Tuesday, October 15, 2013

ආදරී...

නුඹේ මතකය
මන්දාරම් අහසක්ව
අනෝරා වැස්සක්ව
මහිත් පොළව මත්තේ
හිත් පිත් නැතිව ඇදවැටී
වියළි මතකයන්
දිය කරන්නට පෙර
මියෙන්නට අවැසිය මට....
නුඹේ මතකයන් පිරි
කදුළු බොර දියෙක
ගිලී මියැදෙන්න පෙර
මියෙන්න අවැසිය මට....

No comments:

Post a Comment