩි වැඩියෙන් අදහස් ගලා එන සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන ...
ReplyDeleteපුලු පුලුවන් වෙලාවට එන්ට
Deleteඔබටත් සුභ නව වසරක් ධනුෂ්
අලුත් අවුරුද්ද සුබ වේවා ...
ReplyDeleteජය
හම්මේ සහෝ දර ව දැක්ක කල්
Deleteමක්කැයි වුනේ බොලාට ලියන්නෙ නැද්ද දැං
ඈ........
සුභ නව වසරක් වෙවා අලුතෙන් බ්ලොග් ලියන්න හිත පහල වේවා
මහියෝ.. ඔයාටත් පවුලෙ හැමෝටමත් සුබම සුබ නව වසරක් වේවා!!
ReplyDeleteඋඹටත් එසේම වේවා මනෝ
Deleteජයෙන් ජයම වේවා
මොකෝ ලිවිල්ල නවත්තලාද
බොටත් ඔය කියපු ජාති වලින් නැති ජාතියක් හමුවෙන වසරක් වේවා !
ReplyDeleteහිහි මට ඔය කියපුවැන් සෑහෙන දෙයක් තාම නෑ නෙව
Deleteහිහ
සිරා අය්යටත් එසේම වෙන්ට ඕන
ජයෙන් ජයම වේවා
සුභ නව වසරක් වේවා.
ReplyDeleteඑසේම වේවා
Delete