ලියා අවසන් කළ නොහැකි තැන
දියව හරිනට හැකියි සිතුවෙමි
ප්‍රේමයක නටඹුන් මකන්නට
මදු විතක් තුල දියැව යන්නෙමි..,
කියන්නට ඉතුරුව බොහෝ දේ
හඬයි හදවත ඉකිගසා
දරාගන්නට බැරිම දවසක
ගියා දුක් කඳ ඉතිරිලා..,
අනවසරයෙන් ආ කිරිල්ලක්
සොයයි ලැගුමන් තටු විදා
දෙන්න බෑ ඉඩ කියයි හදවත
බලයි මඟ නුඹ එයි කියා..,
ප.ලි - කරමින් උන්නේ පැත්තක විසි කර තිබූ සටහන් ගොඩක් ඇවිස්සීමය. ඒ මා මිතුරු සඳක උවමනාවටය. ඉදින් අපිළිවෙල ඒ සටහන් දිගහැරෙන්නට පෙර මේ ඇදෙන්නේ කසකාර සිතිවිලිය.
අයාලේ යන අකුරු පෙරහැරක් සමඟින් හමුවන තෙක්,
ප.ප.ලි- නමක් ඕනෑම නිසා යෙදූවෙමි. ප්‍රා.ජේ ට තුති වෙමි.
ඉස්ටා...ඉස්ටාව්ය්ට්..ස්ස්ටවුට්,,,වාආආට්..
ReplyDeleteබුහ්..බුහ්.....බහූඌඌඋ...
බව්ව්ව්.. බව්.. බව්.. කූහ්.. කූහ් 😃😃
Deleteආං අරූ මලාද කොහෙද අකුරු උගුරෙ හිරවෙලා. ප්‍රාජේ කියලා නේද කිව්වෙ? හ්ම්......පුදුමවෙන්න දේකුත් නෑ, එක අතකට.
ReplyDeleteඒ කියන්නෙ පෙරහැර ලඟ ලඟම එනවා? හරි එහෙනං මමත් රෙඩි වෙලා ඉන්නම් ඈ? බයිට් පැකට් මල්ලක්ම ගෙනාව. බ්ලැක්බෙරි වයින් කොට දෙකකුත් තියේ. ඇති වෙයි නේද?
අයාලේ යන අකුරු පෙරහැර, කසකාර සිතිවිලි,..අපූරු යෙදුම්.
එහෙනං ඉතිරිය ලියනවද?
ලියමු, ලියමු කොතරම් හොඳඳ...👌🙏👍🦊🦉🍻
මලකෙලියයි බස්තුමාට උංහිටි තැන් , ප්‍රතිපත්ති, ලිස්සනභාවය අමතකවෙලා ඇණ කිරිල්ලියං ගැන ලියයිද මංද
Deleteහොඳ උත්සාහයල් මැතිතුමනි🤡🤡🤡🤡
Deleteලෑස්ති පිට හිටිමුකෝ.. බලමු.. මොනව වෙයිද කියල.. ටොමියට මක්ක වත් වෙන්නෑ. මෑන්ස්ට හොඳට ගුලි කාල පුරුදුයි.. හුම්ම්
Deleteප්‍රා ඇණි කිරිල්ලියො 😃😃😃
Deleteසංසාරේ... 🙈🙈🙈
බසූ... මුට්ටිත් දාල බලන්න එපැයි.. වදීද නැද්ද කියල
කොළඹ ගමරාළත් පට්ට පෝස්ට් එකක් දාලා.😊👌🙏
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්.. උදෙංම ඒ අහ ගිහිං ආව ඕං ❤🍻
Deleteහෑ කොහෙද
Deleteඔබතමුන්නැහේගෙ බ්ලොග්ගුව අස්සෙ තමා ඕං 🙂🙂🙂
Delete👍👍👍 super
ReplyDeleteමනෝ මන්දිර.
Mail, password අමතක වෙලා බ්ලොග් එකට යන්න බැරිව ඉන්නේ බං
අලුත් එකක් හදහං...
Deleteඔව්. කලිං ලියපු එව්ව දැක්කම බල්ලො බත් කන් නෑ...
Deleteඉතිං උඹ බත් කෑවෙ නැද්ද?
