අදුරට ශාප කර එළිය නුබ යැයි සිතා ඒ එලියට පෙම් කොට තටු සිදවා ගත් යන එන මං නැති පලගැටියෙකි මා මෙහෙම එකක් මාත් බැංකු ස්ලිප් එකක ලියලා සාක්කුව්වෙ දාගෙන හිටියා මතකයි ..වචන හරියටම මතක නෑ ..පස්සෙ කතාව වෙනස් වුණා නේ හැක් හැක් ...කොම වුණත් පස්ට කතාව දැනුනා ...
අපරාදෙ ඒ වගේ අහම්බෙන් ලියැයෙන ඒව හරිම ලස්සනට එනව... මං නං කෝම හරි පරිස්සං කරල ගෙදර ගේනව
ඒ කිව්වේ ලැබ් එකක් ඇතුලෙද...
ඔව් ඔව්...ඇය් යකෝ
ගොඩක් අය කරන්නේ ඕක.. පිච්චෙන බව දැන දැනත් ඒ මත්තෙම නැහෙන්න හදනවා. ඒක එයාට සතුටක් වෙන්ඩෑ.
සතුටකටත් වඩා ඇබ්බැහියක් නෙව මදුරංග අය්යා
පැතුවේ ආදරනීයකෙල්ලක්ලබන්නටසෙනෙහෙඅහෝ.....දෛවයේ සරදම්...කල්යත්මතේරුනේ මටඒ..ගිනි දැල්ලක්කිසිම දේකට ආදරේ නොකල මා ටිකින් ටික කවියට ආදරේ කළෙමි.ඒ හැම අතින්ම බාදක හමුවන කවියටය.නිදහසේ කවියක් ගොතන්නට මා නොපෙළඹුවේ මන්දැයි නොදනිමි.එහෙත් මෙවන් නිදහස් කවි දකින මටත් සිපිරි ගෙයකට වඩා නිදහස් අම්බලම සොද යැයි සිතේ....මහේෂ් ලස්සනයි නිසදැස......තව ලියන්නඑයි බලන්නකවුරු කවුරුත්නිදහසේ අරුත්බරසුව විදින්න
ස්තූතියි දිරියක් ඔබේ අදහස....හැකි හැම වෙලාවෙම කවි තමා ලියැවෙන්නෙ... ඒත් දැං නං වෙනත් දෙවලුත් ලියැවෙනව...නොවක් තුති ඔබට ගොඩවැදුණට මෙහට...එන්න හැකි සෑම මොහොතකම
විදවන බව දැන දැනම වේදනා විදීම තමා බන් ආදරේ. ලස්සනයි අදහස.
ඉත්තූතිය් ප්‍රියෝ
කෙටියි සුන්දරයි!!දනිමි මා ගින්නේ රැඳුරැ බව...පිළිස්සී මියෙන වඟ......එහෙත් ඊට මොහොතකට පෙරලැබෙන සතුටටමා ලොල් වෙමි...ඒ සුවය විඳ මියයාම සැපකි...!උඹට ජය!!
මොකද මේ දෙකක් දාල....එහෙමද ආස... හාකො හාකො...ඔයැයිගෙ කැමැත්තනෙ
මොනවා කරන්නද බං.. පිච්චෙන බව දන්නවා වුනත් ඒ එළියට ආදරෙයි නේ අපි..
ඇත්ත නේ ඒ එළිය නැති උනාමත් නිකං අවුල් වගේ නේහ්....
පිච්චෙන බව දැන දැනම ඒ වෙතම ඇදෙන්නේ ඒ මොහොතේ සුවය නිසා වෙන්න ඇති.www.amuthusithuwili.wordpress.com
ඔව්නෙ හිහි
සරලයි නියමයි....
ස්තූතියි උමේෂ්
හ්ම්ම්මම්......පවු
ඇයි... මොකෝ
අදුරට ශාප කර
ReplyDeleteඑළිය නුබ යැයි සිතා
ඒ එලියට පෙම් කොට
තටු සිදවා ගත්
යන එන මං නැති
පලගැටියෙකි මා
මෙහෙම එකක් මාත් බැංකු ස්ලිප් එකක ලියලා සාක්කුව්වෙ දාගෙන හිටියා මතකයි ..වචන හරියටම මතක නෑ ..පස්සෙ කතාව වෙනස් වුණා නේ හැක් හැක් ...
