අමතක කර
ලන්න මා
හැර යමි
දැන් ඔබව
මේ
සමුගැන්ම මා බිද දමනු ඇත
තෝරා ගන්න
ජීවිතය
මා
නොමැතිව ජීවත් වන්න
මේ
සමුගැන්ම ඔබව මට අහිමි කරනු ඇත
ජීවත්
වන්න මා වෙනුවෙන්
මගේ
ජීවිතයම ඔබට පිරි නමමි
මෙපමනක්
කියමි
මේ
සමුගැන්ම ඔබව ඔසවා තබනු ඇත
දිනෙක මා
වෙනුවෙන් වූ කදුළු වියැලේවි