හම්මේ ආපු එකම මදෑ අමාවක ඉවර කරල.. ජය
ඒකනෙ ඒකනෙපුලු පුලු වං වෙලාවට ඇවිත් බ්ලොග් බැලුවට පෝස්ට් දාන්ට වෙලාව දැං දැං අඩුයිඇත්තටම කම්මැලියිහිහිස්තූතියි දේශක තුමා
අවන්හලකට හැකිවේද සැඟවෙන්නකුසගිනි දරණ අප නෙත් තලාවෙන්..නිර්මාණය අනර්ඝයි මචෝ..
ඒකනෙ ඒකනෙ....ඇත්තටම මොකද්ද කීව තේරුන්නෑ නෙවහිහිජයවේවා මනෝ
පුරහඳ විටෙක සැඟවෙන අමාවක ඇත දුක්බර මලක කෙමි සඟවන නොමැති අරුණලු දිනකර වැටෙන විට පාරන කඳුළු ඇත ඇසිපි සිරකර මගෙම හිත උදුරන විටෙක පැනයමි පොඩිකර
අපූරුයි උපේක්ෂා...මගෙ කවියට වඩා අපූරුයි...කවියට පිලිතරක් කවියෙම්ම ගොතන්ට වෙලාව මදි එක ගැන කනගාටුයිඅමනාප නොවෙයි හිතනවජයෙන් ජයම වේවා
:) no problem
Thank you :) :) :)
ලස්සන නිර්මාණයක්.....
ස්තූතියි කොබා....මේ පළවෙනි ගොඩ වැදීම නේදසාදරයෙන් පිළිගන්නව අවන්හලටජයෙන් ජයම වේවා
පුරහඳට..සුවඳ මලකට.. කඳුලකට බැරි උනත්.. පුළුවන්ලු ගැහැණියකට..
ඒක නං හැබෑව කළණ...ජයෙන් ජයම වේවා
පුරහඳට හැකිය සැඟවෙන්න වළාකුල් අතරමලකට හැකිය සැඟවෙන්න අනෙක් මල් අතරකඳුලට හැකිය සැඟවෙන්න මුදු පවන් රැල් අතරනුඹටත් හැකිය දුක් දෙන්න යන්න යනකල තනිකරආවා මදෑ... දැන් ඔහොම්ම ඉන්න.
හ්ම් ඒකත් නරක නං නැ.... ඒත් එහෙම කරන්ට හිතාගන්නවත් බැරි කොට වෙන මොනව කරන්ටද...ස්තූතියි මදාවියොජයෙන් ජයම වේවා
පට්ට....
තැංකුයි වේවාහිහි
නියමයි . මේ වගේම සිංදුවක් තිබ්බා . මතක් වෙන්නේ නෑ . මතක් උනොත් කියන්නම් . :p
මං හිතන්නෙ තාම මතක් වෙලා නැතිව ඇතිහිහි
දෙක දෙක කොටල තියෙන්නෙ දෙකක් දාගෙනමදච ආවෙ මෙහෙටහිහි
පුර සඳ ද සගවනා වළා පෙල සතර අතබඹරුන්ට විණ කටින බාඳුරා පිපෙණ ලොවවැඩිවෙනා දුක නිසා කඳුළ නෙත සිඳෙන කලගැහැනියයි දන්නවද මගේ නම චපලකමජය වේවා.....
ගැහැණිය එක්කම එකට යාවීකොනක කොහෙ හරි තියෙන්නට ඇතිඒ වුණත් නොදකින්ට ඇතිහමුවෙන කම්ම දුක ඒ චපලකමඅගෙයි කටුසු ජයෙන් ජයම වේවා
//නුඹට හැකිවුණි ද කෙලෙසනුඹ වම සිතන සිතකටමේ තරම් දුක් දෙන්න...// මෙතන ‘‘නුඹ ව ම“ වුණොත් හොඳ යි නේ ද?
ඌප්ස්පොඩි මිස්ටේක් එකක් මේ දැං හැදුවතැංකිව් කුරුටුජයවේවා
//නුඹට හැකිවුණි ද කෙලෙසනුඹ වම සිතන සිතකටමේ තරම් දුක් දෙන්න...//හ්ම්ම්...පිළිතුරක් ලියාගන්න බැරි කවියක්..:)උඹ දැන්වත් දෙයියනේ කියලා ලියනවද? ප්ලීස් මචං..:)
ලියනව ලියනව මචං...ටිකක් හිටපං මේ අවාරෙ...හිහිජයෙන් ජයම වේවා මචී
එල ද බ්‍රා..ලස්සනයි මචං
ස්තූතියි මෙන්ඩ මචෝ...ජයවේවා
ආදරේ වැඩි වුනාම පුංචි දේකින් වුනත් හිත රිදෙනවලුනේ. කොහොම වුනත් පද පේලි ටික නම් අපූරුයි...
