Saturday, October 5, 2013

දොරටුපාල


අනුන්නේ දොරකොඩක
තමන්නේ වගේ හිද
අනුන්ගේ දේ රකින
තමන්ගේම හීනෙටත්
ණය ගැති
චංචල
වාමන කැටයම......

No comments:

Post a Comment