Deleteඔව් ඔව් අලුතින් එකක් හදන්ටත් පුලඅවන් තමා..
Delete😃😃😃
නෑ නේ... වවුල්ලු ලේ නේ බොන්නෙ 😂😂😂
ස්ටවුතියානු මතක
ReplyDeleteසුපිරි නම ඈ.
ඊලඟ එක පී නට්සි මතක ලු
Deleteබුරා තුමෝ ඔය ප්‍රා මහත්තැන්ගෙ අයිඩියාවක් නෙව. 😃😃😃
Delete@ප්‍රා.. නෑ. ඒක වෙනස්ම මතකයක් 😏😏😏
රිකවරි කරමු.. 😃😃😃
ReplyDeleteසන්තෝසෙටද කමෙන්ටු දෙක දෙක එවන්නෙ..
බුරා තුමාගෙන් අහල බැලුව නං මොකද්ද කරන්න පුලුවන් කියල
බලාගෙන යනකොට මිතුරු සඳත් පිස්සු හැදෙන සඳකි.
ReplyDeleteජයවේවා!
Myself Hattor
හ්ම්ම්..හ්ම්ම්..
Deleteස්තූතියි හැට්ටර මේ අහ එනවට ❤️❤️
මේකට කමෙන්ට් එකක් දාලා පබිලිස් කළාම බී අකුර දෙකට කැඩුණ
ReplyDeleteපළ යන්ඩ. බොගෙ කම්මැලිකම!
Deleteමට කියන්නෙ, තෝ පල යන්ඩ!
Deleteනෑ තෝ පල යන්ඩ!
Deleteනෑ තෝ පල! ගිහිං බර කරත්තයක් ගිළපිය!
Deleteතෝ ගිහිං ගිළපිය ලන්තෑරුමක්!
Deleteතෝ ගිළපිය ජෙනියක්!
Deleteගුඩුස්... දීපිය වතුර ටිකක්!
Deleteමෙහෙ ඇති වතුරක් නෑ. ඔන්නං මහේෂයගෙං ඉල්ලගං කෂ්ටා බුබුන්ටා
Deleteමේ වලියට මාවත් ගනිපියෝ! දැන් කාගෙ පස්සද හපන්න ඕනෙ?
Deleteබව්,බව්.....බහූඌඌඌ...
චිප් බල්ලා...
Deleteදුහ් බල්ලා...
Deleteගිහිං අර අවන්හලේ තට්ටයගෙ ඔලුව හපපං.
Deleteඋගෙ අර සෙවනගල ගුලි දෙකත් කාහං
Deleteතට්ට සෑර්ගෙ අහ බකුසුමොටා ගියා. වැඩක්ම නෑ ලොක්කො, ගුලියක්, උම්බලකඩයක්, රා පොල් කට්ටක් තියා පාං කෑල්ලක්වත් නෑ.😐
Deleteමජං, ඉස්පැනර් ඕවත් කතෑකිද බල්ලෙකුට? පුම්කට පැස්ටෝල් පාරක් ඕනෙද කියලත් ඇහැව්වා?😥
උගෙ ගුලිදෙක කිව්වෙ.....නෑ එක්කො ඕනැන්නෙ නෑ. එයා හපුයියා, ලඟ පැස්ටෝලුත් තියෙනවා. බලු පුම්කයි, පැස්ටෝලුයි පෑහෙන්නෙ නෑ.🤔
Deleteබැදපු ස්පොන්ජ් කෑල්ලක් තමයි හොඳම
Deleteමොන සංසාරයක්ද දෙයියනේ මේ.. 😂😂😂
Deleteමම ලෙෆ්ට් වෙනව 🙈🙈🙈
ටොමී ඕකා ඔය අවන්හලේ තට්ටය කියන්නෙ මට.. අර පැස්ටෝල් තිායන අඬු බඬු මහත්තැන්ට නෙවී ඕං..
ස්පොන්ජ් බැද්දම රහය සුදිකය්යා
😂😂😂😂
@ ඩ්‍රැක් & ඩ්‍රැක් අවතාර
Deleteබර කරත්ත ජෙනි ලන්තෑරුම් ගිලල මාන්සි ඇතිනේ. බොමුද සීතල ස්ටවුට්ටෙකක් 🙈🙈🙈
ආ එක මිසක්කා.😊
Deleteඅවන්හල මම නිතරම යන එන තැන. බුරලා දුවන කොට ගහන්නෙ ගුලි වලින්, ඕං!
