ඉකිගසා හැඩුවෝ උහු
මිරිකෙනා කල ද්වේෂයේ හස්තයෙන්
බියෙන් ඇලලී
හෙට දිනක් නොදැකම
මියගියෝ..........
ගුගුර ගුගුරා කඩා පනිනා
වියරුවේ මර දූතයෝ
සිතුවිලිද නිදහසද
මියැදුනෝ.........
නොමළ වුත් මළවුන් විනා
ශේෂ නැත ජීවයෝ
නිවට වෙස්ලූ සිංහයන් මැද
රජ කරන සද කැණහිළුන්.....
ලස්සනයි මහේෂ් අයියේ.....
ReplyDeleteදිගටම ලියන්න සින්ඩි දෙක තුනකට බ්ලෝග දා ගත්තානම් හරි නේද?
ඔයාට ස්තුතියි උමා සින්ඩි වලින් මාව අයින් කරලද මංද කෝම උනත් මං සිංඩි කීපෙකටම ඇඩ් වෙලා ඉන්නෙ... දිගටම එන්න
Delete