පුංචි නෑ යන්නම ගියාම දැනෙන දුකනැද්දස්තූතියි අගය කලාටජයෙන් ජයම වේවා
මේකනම් නියම සින්දුවක් කරන්න පුළුවන් එකෙන්ම , පට්ට
එච්චර නං හොද නැතිව ඇති....අගය කලාට ස්තූතියිජයවේවා
ලස්සන කවියක්. දේශකයා ඇතුළු අපේ බ්ලොග් ජනතාවගෙනුත් හොඳ ප්‍රතිචාරයක් තිබෙනවා. ලංකානිව්ස්වෙබ් හි පල කිරීමට ඔබේ අකමැත්තක් නැතැයි සිතමි. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15578-2015-01-30-19-41-04
ආයෙ අහන්ටත් දෙයක් යැ අජිත් අය්යඕන වෙලාවක....ස්තූතියි මං බැලුව ගොහින්....ජයෙන් ජයම වේවා
ඔන්න ඕක අල්ලල දාපං බං... වරෙං යන්න අඩියක් ගහන්න.
එදායින් පස්සෙ දැක්කෙ නෑ ආයෙ කොහෙ අඩි ගහන්ටදබොගෙ බොගට මක්කවෙලාද ලියවෙන්නැ නැත්තෙ දැං
ගිනිදර!!!
සීතල හිහි
නියමයිනේ කවි සිතුවිල්ල !
ස්තූතියි මධුරංග අය්ය
අනේ මන්දා සුදෝ...මමත් මේ දවස් වල වේදනාවෙන්...ඔහොම සිද්ධියක් තමයි ඒකත්...
හිත හදාගන්ටය් මේ වෑයම සිරා අය්යඅපිටත් දවසක හද පායයි සිරා අය්ය
පට්ට ම පට්ට මචං...
ස්තූතිම ස්තූති මචංජයවේවා
පුරහඳත් සගවන දවස්කළු වලාකුළු දන්නවා ඇතිනුඹ හදත් නැති වුනත්හුස්ම ගන්නට මං දන්නවා ඇති..දැනුණ මල්ලි කවිය..
අක්කගෙ කවියත් හරි අපූරුයි අක්ක....ස්තූතියි අගය කලාටජයෙන් ජයම වේවා
Short and sweet !
කියන දේ දැනුන නං ඒ ඇති නොවැ සාරි....සාදරයෙන් පිළිගන්නව අවන්හලට
මහේෂ්ගෙ නිර්මාණ කාලයක සිටම රසවින්දා ඒත් මේ තාක්ෂණයේ නුහුරු බවත් මේල් එකවුන්ට් එකක්වත් හදනවාට ගෙදර විරුද්ධ වීමත් නිසයි මෙච්චර පමා වුනේ. රසවිඳින්න පුළුවන් වුනත් කවි හදන්න බැරිකම ගැන පසු තැවෙම්න් මෙහි කොමෙන්ට දැමූ වෙනත් අය ගැනත් ඉරිසියාවෙන් තමයි මේ ලිව්වෙ.
හැකි හැකි දෙයක් කියල දෙන්නං විමසුවොත් උදව් කරන්නට හැකියි ඕන වෙලාවක...බවත් මේල් එකවුන්ට් එකක්වත් හදනවාට ගෙදර විරුද්ධ වීමත්////ඇයි අප්පේ ඒ.... මංද සමහර ගෑල්ලමයින්නෙ ගෙවල් වලින් ඉන්ටනෙට් ටුව කියන එක සලකන්නෙත් අයිසිස් කාරයෙක්ගාට ඒ හන්ද වෙන්ටැ හිහිඋත්සාහ කලොත් බැරි වෙන එකක් නෑ නෙව...උදව්වක් ඕන නං මට මේල් කරන්ට නැත්තං හැන්ගවුට් කරන්න පුලුවං විදියට කොරංඤංmaheshrmx@gmail.comජයෙන් ජයම වේවා
හම්මේ ආපු එකම මදෑ අමාවක ඉවර කරල.. ජය
ReplyDeleteඒකනෙ ඒකනෙ
Deleteපුලු පුලු වං වෙලාවට ඇවිත් බ්ලොග් බැලුවට පෝස්ට් දාන්ට වෙලාව දැං දැං අඩුයි
ඇත්තටම කම්මැලියි
හිහි
ස්තූතියි දේශක තුමා
අවන්හලකට හැකිවේද සැඟවෙන්න
ReplyDeleteකුසගිනි දරණ අප නෙත් තලාවෙන්..
නිර්මාණය අනර්ඝයි මචෝ..
ඒකනෙ ඒකනෙ....
Deleteඇත්තටම මොකද්ද කීව තේරුන්නෑ නෙව
හිහි
ජයවේවා මනෝ
පුරහඳ විටෙක සැඟවෙන
ReplyDeleteඅමාවක ඇත දුක්බර
මලක කෙමි සඟවන
නොමැති අරුණලු දිනකර
වැටෙන විට පාරන
කඳුළු ඇත ඇසිපි සිරකර
මගෙම හිත උදුරන
විටෙක පැනයමි පොඩිකර
අපූරුයි උපේක්ෂා...
Deleteමගෙ කවියට වඩා අපූරුයි...
කවියට පිලිතරක් කවියෙම්ම ගොතන්ට වෙලාව මදි එක ගැන කනගාටුයි
අමනාප නොවෙයි හිතනව
ජයෙන් ජයම වේවා
:) no problem
DeleteThank you :) :) :)
Deleteලස්සන නිර්මාණයක්.....
ReplyDeleteස්තූතියි කොබා....
Deleteමේ පළවෙනි ගොඩ වැදීම නේද
සාදරයෙන් පිළිගන්නව අවන්හලට
ජයෙන් ජයම වේවා
පුරහඳට..
ReplyDeleteසුවඳ මලකට..
කඳුලකට බැරි උනත්..
පුළුවන්ලු ගැහැණියකට..
ඒක නං හැබෑව කළණ...
Deleteජයෙන් ජයම වේවා
පුරහඳට හැකිය සැඟවෙන්න වළාකුල් අතර
ReplyDeleteමලකට හැකිය සැඟවෙන්න අනෙක් මල් අතර
කඳුලට හැකිය සැඟවෙන්න මුදු පවන් රැල් අතර
නුඹටත් හැකිය දුක් දෙන්න යන්න යනකල තනිකර
ආවා මදෑ... දැන් ඔහොම්ම ඉන්න.
හ්ම් ඒකත් නරක නං නැ.... ඒත් එහෙම කරන්ට හිතාගන්නවත් බැරි කොට වෙන මොනව කරන්ටද...
Deleteස්තූතියි මදාවියො
ජයෙන් ජයම වේවා
පට්ට....
ReplyDeleteතැංකුයි වේවා
Deleteහිහි
නියමයි . මේ වගේම සිංදුවක් තිබ්බා . මතක් වෙන්නේ නෑ . මතක් උනොත් කියන්නම් . :p
ReplyDeleteමං හිතන්නෙ තාම මතක් වෙලා නැතිව ඇති
Deleteහිහි
නියමයි . මේ වගේම සිංදුවක් තිබ්බා . මතක් වෙන්නේ නෑ . මතක් උනොත් කියන්නම් . :p
ReplyDeleteදෙක දෙක කොටල තියෙන්නෙ දෙකක් දාගෙනමදච ආවෙ මෙහෙට
Deleteහිහි
පුර සඳ ද සගවනා වළා පෙල සතර අත
ReplyDeleteබඹරුන්ට විණ කටින බාඳුරා පිපෙණ ලොව
වැඩිවෙනා දුක නිසා කඳුළ නෙත සිඳෙන කල
ගැහැනියයි දන්නවද මගේ නම චපලකම
ජය වේවා.....
ගැහැණිය එක්කම එකට යාවී
Deleteකොනක කොහෙ හරි තියෙන්නට ඇති
ඒ වුණත් නොදකින්ට ඇති
හමුවෙන කම්ම දුක ඒ චපලකම
අගෙයි කටුසු
ජයෙන් ජයම වේවා
//නුඹට හැකිවුණි ද කෙලෙස
ReplyDeleteනුඹ වම සිතන සිතකට
මේ තරම් දුක් දෙන්න...// මෙතන ‘‘නුඹ ව ම“ වුණොත් හොඳ යි නේ ද?
ඌප්ස්
Deleteපොඩි මිස්ටේක් එකක් මේ දැං හැදුව
තැංකිව් කුරුටු
ජයවේවා
//නුඹට හැකිවුණි ද කෙලෙස
ReplyDeleteනුඹ වම සිතන සිතකට
මේ තරම් දුක් දෙන්න...//
හ්ම්ම්...පිළිතුරක් ලියාගන්න බැරි කවියක්..:)
උඹ දැන්වත් දෙයියනේ කියලා ලියනවද? ප්ලීස් මචං..:)
ලියනව ලියනව මචං...
Deleteටිකක් හිටපං මේ අවාරෙ...
හිහි
ජයෙන් ජයම වේවා මචී
එල ද බ්‍රා..