😂😂😂😂
Deleteහ්ම් පරණ මතක. හොඳා හොඳා මහේෂයෝ..
ReplyDeleteහොඳා හොඳා ඉස්කෝතුයි නමී 😃😃🙂
Deleteතවමත් "ගොළු හදවත" වගේ. ඉවර වෙන්නෙම නෑ
ReplyDeleteමේක ඉවර කරන්න සංසාරයක් යයි 😃😃😃🙈
Deleteසමාවෙයන් කාලෙකින් බ්ලොග් ලෝකෙට එබුණේ. ස්ටවුට් කියන්නේ බියර් ජාතියක් කියළා අපි සෑහෙන කාලයක් ඇඳගෙන හිට්යා.
ReplyDeleteආ කවිය මරු.
Deleteමං දැක්ක පෝස්ට් එක්කුත් දාල තියෙනව. මේ ගැම්මට දිගටම ලියමු. 😍
Deleteස්ටවුට් ලංකාවෙ ටැක්ස් කැටගරියට වැටෙන්නෙත් බියර් කියල. ඒත් එක්ස්ප්ලනේෂන් එකේ ස්ටවුට් ගැන වෙනම කියනව.
" ඒල් ස්ටවුට් පෝටර් සහ මෝල්ට් ධාන්‍ය පැසවීමෙන් කරනු ලබන සියළු මත්පැන්.."
ස්තූතියි අගැයීමට 😍😍😍
කාළෙකින් කාලා නෑ නෙ, ගිහින් නන්නං කාලම එමුද?
ReplyDeletehttps://katusuhadawatha.blogspot.com
ගියා නෙව. 😃😃😃
Deleteකාලෙකිං රෝලෙ අප්ඩේට් වෙලා තියෙනව දැකල ඇස් දෙකත් පිහිදලම බැලුව මා මේ දකින්නේ ස්වප්නයක්ද කියල.
ඒ කරල ගිහිං බැලුවම ටොමිය බුරල ඇවිත් තිබ්බ ඕං..
එතෝට මම දන්නව මෙහට්ටත් පයිණ්ාඩ එනව කියල. දැං නං බකුස්සංදේසෙ බ්ලොග්ලන්තෙ ගිණි තියල ඇති 😃😃😃
ජයි හෝ බසූ
මේක සමරන්න ඕනෙ, සහෝ. අද බොමුද? වැයින් කොට දෙකක් තියෙනවා, ඉන්දියන් බයිට් පැකට් තියනවා.😂🤣
Deleteගුලි නැහ්ද ගුලි?
Deleteමාත් රෙඩ් වයින් එකක් හොයලහොයල හම්බුණේ වයිට් වයින් එකක්. ඒකෙන් මොනව කරන්නද මංද 😃😃
Deleteගුලි අහුවුණේ නෑ කාලෙකිං. දැං ඉන්න උං හරි සූක්ෂම විදිහට ගුලි විකුණන්නෙ 😂😂
පරණ මතක හිත කොනිත්තනවා වගේ, මගේ වගේම මහේෂ් ගෙත්.
ReplyDeleteඅනේ ඔය කොනිත්තන එව්වා අපිටත් කියහල්ලකො, අපෙත් හිත් කොනිත්ත් ගන්න.🙏🤗🦊🦉😂
Deleteඔව්ව විතරයි නේ ලියන්ට තියෙන්නෙතිං 😃😃 ඔය බකුසු මොටාලට වගේ මීයො දඩයං කරන ඒව ලියන්න තියේ කියලැයි 😂😂😂
Deleteහිටුකො බස්සො කොනිත්තල ගන්න 😂
මහේෂ් ඔයාගේ පල නොකල කවි ලන්ඩන් කවියට යවන්න. https://londonkavi.com/contact/
ReplyDeleteයවමු.. ස්තූතියි සබැඳියට. 🙂
Deleteදෙන්න බෑ ඉඩ කියයි හදවත
ReplyDeleteබලයි මඟ නුඹ එයි කියා.., හැඩයි ......
ස්තූතියි... 😍😍
Delete