Wednesday, September 16, 2020

සිතුවිලි

 


එයත් ඉන්නව ඇති මෙහෙම

තනියම කල්පනා කර කර

තරු අහස දිහ බලාගෙන

..

සමහරක් විට

නැළවිල්ලක් මුමුණනවත් ඇති..

No comments:

Post a Comment