Pages
නිවහන
කවි මී මදු
නෙල්ලි
කතා සූකිරි
පීට්සා
ස්මරණ
අත-හිත
Saturday, October 5, 2013
එන්න එපා යළි මගෙ ලොවට..
මලක මෙලෙක සෙව් මුත්
නුඹ කටු ගොඩකී...
තඹර පිරි විලක් පැතු මුත්
නුඹ මඩ වලකී....
මිතුරු කියා රැවටුණ මුත්
නුඹගෙන් වුණ පලක් නැතී
මෙ දිවි මා නිමවන තෙක්
නුඹ හමුවනු නොරිසී......
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment