Saturday, October 5, 2013

කදුල එපා යළි නුඹව...

මතක අගිස්සක
නුඹ පැටලිලා
ආයෙමත් මගෙ හිතට
එන්නටම හදනවා.,
කදුලටම දියව ගිය
පෙර දවස
නුඹ ඇවිත්
මට
මතක් කරනවා,
කදුලකින් දියවෙන්න
ආයෙමත් මට බයයි
නුඹ යන්න මතකයෙන්
මට ඉන්න
තව තැනක 
හිස් ඉඩක් තියෙනවා.......

No comments:

Post a Comment