ගෙවෙනා දින ගනන් වල
වැලලෙනා හෝරාවන් මැද
අරමුණක් නොමැතිවම
මං මුළා වුනෙමි මම.......
නොලැබෙනා අරමුණු අතර
උන්ටම කඹුරා
විඩා වැටුණි මම
ම පැතු අභිමන් සිහිනයන්ම විය
උන් දිනන කල පැරදුනිමි මම.......
අවසන
නව ඇරඹුමක
නැවතුනෙමි මම......
නැවතුනෙමි මම......
No comments:
Post a Comment