Monday, October 14, 2013

මතක

මේ විසල් අහස යට
කොහොම හමුවුණාදැයි ඔබ
මතක නැතුවත් මට
ඇසිල්ලක් වුණු
මොහොතක මතකය
තවම මතකයි මට.....
මේ විසල් පොළව මත
කවම කවදා හෝ මට
යළි හමුවෙතැයි ඔබ
බලනවා හැම දෙනෙත් යුග
ඒ ඔබමදැයි සොයන්නෙමි තවම......

No comments:

Post a Comment