කොම වුණත් පස්ට කතාව දැනුනා ...
අපරාදෙ ඒ වගේ අහම්බෙන් ලියැයෙන ඒව හරිම ලස්සනට එනව... මං නං කෝම හරි පරිස්සං කරල ගෙදර ගේනව
Deleteඒ කිව්වේ ලැබ් එකක් ඇතුලෙද...
ReplyDeleteඔව් ඔව්...
Deleteඇය් යකෝ
ගොඩක් අය කරන්නේ ඕක.. පිච්චෙන බව දැන දැනත් ඒ මත්තෙම නැහෙන්න හදනවා. ඒක එයාට සතුටක් වෙන්ඩෑ.
ReplyDeleteසතුටකටත් වඩා ඇබ්බැහියක් නෙව මදුරංග අය්යා
Deleteපැතුවේ
ReplyDeleteආදරනීය
කෙල්ලක්
ලබන්නට
සෙනෙහෙ
අහෝ.....
දෛවයේ සරදම්...
කල්යත්ම
තේරුනේ මට
ඒ..
ගිනි දැල්ලක්
කිසිම දේකට ආදරේ නොකල මා ටිකින් ටික කවියට ආදරේ කළෙමි.ඒ හැම අතින්ම බාදක හමුවන කවියටය.නිදහසේ කවියක් ගොතන්නට මා නොපෙළඹුවේ මන්දැයි නොදනිමි.එහෙත් මෙවන් නිදහස් කවි දකින මටත් සිපිරි ගෙයකට වඩා නිදහස් අම්බලම සොද යැයි සිතේ....
මහේෂ් ලස්සනයි නිසදැස......
තව ලියන්න
එයි බලන්න
කවුරු කවුරුත්
නිදහසේ අරුත්බර
සුව විදින්න
ස්තූතියි දිරියක් ඔබේ අදහස....
Deleteහැකි හැම වෙලාවෙම කවි තමා ලියැවෙන්නෙ...
ඒත් දැං නං වෙනත් දෙවලුත් ලියැවෙනව...
නොවක් තුති ඔබට ගොඩවැදුණට මෙහට...
එන්න හැකි සෑම මොහොතකම
විදවන බව දැන දැනම වේදනා විදීම තමා බන් ආදරේ.
ReplyDeleteලස්සනයි අදහස.
ඉත්තූතිය් ප්‍රියෝ
Deleteකෙටියි සුන්දරයි!!
ReplyDeleteදනිමි මා
ගින්නේ රැඳුරැ බව...
පිළිස්සී මියෙන වඟ......
එහෙත්
ඊට මොහොතකට පෙර
ලැබෙන සතුටට
මා ලොල් වෙමි...
ඒ සුවය විඳ මියයාම සැපකි...!
උඹට ජය!!
කෙටියි සුන්දරයි!!
ReplyDeleteදනිමි මා
ගින්නේ රැඳුරැ බව...
පිළිස්සී මියෙන වඟ......
එහෙත්
ඊට මොහොතකට පෙර
ලැබෙන සතුටට
මා ලොල් වෙමි...
ඒ සුවය විඳ මියයාම සැපකි...!
උඹට ජය!!
මොකද මේ දෙකක් දාල....
Deleteඑහෙමද ආස... හාකො හාකො...
ඔයැයිගෙ කැමැත්තනෙ
මොනවා කරන්නද බං.. පිච්චෙන බව දන්නවා වුනත් ඒ එළියට ආදරෙයි නේ අපි..
ReplyDeleteඇත්ත නේ ඒ එළිය නැති උනාමත් නිකං අවුල් වගේ නේහ්....
Deleteපිච්චෙන බව දැන දැනම ඒ වෙතම ඇදෙන්නේ ඒ මොහොතේ සුවය නිසා වෙන්න ඇති.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteඔව්නෙ හිහි
Deleteසරලයි නියමයි....
ReplyDeleteස්තූතියි උමේෂ්
Deleteහ්ම්ම්මම්......පවු
ReplyDeleteඇයි... මොකෝ
Delete