කෝලිත්තං ඔය ගෙත්තං
ඇස් අස්සෙං හිත අස්සට
හැංගි හැංගි එබිකං පා
සුරංගනා හීන අරන්
නුඹ ඇවිදින්
ටික කලකට
මගෙත් එක්ක
කුලී මාළිගා හදන්න
නැකත් බලනවා
කුලියට දෙන්නට
මනාප නෑ මං මගෙ හිත
සින්නක්කරවම ලියන්න
ඔප්පු ලියල
ඉවරයි දැං.......
No comments:
Post a Comment