Pages
නිවහන
කවි මී මදු
නෙල්ලි
කතා සූකිරි
පීට්සා
ස්මරණ
අත-හිත
Tuesday, October 15, 2013
මායම්කාරී නුඹ
සකිය නුඹ වැරදි නැත
වැරදිකරු මා නිසා
නුඹ මැවූ සෙනෙහස
මහමෙරකැයි මම රැවටුන නිසා....
සකිය නුඹ වැරදි නැත
මිරිගුවක මන බදන රූ දැක
පෙම් කැර තුබූයේ
මා පමනක් නිසා....
සකිය නුඹ වැරදි නැත
නුඹේ මායමෙන් රැවටී
සිහින පොදි බැන්දේ
මා පමණක් නිසා.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment