Sunday, December 1, 2013

නොමියෙන මතක

වසන්තය මල් වරා
නුඹ මගේ නොවෙ කියා
කිරි සිනහ මියැදිලා
ලොවම කදුලක් වෙලා.....
නිදි වරන රැය පුරා 
නුඹ ගැනම සිහි කළා
වෙනකකුගෙ අත පතා
නුඹ ඉතින් දුර ගියා
අපි මැවූ මාළිගා
දෙපා මුල ඉහිරුණා
මගේ හදවතේ දුක
පන්හිදට මුහු කළා......

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...