ReplyDeleteලස්සනයි මචං
ස්තූතියි මෙන්ඩ මචෝ...
Deleteජයවේවා
ආදරේ වැඩි වුනාම පුංචි දේකින් වුනත් හිත රිදෙනවලුනේ. කොහොම වුනත් පද පේලි ටික නම් අපූරුයි...
ReplyDeleteපුංචි නෑ යන්නම ගියාම දැනෙන දුක
Deleteනැද්ද
ස්තූතියි අගය කලාට
ජයෙන් ජයම වේවා
මේකනම් නියම සින්දුවක් කරන්න පුළුවන් එකෙන්ම , පට්ට
ReplyDeleteඑච්චර නං හොද නැතිව ඇති....
Deleteඅගය කලාට ස්තූතියි
ජයවේවා
ලස්සන කවියක්. දේශකයා ඇතුළු අපේ බ්ලොග් ජනතාවගෙනුත් හොඳ ප්‍රතිචාරයක් තිබෙනවා. ලංකානිව්ස්වෙබ් හි පල කිරීමට ඔබේ අකමැත්තක් නැතැයි සිතමි.
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15578-2015-01-30-19-41-04
ආයෙ අහන්ටත් දෙයක් යැ අජිත් අය්ය
Deleteඕන වෙලාවක....
ස්තූතියි මං බැලුව ගොහින්....
ජයෙන් ජයම වේවා
ඔන්න ඕක අල්ලල දාපං බං... වරෙං යන්න අඩියක් ගහන්න.
ReplyDeleteඑදායින් පස්සෙ දැක්කෙ නෑ ආයෙ කොහෙ අඩි ගහන්ටද
Deleteබොගෙ බොගට මක්කවෙලාද ලියවෙන්නැ නැත්තෙ දැං
ගිනිදර!!!
ReplyDeleteසීතල හිහි
Deleteනියමයිනේ කවි සිතුවිල්ල !
ReplyDeleteස්තූතියි මධුරංග අය්ය
Deleteඅනේ මන්දා සුදෝ...මමත් මේ දවස් වල වේදනාවෙන්...ඔහොම සිද්ධියක් තමයි ඒකත්...
ReplyDeleteහිත හදාගන්ටය් මේ වෑයම සිරා අය්ය
Deleteඅපිටත් දවසක හද පායයි සිරා අය්ය
පට්ට ම පට්ට මචං...
ReplyDeleteස්තූතිම ස්තූති මචං
Deleteජයවේවා
පුරහඳත් සගවන දවස්
ReplyDeleteකළු වලාකුළු දන්නවා ඇති
නුඹ හදත් නැති වුනත්
හුස්ම ගන්නට මං දන්නවා ඇති..
දැනුණ මල්ලි කවිය..
අක්කගෙ කවියත් හරි අපූරුයි අක්ක....
Deleteස්තූතියි අගය කලාට
ජයෙන් ජයම වේවා
Short and sweet !
ReplyDeleteකියන දේ දැනුන නං ඒ ඇති නොවැ සාරි....
Deleteසාදරයෙන් පිළිගන්නව අවන්හලට
මහේෂ්ගෙ නිර්මාණ කාලයක සිටම රසවින්දා ඒත් මේ තාක්ෂණයේ නුහුරු බවත් මේල් එකවුන්ට් එකක්වත් හදනවාට ගෙදර විරුද්ධ වීමත් නිසයි මෙච්චර පමා වුනේ. රසවිඳින්න පුළුවන් වුනත් කවි හදන්න බැරිකම ගැන පසු තැවෙම්න් මෙහි කොමෙන්ට දැමූ වෙනත් අය ගැනත් ඉරිසියාවෙන් තමයි මේ ලිව්වෙ.
ReplyDeleteහැකි හැකි දෙයක් කියල දෙන්නං විමසුවොත් උදව් කරන්නට හැකියි ඕන වෙලාවක...
Deleteබවත් මේල් එකවුන්ට් එකක්වත් හදනවාට ගෙදර විරුද්ධ වීමත්////
ඇයි අප්පේ ඒ.... මංද සමහර ගෑල්ලමයින්නෙ ගෙවල් වලින් ඉන්ටනෙට් ටුව කියන එක සලකන්නෙත් අයිසිස් කාරයෙක්ගාට ඒ හන්ද වෙන්ටැ හිහි
උත්සාහ කලොත් බැරි වෙන එකක් නෑ නෙව...
උදව්වක් ඕන නං මට මේල් කරන්ට නැත්තං හැන්ගවුට් කරන්න පුලුවං විදියට කොරංඤං
maheshrmx@gmail.com
ජයෙන් ජයම වේවා