ඉදින් ප්‍රිය මිතුර
ම තුරු තරින් නික්මෙන්න
රැයක් තිස්සේ නුඹ එළා ලූ
සේද මිහිදුම් සළුව ගෙනයන්න..
ම තුරු තරින් නික්මෙන්න
රැයක් තිස්සේ නුඹ එළා ලූ
සේද මිහිදුම් සළුව ගෙනයන්න..
ළදළු හිරු රැස්
චපල වන විට
සිදුරු වන කය
යළිදු පිරි මැද
රැයත් එක්කම
නැවත එනු මැන..
චපල වන විට
සිදුරු වන කය
යළිදු පිරි මැද
රැයත් එක්කම
නැවත එනු මැන..
උණුසුම් උවත් කොපමණ
සතුටක් කොහෙද පිළිස්සෙන විට
එකම සන්තොස නුඹම විතරය
රැයට ඇවිදින් තුරු විටප පිරිමදින..
සතුටක් කොහෙද පිළිස්සෙන විට
එකම සන්තොස නුඹම විතරය
රැයට ඇවිදින් තුරු විටප පිරිමදින..
පිංතූරය ගත්තෙ - මෙතනින්
ලස්සනයි.
ReplyDeleteඉස්කෝතුයි
Deleteඋදාවෙන්න මේ රාත්‍රියේ
ReplyDeleteනෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ
උයනේ පීදී සුවඳින් නෑවී
උයනේ පීදී සුවඳින් නෑවී
කැකුළක් ලෙසේ කේතකී
මා වෙත එයි ඈ පෙර මග සරසා
සඳුනේ නැගෙන් රාත්‍රියේ
උදාවෙන්න මේ රාත්‍රියේ...
දියඹේ බිහි වී වෙරළේ මියැදී
දියඹේ බිහි වී වෙරළේ මියැදී
රළ වැල් ලෙසේ සාගරේ
මා හැර යයි ඈ තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත්‍රියේ
උදාවෙන්න මේ රාත්‍රියේ...
ගායනය - බණ්ඩාර අතාවුද
ගී පද - බන්ධුල නානායක්කාරවසම්
අද නං සිංදුව කලිංම ගොඩ බැහැල
Deleteතැංකූ තැංකූ මචෝ...
සොරි ඉතිං රිප්ලයි ලේට් වුනාට
හරිම ලස්සනයි මහේෂ්..................
ReplyDeleteස්තූතියි කුරුට්ටනේ
Deleteමොකක් හරි “සද“ක් ඕන වෙලා වගේ.. හැක්..
ReplyDeleteමීට
පෝන් කාඩ් කඩේ අයියා
හා හා...
Deleteඕව තහනං වචන
හිහි
ලස්සනයි මචෝ...
ReplyDeleteස්තූතියි මචෝ
Deleteකුඩ ලාබයි.... කුඩ... කුඩ
ReplyDeleteමං කුඩේ පල්ලට දැම්ම ඉයන් හිහි
Deleteලස්සනයි.....
ReplyDeleteඉස්කෝතුයි බාගෙ හිහි
Deleteගැඹුරු අර්ථයක් දෙන සුන්දර නිර්මාණයක්
ReplyDeleteස්තූතියි සද වියමන්
Deleteඔන්න ඔහෙ වරෙන් මගේ හද හාමී....
ReplyDeleteජ ය වේ වා !!!
හද වික්ක පර්චස් ගාණට දැං ඒකෙ ඉ්නෙ ඒලියන්ල
Deleteනියමයි මහේෂයෝ ++++
ReplyDeleteකියවා අවසන දැනෙන කවියක්
ජයවේ මහේෂයා
ස්තූතියි වර්නෙ...
Deleteජයවේවා
තම දෙමාපියන්ගේ දේපල විකුණගෙන පවුල නඩත්තු කරන සැමියෙක් ඉන්න බිරිඳක් තම නැන්දම්මට මාමන්ඩිට බනිනවා වගේ ...
ReplyDeleteහෑග්....
Deleteයකෝ
ඒ තරං
දුක්ඛිතයි
හිහි ස්තූතියි අම්බලං
හැබැයි "සඳේ නුඹ ඇයිද මේ යාමේ-අහස කරා නැගුනේ" කියලා අහන අයත් ඉන්නවා.
ReplyDeleteඒ හදට ලු මේ
Deleteසීත මීදුම් පුරා හිහි
ලස්සනයි මචෝ.
ReplyDeleteස්තූතියි දිනේෂ්
Deleteඅර්ථවත් ලස්සන නිර්මාණයක්
ReplyDeleteස්තූතියි මනෝ බොස්
Deleteහරිම ගැඹුරු නිර්මාණයක්. කොච්චර ගැඹුරුද කියනව නං හරියටම තේරුනෙත් නෑ :=)
ReplyDeleteමං හිතුව ගැඹුරු වැඩි කමට ළිදකට වත් පත බෑවුණාද කියල
Deleteහැක්
රැය දිගු නොවිය යුුතුය.. සිතුවිලි සිරවිය යුතු බැවින්.. ලස්සනයි.
ReplyDeleteස්තූතියි සුජීවා...
Deleteමහේෂ් අය්යගේ කවි වලට හැමදාමත් මනාපයි නෙ. මේ කවිය දැක්කේ අද. කවියට පිළිතුරු කවිටිකක් ලියන්න හැදුව හරි ගියේ නැහැ .මං තාම කවි ලියන්න පුරුදු වෙනවා නොවැ :D
ReplyDeleteට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ඩයි කියනව නෙව
Deleteට්‍රයි කරල බලන්න හැක්